naha mata ehema deyak une nehe..attatama lajja wenna oone, ewage wada karana aya kiyalai mata nam hithenne..![]()
hmmmm..

e ayata norawati inna kelloth buddimath wenna ona.. 


naha mata ehema deyak une nehe..attatama lajja wenna oone, ewage wada karana aya kiyalai mata nam hithenne..![]()

e ayata norawati inna kelloth buddimath wenna ona.. 


එහෙම පිරිමින්ව හදන්න යනවට වඩා
මොලේ කියන එක ඩිංගක්වත් පාවිච්චි කරන්න ගෑණු ලමයි දැනගන්න ඕනෙ
අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ නෙ නංගි ?
දැන් මිනිස්සු හොරකම් කරන නිසා
දොරවල් හයි කරනව මිසක් අනේ හොරකම් කරන්න එපා කිය කිය වැඳ වැඳ ඉන්නෙ නෑ නෙ ?![]()
ya i know dat..but i haven't heard so much stories about it..but i know and hv heard many girls how r very sad bcos of cheating..
eh ahanna labuna news eka ek ekath ekka sambandayakuth thiyenawada?![]()


yako mal man kollekAy umba witharak kellek da?
Apita dan kollontay advice denna wela thiyenne,fake ID thiyena Pirimi -kellanta ahu wenna epo kiyala
![]()




ehema ekak newei..mata eewage kathawak ahanna labuna eekai..![]()
Me mal walata koheda ban pini bindu? Winadiyak wath ewa thiyenne
naha, heat ekata evaporate wenawa!
![]()
Yeah that's correct girls should be more careful when they are using internet.![]()
And also us. We should never use our truename or post a real pic in internet. We must think about our privacy .



මේකට මම සම්පූර්ණයෙන් ම එකග නැහැ..මොකද දොරවල් හයි කරන් හිටියත් ඒව කඩන හොරුත් ඉන්නව..




yako mal man kollek![]()

Pini Binduwa... I ask you, what sort of a name is that? Binduwa means nought or zero. Pini is probably some adjective!
aiyo aiya ohoma gihin mala parawei
r u kidding..or u really donno "pini bindu"...r there something wrong with the name..

ඒ උනත් ඒ මනුස්සය අඩුම තරමෙ දොරවල් හයි කඅල ආරක්ෂාකරගන්න උත්සහයක්වත් ගත්තා
ඔයා කියන විදියට ඒ මනුස්සය බණ කිය කියන හිටියනං ඊට පස්සෙ දවසෙ ගෙදර අත්තිවාරමත් හොරකං කරල තියෙයි නේද ?
එහෙනං හිරගෙවල් වහල දාලා අපි ධර්ම ශාලා විවෘත කරල බලමු මොකෝ වෙන්නෙ කියල ?
අනික් දවසෙ හාමුදුරුවොන්ගෙ සිවුරෙන් මේගොල්ලො කොට්ට මෙට්ට හදල විකුණලත් තියේවි
ඉතිං ඊට වඩා පරිස්සම් වෙන එක හොඳයි නේද ?![]()