net ekenui phone ekenui kellekta aadare karana eka boru wedak. weradi wedak. a widihatai mama dakinne a gena.
ow
ath 1%k 2%k wage srthaka wena awasthath tynawa
net ekenui phone ekenui kellekta aadare karana eka boru wedak. weradi wedak. a widihatai mama dakinne a gena.
Mewwa ehema para wena size badu newey ah!

ගැහැණු පිරිමි කියල වෙනසක් නෑ මිනිස්සුන්ව රවටන එක කොහොමත් වැරදි

net ekenui phone ekenui kellekta aadare karana eka boru wedak. weradi wedak. a widihatai mama dakinne a gena.
මෙහෙම යි අයියේ...ප්රයෝගික ව හිතල බලන්න.. තියරි හැම තැනට ම ඇප්ලයි කරන්න බැහැ..ගෑනු ළමයි මොලේ නැති හින්ද ම නෙමෙයි අහුවෙලා යන්නේ..රවට්ටන අය ඊට වඩා දක්ෂ නිසා..

ok..it's ok..

ලොල් අයියෙ කිව්වට ඔයා අක්කද දන්නෙ නෑ
හෙහෙ ඔයා කියන එකත් වැරදිමයි කියන්න බෑ
මේකනෙ නංගි/අක්කා
ටිකක් ඔයත් ප්රායෝගිකව හිතල බලන්නකො. දැන් මෙහෙම කිව්ව කියල ඒ රවට්ටන අය අදහස් වෙනස් කරගෙන හොඳ ලමයි වෙයි කියල හිතනවද ?
මෙච්චර බණ අහන අපේ රටේ තාමත් මිනී මැරුම් වෙනවනං සියදිවිනසාගැනීම top chart එකෙ අංක 1 නම්
අපි මෙහෙම ෆෝරම් එකක් කතා උනා කියල වැඩක් වෙන්නෙත් නෑ නෙද ?
අන්න ඒකයි මං අදහස් කළේ.
අනාගතේ අපේ අතේ නෙ![]()
mokadda aiya para nowime rahasa?![]()
therune nehe nee.![]()
Ewwa ehema kiyanawada bola? Ekane 'rahas' kiyanne!

Ewwa ehema kiyanawada bola? Ekane 'rahas' kiyanne!

me umbath rawatunada net eke????

It has to be!
I 'll tell you this, a feminine activist is usually a woman or some desperate straight guy, or a gay dude who shouts for Womens Rights. Now why that is funny is what you wont understand!
i mean ea news eke elakiri member kenekuge sambandayak thibada??![]()