මහින්දගෙ සින්දුවක්... Video

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපිට මොකෝ අපෙ මොකෝ :lol::lol:

    යකෝ අපේ ප්‍රසිඩන්ට්නෙ මොනව උනත් .... ගෙදර යැව්වත් රෙස්පෙක්ට් පිට යවන්නෙපැයි :cool:

    ITN - Rupavahini wage usas aya hema thenama nehene.
    Anna usas minissu.
    :lol:

    හික්ස් ... උන් ගැන ඉතින් හැමෝම දන්නවනෙ ... :rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,857
    113
    හෝම් ස්වීට් හෝම්
    යකෝ අපේ ප්‍රසිඩන්ට්නෙ මොනව උනත් .... ගෙදර යැව්වත් රෙස්පෙක්ට් පිට යවන්නෙපැයි :cool:

    සිරවට චන්ද්‍රිකා මැඩම් ගියාට වඩානං නම්බු ඇතුව යවන්න ඕනෙ තමා