<ITN-Rupavahini News>

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
රාජ්‍ය මාධ්‍ය සඳහා නිස බලධරයෙකු පත් කරන්න - NEM IHR

nem_ihr_logo%20copy.jpg



මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොසලකාහරිමින් රාජ්‍ය මාධ්‍ය ජනාධිපතිවරයාට පක්ෂපාතී අන්දමින් කටයුතු කරන බැවින් රාජ්‍ය මාධය සඳහා නිසි බලධරයෙකු පත් කරන ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. එහි ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත. එම සංසදය මැතිවරණ කොමසාරිස්වරයාට යැවූ ලිපිය මෙසේය.

රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධරයෙකු පත් කිරීම

2009.12.23 දිනැති ලිපියෙන් අප විසින් පෙන්වා දුන් පරිදි 2010 ජනාධිපතිවරණයට අදාලව ඔබතුමා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද උපමාන 21 රාජ්‍ය මාධ්‍ය විසින් නොසලකා කටයුතු කරන බව පැහැදිලි කරුණකි. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්හි දී පමණක් නොව විවිධ පුද්ගලයන් සහභාගී කරගෙන කරනු ලබන සංවාද, සාකච්ඡා උපයෝගී කර ගන්නේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා ය. එසේ නැතහොත් විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයන්ට එරෙහිව විවිධ මත ප‍්‍රචාරය කරමින් ඔවුන්ට ඡන්දය දීම වලක්වාලීම සඳහා මහජනතාව පෙළගැස්වීමට ය.

ඔබතුමා විසින් මාධ්‍ය වෙත උපමාන නිකුත් කිරීමෙන් පසු වුව ද රාජ්‍ය මාධ්‍ය බලධාරීන් ස්වකීය භාවිතාවෙන් පෙන්වා සිටින්නේ එම උපමාන පිළිගනිමින් කටයුතු කිරීමට ඔවන් සූදානම් නොමැති බවයි. ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග එම උපමාන වඩ වඩාත් බිඳ දමමින් ගුවන් කාල මුළුල්ලේ ම මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදීමට රාජ්‍ය මාධ්‍ය කටයුතු කරනු ඇතැයි අපගේ විශ්වාසය යි.

මෙම තත්ත්වය යම් තරමකට හෝ පාලන කිරීම සඳහා කළ හැකි සුදුසු ම දෙය වන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 104(5) (ඇ) වගන්තිය අනුව ඔබතුමා වෙත ලැබී ඇති බලතල ප‍්‍රකාරව සියලූ ම රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නිසි බලධරයෙක් පත් කිරීමට කටයුතු කිරීම බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ (NEM IHR) අදහස යි.

104(5) (ඇ) වගන්තිය අනුව නිසි බලධරයෙක් පත් කිරීමට බලය ඇත්තේ ගුවන් විදුලි සංස්ථාවට සහ රූපවාහිනී සංස්ථාවට පමණකි. කෙසේ වුව ද ලේක්හවුස් සහ ස්වාධීන රූපවාහිනිය ද රාජ්‍ය ආයතන වන බව එම ආයතනවලට එරෙහිව ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය විසින් පිළිගැනීමෙන් පෙනී යයි. එමනිසා සියලූ ම රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නිසි බලධරයෙකු පත් කිරීමට නොපමාව කටයුතු කරන ලෙසත් ඔහු පත් කිරීමේදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරනු ලබන විශ්වසනීය ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිළිබඳව හෝ විශ‍්‍රාම ගිය, විශ්වසනීය ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිළිබඳව සලකා බලන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

LT
 

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Unge pakshe sanvidhayakala thamai nivedakayo hetiyata dala thiyenne. Ara President ekka thiyena sakachcha valadi nivedakayange thiyana nonjal kama dekkama hithenava program eka ivara vena kota munge kalisam vala chuth gihilla athi kiyala. :rofl::rofl::rofl:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලක් මව මුදවා ගත් පොන් සේකා, දැන් පොනිල් හා මන්ගලිකාට පුක දේ.
    He He Hee

    Fonseka mudawa gath lak polowe mahinda karunata saha pillayanta puka de..saradeva maharaja thumani......