FONSEKA (SF) Arakshaka Ansha Pawadeema ha ELAKIRI Membersla Drohiya Sudda Kireema.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකේ ඉන්න සමහරු ෆොන්සේකා ආරක්ෂක අංශ පාවාදෙමින් කරපු කථාව සුද්ද කරන්ඩ දගලනවා. සමහරු කියන්ඩ හදනවා ෆොන්සේකා එහෙම කිව්වේ නෑ කියලා. එහෙම කිව්වේ නැත්නම් ෆොන්සේකා පත්තරේට විරුද්ධව නඩු දාන්ඩ බය ඇයි?


    හ්ම්ම් මේකෙ නං ගත් යුත්තක් තියෙනවා :yes:
    මේ වගේ බූරවෝ ඉන්නකන් ඉතින් මේ රටේ දේශද්‍රෝහින්ට රජ කරන්ඩ පුළුවන්.

    හිකිස් " ඒකනෙ දැනටමත් දේශද්‍රෝහියො රජකරන්නෙ ?"

    කියල SF supporter's ල උඹට කියයි :lol:


    සරත් ෆොන්සේකා ජනපති වී රනිල් අගමැති වුවහොත් රටක් ඉතුරුවෙයිද???

    මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනව මචං
    දැන් මේ තියන්න හදන්නෙ ජානාධිපතිවරණයක් විතරක් නේද ?
    උඹල රනිල් ට අකමැති නම් ඊට පස්සෙ එන මැතිවරණෙදි රනිල ඡන්දෙ නොදී හිටිය නම් ඉවරනෙ නේද ? :)
     

    antiLTTE

    Member
    Apr 28, 2009
    268
    17
    0
    Machan poddak eith ahanna...... Ethakota prashnei ta uththarei hamba wei.:eek: Mama hithuwei nei SF oya ganata, mei kunu deshapalanaya hinda watei kiyala.:no:


    Math Hithuwe Na Paudgalika Prashnawalata Me Widiyata Drohiyek Wei Kiyala. Udden Komis Gehuwa kiyala Kotingen Salli Illai Kiyala. Demala Sandane Issaraha Dana Gahai Kiyala. Nodakin Witharak :growl::growl::growl:
     

    antiLTTE

    Member
    Apr 28, 2009
    268
    17
    0


    හ්ම්ම් මේකෙ නං ගත් යුත්තක් තියෙනවා :yes:


    හිකිස් " ඒකනෙ දැනටමත් දේශද්‍රෝහියො රජකරන්නෙ ?"

    කියල SF supporter's ල උඹට කියයි :lol:




    මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනව මචං
    දැන් මේ තියන්න හදන්නෙ ජානාධිපතිවරණයක් විතරක් නේද ?
    උඹල රනිල් ට අකමැති නම් ඊට පස්සෙ එන මැතිවරණෙදි රනිල ඡන්දෙ නොදී හිටිය නම් ඉවරනෙ නේද ? :)

    RANIL KIYALA THIYANAWA FONSEKA AWAMA AYA THAMA AGAMETHI KIYALA> UMBA AKA DANNE NEDDA :lol::lol::lol: