PLS don't cheat girls telling lie

I hate cheating girls

  • yep, i hate it.

    Votes: 62 83.8%
  • No, I don't hate it.

    Votes: 12 16.2%

  • Total voters
    74

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ගැහැණු පිරිමි කියල වෙනසක් නෑ මිනිස්සුන්ව රවටන එක කොහොමත් වැරදි

:yes::yes::yes:
හරියටම හරි! අනුන්ව රවට්ටන හැමෝම වැරදියි :cool:
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
ඇයි ඉතින් ගැනු ලමයි ඔවාට රැවටෙන්නෙ??? ඇයි ඔයාලා පොඩි බබාලද???අනේ ගෑනු ලමයි පව්......:lol::lol::lol:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙම යි අයියේ...ප්‍රයෝගික ව හිතල බලන්න.. තියරි හැම තැනට ම ඇප්ලයි කරන්න බැහැ..ගෑනු ළමයි මොලේ නැති හින්ද ම නෙමෙයි අහුවෙලා යන්නේ..රවට්ටන අය ඊට වඩා දක්ෂ නිසා..

    ලොල් අයියෙ කිව්වට ඔයා අක්කද දන්නෙ නෑ:rofl:

    හෙහෙ ඔයා කියන එකත් වැරදිමයි කියන්න බෑ:)
    මේකනෙ නංගි/අක්කා
    ටිකක් ඔයත් ප්‍රායෝගිකව හිතල බලන්නකො. දැන් මෙහෙම කිව්ව කියල ඒ රවට්ටන අය අදහස් වෙනස් කරගෙන හොඳ ලමයි වෙයි කියල හිතනවද ?

    මෙච්චර බණ අහන අපේ රටේ තාමත් මිනී මැරුම් වෙනවනං සියදිවිනසාගැනීම top chart එකෙ අංක 1 නම්

    අපි මෙහෙම ෆෝරම් එකක් කතා උනා කියල වැඩක් වෙන්නෙත් නෑ නෙද ? :D
    අන්න ඒකයි මං අදහස් කළේ.
    අනාගතේ අපේ අතේ නෙ :nerd:
     

    pini binduwa

    Member
    Aug 16, 2008
    1,565
    5
    0
    ලොල් අයියෙ කිව්වට ඔයා අක්කද දන්නෙ නෑ:rofl:

    හෙහෙ ඔයා කියන එකත් වැරදිමයි කියන්න බෑ:)
    මේකනෙ නංගි/අක්කා
    ටිකක් ඔයත් ප්‍රායෝගිකව හිතල බලන්නකො. දැන් මෙහෙම කිව්ව කියල ඒ රවට්ටන අය අදහස් වෙනස් කරගෙන හොඳ ලමයි වෙයි කියල හිතනවද ?

    මෙච්චර බණ අහන අපේ රටේ තාමත් මිනී මැරුම් වෙනවනං සියදිවිනසාගැනීම top chart එකෙ අංක 1 නම්

    අපි මෙහෙම ෆෝරම් එකක් කතා උනා කියල වැඩක් වෙන්නෙත් නෑ නෙද ? :D
    අන්න ඒකයි මං අදහස් කළේ.
    අනාගතේ අපේ අතේ නෙ :nerd:

    මම දන්නෙ නැහැ..මට කියන්න තේරෙන්නෙ නැහැ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    therune nehe nee.:confused::confused:

    i mean ea news eke elakiri member kenekuge sambandayak thibada??
    nerd6bs.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,914
    12,248
    113
    Behind u :p
    මෝඩ කෙල්ලොන්ට මේව හොද පාඩම්..
    තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ බන්..
     

    pini binduwa

    Member
    Aug 16, 2008
    1,565
    5
    0
    It has to be! :lol:

    I 'll tell you this, a feminine activist is usually a woman or some desperate straight guy, or a gay dude who shouts for Womens Rights. Now why that is funny is what you wont understand!


    i donno....i just post what i thought after hearing some kind of stuffs about cheating girls..da't all..sometimes i'll understand in future what r u trying to explain ..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    yeah true that !

    prevention is better than cure so the best way to avoid this is the girls have to be more careful when adding friends to your buddy list in any site, messenger etc
    because the guys who enjoy doing these kind of stuff never listen

    and saying that don't forget that there are girls who do the same as well XD