good machanමේ වගේ මොහොතකදි අන්තවාදී තීරණ ගන්න වෙලාවක් නෑ , ඉදිරි පෙළ යුද සොල්දාදුවන් , එන්නේ ඉදිරියට කවුද? ඕව තීරණය කරන්න වෙලාවක් නෑ , ලක්ෂ ගනනින් සිවිල් වැසියන් බේර ගත්ත අපි දැක්ක , එන්න අවස්ථාව දුන්නම මිනිස්සු ආව , අන්තිමට ඔතන හිටියේ මහවිරු පවුල් කියල මම තරයේ විශ්වාස කරනවා , අහිංසක මිනිසුන් ප්රමාණයක් ඉන්න ඇති නමුත් කරන්න දෙයක් නෑ , මේක කෝටි ගානක්ගේ ප්රශ්ණයක් , මිනිසුන් සියයක් වෙනුවෙන් ඒ කෝටි ගනනක ජනතාවක් ,රටක් නැති කරගන්න බෑ , පිල්ලයාන් සහ කරුණා මෙම සංවිදානයෙන් ඉවත් වූ පිරිස් තවමත් ඒ මතය නෑ ,
අනික
අපේ රටේ ජාතිවාදී අරගලයක් තිබුනේ නෑ , එහෙම එකක් තිබ්බනම් ඒව උතුරේ නෙමේ තියෙන්නේ කොළඔ වැනි ප්රදේශ වල, මොකද වැඩිම දෙමළ භාශිකයන් පිරිසක් හිටියේ කොලඔ , මෙහි තිබ්බේ හුදෙක්ම ත්රස්තවාදී අරගලයක් , % දශම ගනනක කාලකන්නි උවමනාවක්. 48 දී අපේ රටේ ලේ හලා ජයක් ලබන්නෑ , ඒක බටහිරට බැදුනු කලු සුද්දන් පිරිසකට අතට දීල යෑමක් පමණයි. සටන් කලා මිනිසුන් ගොඩක් නමුත් අවසානයේ හිමිවන්නේ බටහිර ගති පාලනයක්.
SF කිව්වේ නෑ කියන්නේ පස්සේ , විවිධාකාර ප්රකාශ තුනක් ඉදිරිපත් කරා , ඒ වෙනකොට සියල්ල ප්රචාරය වී හමාරයි....
good



