PLS don't cheat girls telling lie

I hate cheating girls

  • yep, i hate it.

    Votes: 62 83.8%
  • No, I don't hate it.

    Votes: 12 16.2%

  • Total voters
    74

pini binduwa

Member
Aug 16, 2008
1,565
5
0
එහෙම පිරිමින්ව හදන්න යනවට වඩා
මොලේ කියන එක ඩිංගක්වත් පාවිච්චි කරන්න ගෑණු ලමයි දැනගන්න ඕනෙ

අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ නෙ නංගි ?:)

දැන් මිනිස්සු හොරකම් කරන නිසා
දොරවල් හයි කරනව මිසක් අනේ හොරකම් කරන්න එපා කිය කිය වැඳ වැඳ ඉන්නෙ නෑ නෙ ?:)

මේකට මම සම්පූර්ණයෙන් ම එකග නැහැ..මොකද දොරවල් හයි කරන් හිටියත් ඒව කඩන හොරුත් ඉන්නව..
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකට මම සම්පූර්ණයෙන් ම එකග නැහැ..මොකද දොරවල් හයි කරන් හිටියත් ඒව කඩන හොරුත් ඉන්නව..

    ඒ උනත් ඒ මනුස්සය අඩුම තරමෙ දොරවල් හයි කඅල ආරක්ෂාකරගන්න උත්සහයක්වත් ගත්තා:)
    ඔයා කියන විදියට ඒ මනුස්සය බණ කිය කියන හිටියනං ඊට පස්සෙ දවසෙ ගෙදර අත්තිවාරමත් හොරකං කරල තියෙයි නේද ? :D

    එහෙනං හිරගෙවල් වහල දාලා අපි ධර්ම ශාලා විවෘත කරල බලමු මොකෝ වෙන්නෙ කියල ?
    අනික් දවසෙ හාමුදුරුවොන්ගෙ සිවුරෙන් මේගොල්ලො කොට්ට මෙට්ට හදල විකුණලත් තියේවි:)

    ඉතිං ඊට වඩා පරිස්සම් වෙන එක හොඳයි නේද ?
    :D
     
    මෙහෙම යි අයියේ...ප්‍රයෝගික ව හිතල බලන්න.. තියරි හැම තැනට ම ඇප්ලයි කරන්න බැහැ..ගෑනු ළමයි මොලේ නැති හින්ද ම නෙමෙයි අහුවෙලා යන්නේ..රවට්ටන අය ඊට වඩා දක්ෂ නිසා..