අනේ මචංලා.............
පුළුවන් නම් සිංදු ඇල්බම් 1 පිටින්ම අප්ලෝඩ් කරල විස්තරත් එක්ක (සින්දු ව්ල නම්, සින්දුව ලිව්වෙ කවුද, තනු නිර්මාණය කාගෙද, ඇල්බම් එකේ නම) ලින්ක් ටිකක් දාන්න බැරිද...?
( හැබැයි ඔරිජිනල් සින්දු විතරයි )
ඒක කාටත් ලොකු උදව්වක් වෙයි නේද....?

මහගෙදර කවුරු හරි දන්නවද සින්ග් ලංකා එක දැන් කොහෙද තියෙන්නෙ කියලා.. ඉස්සර තිබුනේ දෙල්කඳ පොළ ගාව. දැන් ඒක එතන නැහැ...
532, Highlevel Road, Gangodawila, Nugegoda.
Tel: 011 2810 350
or
64, Jambugamulla Road, Nugegoda.
Tel: 011 2829 839
Unless try yellow pages please!
මාත් ඔන්න නිශාන්ත මල්ලියගෙ පිහිටෙන්ම හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියල ප්රාර්ථනා කරනව...!!!