FONSEKA (SF) Arakshaka Ansha Pawadeema ha ELAKIRI Membersla Drohiya Sudda Kireema.

antiLTTE

Member
Apr 28, 2009
268
17
0
මේකේ ඉන්න සමහරු ෆොන්සේකා ආරක්ෂක අංශ පාවාදෙමින් කරපු කථාව සුද්ද කරන්ඩ දගලනවා. සමහරු කියන්ඩ හදනවා ෆොන්සේකා එහෙම කිව්වේ නෑ කියලා. එහෙම කිව්වේ නැත්නම් ෆොන්සේකා පත්තරේට විරුද්ධව නඩු දාන්ඩ බය ඇයි? දැන් ඕක වෙලා සති දෙකකටත් වැඩී. තාම මුකුත් නීතිමය පියවරක් අරගෙන නෑ.

ෆොන්සේකා කියලා තියෙන්නේ සුදුකොඩි අරගෙන ආපු LTTE නායකයන්ට වෙඩි තිබ්බා කියලා. ‍ඒත් මේ ද්‍රෝහියාව සුද්දකරන්ඩ හදන අය කියන්නේ සුදු කොඩි අරගෙන ආපු අයට වෙඩි තිබ්බ එක වැරදියි, එතන අහිංසක මිනිස්සු ඉන්ඩ ඇති කියල. මේ වගේ බූරවෝ ඉන්නකන් ඉතින් මේ රටේ දේශද්‍රෝහින්ට රජ කරන්ඩ පුළුවන්.

තමන්ගේ පෞද්ගලික ප්‍රශණ, පලිගැනීමේ අරමුණුවලට රට, වීරෝදාර හමුදාව හා හමුදා නායකයන් පාවාදීම සාදාරණද? පත්තරේට විරුද්ධව කටයුතු කිරීමට ෆොන්සේකා බිය වීමෙන් පේන්නේ ඔහු මෙම දේශද්‍රෝහී ප්‍රකාශය කලබව නොවේද? බුද්ධිමත්ව සිතන්න. රට පාවාදෙන්නන්ට ඉඩ නොතබන්න.

සරත් ෆොන්සේකා ජනපති වී රනිල් අගමැති වුවහොත් රටක් ඉතුරුවෙයිද???
 
  • Like
Reactions: xnote and GihanFX

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ෆෝන්සේකා නොකලැයි කී කථාව, ඔහු විසින් කියූ බවට ඔහුම සනාථ කරයි

     
    • Like
    Reactions: xnote

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Ai Fonseka Nadu Dalada ???:lol::lol::lol:

    entarawasi yawala tynne
    dina 14k atulata nogewwoth nadu magata
    oya khmahari kyanna hadanne SF ara wage kataak kiwa kyalane
    ehema kwa nam ai gotabaya SFta nadu noda sunday leader1ta nadu damme?
    ai fredrika janes SFge interview eke tape1 idiripath nokaranne?
    ai anduwa rate minissunta SF mehema katawak kwa kylath UN 1ta SF ehema katawak kwe na kylath kata 2k kyanne
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ෆෝන්සේකා නොකලැයි කී කථාව, ඔහු විසින් කියූ බවට ඔහුම සනාථ කරයි


    oke kotanakawath SF pili aran na sudu kodi aran apu ayata hamudawa wedi tbba kyla
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    15969_370858815466_819705466_10147925_1448973_n.jpg
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Mun me dala tiyena video eka hariyata balala na... Media kiyana widiyata Gota ehema qwanum eyawa baraganna SF sudanaum na kiyala kiyala tiyenne...:cool:
    Munta natta pagila ban...