මේකේ ඉන්න සමහරු ෆොන්සේකා ආරක්ෂක අංශ පාවාදෙමින් කරපු කථාව සුද්ද කරන්ඩ දගලනවා. සමහරු කියන්ඩ හදනවා ෆොන්සේකා එහෙම කිව්වේ නෑ කියලා. එහෙම කිව්වේ නැත්නම් ෆොන්සේකා පත්තරේට විරුද්ධව නඩු දාන්ඩ බය ඇයි? දැන් ඕක වෙලා සති දෙකකටත් වැඩී. තාම මුකුත් නීතිමය පියවරක් අරගෙන නෑ.
ෆොන්සේකා කියලා තියෙන්නේ සුදුකොඩි අරගෙන ආපු LTTE නායකයන්ට වෙඩි තිබ්බා කියලා. ඒත් මේ ද්රෝහියාව සුද්දකරන්ඩ හදන අය කියන්නේ සුදු කොඩි අරගෙන ආපු අයට වෙඩි තිබ්බ එක වැරදියි, එතන අහිංසක මිනිස්සු ඉන්ඩ ඇති කියල. මේ වගේ බූරවෝ ඉන්නකන් ඉතින් මේ රටේ දේශද්‍රෝහින්ට රජ කරන්ඩ පුළුවන්.
තමන්ගේ පෞද්ගලික ප්රශණ, පලිගැනීමේ අරමුණුවලට රට, වීරෝදාර හමුදාව හා හමුදා නායකයන් පාවාදීම සාදාරණද? පත්තරේට විරුද්ධව කටයුතු කිරීමට ෆොන්සේකා බිය වීමෙන් පේන්නේ ඔහු මෙම දේශද්‍රෝහී ප්‍රකාශය කලබව නොවේද? බුද්ධිමත්ව සිතන්න. රට පාවාදෙන්නන්ට ඉඩ නොතබන්න.
සරත් ෆොන්සේකා ජනපති වී රනිල් අගමැති වුවහොත් රටක් ඉතුරුවෙයිද???