Good answers for good questions!!

Mononoke

Member
Sep 12, 2009
443
7
0

91-polarbear-facepalm_%28nomdeprun%29.jpg
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
chythanwa nathiwa karanwana nam O'nama Deyak Karanna puluwan kiyana Adahasata Oya ekangaida Ekanga wenna wenawaneyda Ehemanam?

චේතනාවන් නැත්තෙ රහත්භාවය ලබාගත් අයට විතරයි. ඒ සිත් වලට කියන්නෙ කිරිය සිත් කියලා..
 

Wal Bada

Well-known member
  • 1 . Loke Karana hama deytama karmayak kiyala kiyana deyta Anuwa Return eka labenawada?
    A'dey suluma sulu deyak unath... karana hama deyinma kiyana Eken kriyawan kiyala Ena hama deyma mama Adahas karanwa... mokada loke kenek karana deywal Ekko hondak wei nathinam narakak wei..
    Good / Bad / Neutral kiyala dewal thiyenawa. Api yam deyak hithala kaloth, ekata return eka labenawa. nohitha, nathnam ibema wena dewal walata ehema wenne na. (udaharanekata mama athin wahaneta minihek happunoth pawu na. habayi hithala yata kaloth pawu.

    2. kenek waradi karanwanam Eyata mulin Katin kiyanna devanuwa Athin Eya walak wanna thewanuwa Bariunoth Hithin wath A'ka waraddka kiyala Ain karanna.. A' Islam kiyala thiyena Dey Waraddak Dakkama kala yuthu yuthukamak hatiyata.. monawa A'wage Buddagamey Kiyala thiyenney..? mata a'ka monawada Koi widiyatada Waraddak dakkama Bouddayek hasirenna O'ne kiyana Kramaya kiyala denna...
    Waradi karanawa nam pennala denna. aye ayeth pennala denna. barima nam ithin atha arala danna kiyana eka. mokuth force kirimak karanne naha.
     

    Wal Bada

    Well-known member
  • Udaharana Deela Wistharayak Denna puluwanda?
    chythanwa nathiwa karanwana nam O'nama Deyak Karanna puluwan kiyana Adahasata Oya ekangaida Ekanga wenna wenawaneyda Ehemanam?
    api karana de prathipale dannawa nam, ethana chethanawa thiyenawa. mama uda thattuwe indan pare minissu yana bawa dana danama parata gadol wisi karanwa nam eka ayahapath kriyawak.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    චේතනාවන් නැත්තෙ රහත්භාවය ලබාගත් අයට විතරයි. ඒ සිත් වලට කියන්නෙ කිරිය සිත් කියලා..

    :confused: චේතනාද නැත්තෙ, එහම නැත්නම් චේතනා නිසා නැවත උපතකට හේතු වෙන කර්ම රැස් වීමද?
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Udaharana Deela Wistharayak Denna puluwanda?

    හොදයි මෙහෙම උදාහරණයක් සළකමු.

    A, B කියලා යාළුවො දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා හෝටලේකට ගිහින් තේ දෙකක් ඉල්ලනවා..වේටර් තේ දෙකක් ගෙනත් දෙනවා..හැබැයි සීනි නැතිව...කැමති කෙනෙකුට කවුන්ටරේ උඩ තියන සීනි බෝතලෙන් සීනි ගන්න පුළුවන්..ඉතිං A සීනි නැතිව තේ බොන්නෙ, B සීනි එක්ක..දැන් B, Aට කියනවා "මචං අර කවුනටරේ තියන සීනි බෝතලෙන් මගෙ තේකට සීනි ටිකක් දාන් එන්න කියලා"...ඉතිං A, Bගෙ තේ කෝප්පෙත් අරන් යනවා..

    අවස්ථාව එක

    A කවුන්ටරේ ගාවට ගිහින් සීනි බෝතලේ අරන් Bගෙ තේකට සීනි දානවා..හැබැයි බෝතලේ තිබිලා තියෙන්නෙ වස..ඒක බීලා B මැරෙනවා..ඒත් මෙතනදි Aට අකුසලයක් සිද්ධ වෙන් නෑ..එයා දන්නෑ බෝතලේ වස තියනවා කියලා..සීනි කියලා තමයි හිතුවෙ..Bව මරන චේතනාවකුත් තිබ්බෙ නෑ..

    අවස්ථාව දෙක

    කලින් අවස්ථාවම ගමු. ඒත් මේ පාර බෝතලේ තියෙන්නෙ සීනි..එතකොටත් මරණ චේතනාවක් නෑ..අකුසලයක් නෑ..

    අවස්ථාව තුන

    මේ සැරේ A කවුන්ටරේ ගාවට ගිහින් කලින් විදියටම සීනි බෝතලේ ගන්නවා..හදිස්සියේ ම දකිනවා බෝතලේ "වස" කියලා ලේබල් එකක් ගහලා තියනවා...Bව මරන්න කියලා හිතාගෙනම තේකට වස දානවා...ඒත් බෝතලේ තිබිලා තියෙන්නෙ වස නෙමේ සීනි..ඒක නිසා B මැරෙන් නෑ..ඒත් Aට මරණ චේතනාවක් තිබුණ නිසා මෙතනදි අකුසලයක් වෙනවා..

    අවස්ථාව හතර

    මේ සැරේ බෝතලේ ලේබල් එක "වස"..ඇතුලේ තියෙන්නෙත් වස..ඕනකමින්ම මරණ චේතනාවෙන් ම A, B තේ කෝප්පෙට වස දානවා..ඒක බීලා B මැරෙනවා...මෙතනදි පැහැදිලිවම Aට අකුසලයක් සිද්ධ වෙනවා..
     
    Jan 24, 2009
    3,532
    130
    0
    චේතනාවන්...ඔව්...
    චේතනා නැතුව සිත් පහල වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද එලූ? මට ඒක එච්චර පැහැදිලි නෑ:baffled::baffled:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    චේතනා කියන්නෙ සිතුවිලි පහළ කිරීමනෙ. ඒක නැති වෙන්න විදිහක් නෑනෙ රහත් වුණ පලියට. මොකද, අපි හැම ක්‍රියාවක්ම කරන්නෙ චේතනා පහළ කරලා.
    නමුත් තණ්හාවක්, උපාදානයක් ඇති වෙන්නෙ නෑ. ද්වේෂයක්, ගැටීමක් ඇති වෙන්නෙත් නෑ.
    මට හිතෙන ආකාරයට නැති වෙනවානම් නැති විය යුත්තෙ නැවත උපතකට හේතු වන කර්ම රැස් කිරීම පමණයි.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    චේතනා කියන්නෙ සිතුවිලි පහළ කිරීමනෙ. ඒක නැති වෙන්න විදිහක් නෑනෙ රහත් වුණ පලියට. මොකද, අපි හැම ක්‍රියාවක්ම කරන්නෙ චේතනා පහළ කරලා.
    නමුත් තණ්හාවක්, උපාදානයක් ඇති වෙන්නෙ නෑ. ද්වේෂයක්, ගැටීමක් ඇති වෙන්නෙත් නෑ.
    මට හිතෙන ආකාරයට නැති වෙනවානම් නැති විය යුත්තෙ නැවත උපතකට හේතු වන කර්ම රැස් කිරීම පමණයි.
    මේක ටිකක් සංකීර්ණයි නේ. දහම් පාසල් යන කාලෙත් මේක මට කොයිල් වුන තැනක්:baffled::baffled: