මේකේ ඉන්න සමහරු ෆොන්සේකා ආරක්ෂක අංශ පාවාදෙමින් කරපු කථාව සුද්ද කරන්ඩ දගලනවා. සමහරු කියන්ඩ හදනවා ෆොන්සේකා එහෙම කිව්වේ නෑ කියලා. එහෙම කිව්වේ නැත්නම් ෆොන්සේකා පත්තරේට විරුද්ධව නඩු දාන්ඩ බය ඇයි?
හ්ම්ම් මේකෙ නං ගත් යුත්තක් තියෙනවා

මේ වගේ බූරවෝ ඉන්නකන් ඉතින් මේ රටේ දේශද්රෝහින්ට රජ කරන්ඩ පුළුවන්.
හිකිස් " ඒකනෙ දැනටමත් දේශද්රෝහියො රජකරන්නෙ ?"
කියල SF supporter's ල උඹට කියයි

සරත් ෆොන්සේකා ජනපති වී රනිල් අගමැති වුවහොත් රටක් ඉතුරුවෙයිද???
මෙතන පොඩි ප්රශ්නයක් තියෙනව මචං
දැන් මේ තියන්න හදන්නෙ ජානාධිපතිවරණයක් විතරක් නේද ?
උඹල රනිල් ට අකමැති නම් ඊට පස්සෙ එන මැතිවරණෙදි රනිල ඡන්දෙ නොදී හිටිය නම් ඉවරනෙ නේද ?

