SF.. Kiyana Boru

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    නෑ බං මට පේන විදියට අර අතේ සතේ නැතුව පාරෙ හිඟාක්න වැටිච්ච අය ඉන්නෙ ?
    මහින්දයි සරතුයි අන්න ඒ වගේ හිඟන්නො ටික දෙනෙක්ව සල්ලි දීල එළකිරි එකට එවලද කොහෙද?
    බලපංකො සමහර අයගෙ Siggy දිහා ?
    වෙන කවුද මේ වගේ තොග පිටින් කඩේ යන්නෙ ?:lol:

    මම දන්න විදියට නම් එලකිරි එකේ හිටපු නියම members ල කවදාවත් අනුන්ගෙ උවමනාවල් වලට නටල මේ විදියට කිච උනේ නෑ:)

    එලකිරි එකෙ නියම මෙම්බෙර්ස්ලාට කියපන් හොර ID

    හදාගෙන එන්නෙ නතුව කෙලින් එන්න කියල........

    :nerd::nerd:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Ammapa mun thaama hadenne naane :P Ubala degolloma puluwan tharan advertisements daala puluwan tharan promote karahalla paksha dekama. Oi Mahindatai, SFtai wath ochchara kasillak na. Ubala wage modayonwa form karama untath nikanma inna puluwanne. In passe ubalata kade yanna kiyanna onith na panagena kade yanne. Mulin Airtel ekakata maraagaththa dan politics walata maraagannawa. Mehema trend ekak wena kisima rataka nathuwa athi. Maraganilla maraganilla hathi watunaama thawath mokak hari allan kaa gahapan :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    නෑ බං මට පේන විදියට අර අතේ සතේ නැතුව පාරෙ හිඟාක්න වැටිච්ච අය ඉන්නෙ ?
    මහින්දයි සරතුයි අන්න ඒ වගේ හිඟන්නො ටික දෙනෙක්ව සල්ලි දීල එළකිරි එකට එවලද කොහෙද?
    බලපංකො සමහර අයගෙ Siggy දිහා ?
    වෙන කවුද මේ වගේ තොග පිටින් කඩේ යන්නෙ ?:lol:

    මම දන්න විදියට නම් එලකිරි එකේ හිටපු නියම members ල කවදාවත් අනුන්ගෙ උවමනාවල් වලට නටල මේ විදියට කිච උනේ නෑ:)

    + rep machan :D World ratings wala kadee yaamai, moddakamatai udinma inne SL wenna athi thanks to these morons
    New membersla enna oni EK ekata. E unath buuruwanta athul weema thahanun kiyala gahanna oni udinma:oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    එලකිරි එකෙ නියම මෙම්බෙර්ස්ලාට කියපන් හොර ID

    හදාගෙන එන්නෙ නතුව කෙලින් එන්න කියල........

    :nerd::nerd:

    මහින්දය ආව කියල එයා අමුතුවෙන් රට හදන්නෙ නෑ මචං
    දැන් මෙතන පොරොන්දු දෙනව අරව කරනව මේව කරනව දූෂණය නැති කරනව කියල
    ඒකෙන් දේවල් 2ක් ඔප්පු වෙනවා

    • එයා අවුරුදු 4ක් තිස්සෙ දූෂණය නැති කරන්න හිතලවත් නෑ
    • එයාගෙ පලනය යටතේ දූෂණය වෙලා තියෙනවා
    අවුරුදු 4ක් තිස්සෙ කරන්න බැරි උන දේ අපේ සංවේදි මහරජාණො ඉස්සරහට කරයිද ?
    මා වැනි බිළින්දා වර වර ලඟට කැන්දා ජාතියෙ මහරාජාණො හිටියෙ ඉස්සර බං දැන් ඉන්නෙ තග දුටුගැමුණුල විතරයි:oo:

    අනික් එක සරත්
    සරත් ට කඩේ යන උන් බලන්නකො එයා බලයට ආවම (අවොත්) ඔය කියන මහලොකු obama වෙනස වෙයිද කියල ?
    Airtel කාලෙ වෙනසක් බලාගෙන පෝලිමෙ ඉඳල SIM ගත්තු මිනිස්සුන්ට දැන් ඉතිං හුලං නේ ?
    සරත් ටත් ඉතිං එච්චරම තමයි

    උඹල මෙතන දත කාගෙන Siggy දාගෙන කිච වෙන්නෙ නැතුව මනුස්ස විදියට තමාට පෙර රට ගැන සංවේදීව හිතල වැඩ කරන්න කියලයි මම මේ ඉල්ලන්නෙ :nerd:

    + rep machan :D World ratings wala kadee yaamai, moddakamatai udinma inne SL wenna athi thanks to these morons
    New membersla enna oni EK ekata. E unath buuruwanta athul weema thahanun kiyala gahanna oni udinma:oo:

    සිරාවට බං මුන්ව ෆෝම් කලාම අයෙ advertisement වලට උන්ට වියදම් කරන්න ඕනෙ නෑ:lol:
    Thnx for the rep pal :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    සිරාවට බං මුන්ව ෆෝම් කලාම අයෙ advertisement වලට උන්ට වියදම් කරන්න ඕනෙ නෑ:lol:
    Thnx for the rep pal :D

    Ado ganin idea ekak. Uba chande illanawanun kawada hari mulinma EK eke inna pissek form karahan. U thread ekak daapu gaman uba goda. Post ekak daapu kaale witharai yanne. Mun salli daala banners hitan gahai (Mama dakka Mahindage banner eka ain karala SFwa EK banner eke gahanna kattiya kathwela thiyanawa :lol:) Balapan aduma gaane mun SFwa hari MR wa hari aththatama dakalawath thiyanawanun athi :lol: Welcome bro:) Uba FB penna naththe moko??:dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ado ganin idea ekak. Uba chande illanawanun kawada hari mulinma EK eke inna pissek form karahan. U thread ekak daapu gaman uba goda. Post ekak daapu kaale witharai yanne. Mun salli daala banners hitan gahai (Mama dakka Mahindage banner eka ain karala SFwa EK banner eke gahanna kattiya kathwela thiyanawa :lol:) Balapan aduma gaane mun SFwa hari MR wa hari aththatama dakalawath thiyanawanun athi :lol: Welcome bro:) Uba FB penna naththe moko??:dull:

    :lol:
    නෑ බං මං offline ඉන්නෙ online ආවම කරදරයි බං:)
     
    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    meka Sarth Fonseka wedihatta ragapan kenek daala ITN eka karapu desha drohee wedak. Mata suwar. :no: Mokadha Generalta ochchra amathka wenna wedihak nehe. General Ganja boneth nehe. Bomba paratta oluwa thuwala uneth nehe. Ekko Gota camera eka pitipasse thuwakkuwak thyagena hangilla ennawa.