SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ සැමට එළඹෙන නව වසර සිරි සුබ නව වසරක් වේවා..!!!
    happy-new-year002.gif
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E


    ඔබ සැමට නූතන සoගීතයේ අහන්නට පුලුවන් තවත් ගීතයක් ලබා දෙන්න හිතුනා.. මා මෙම ගීතයට ඉතා ඉහලින් ප්‍රිය කරනවා......
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E

    walterp.png


    අවුරුදු 53යි වයස - වොල්ටර් ප්‍රනාන්දු - වොල්ටර් ප්‍රනාන්දු
    Awurudu Panas Thunai Wayasa - Walter Fernando
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    walterp.png


    පුල්ලි ගොනා පුරුදුකාරයා - වොල්ටර් ප්‍රනාන්දු
    Pulli Gona Purudu Karaya - Walter Fernando
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    happynewyear2005us.jpg



    අ‍පේ‍ ම‍හ‍ගෙ‍ද‍ර‍ ම‍ගේ‍ ද‍යා‍බ‍ර‍ සො‍යු‍රු‍ සො‍යු‍රි‍ය‍නි‍....

    අ‍පේ‍ ජී‍වි‍ත‍ව‍ල‍ට‍ ත‍ව‍ත්‍ අ‍ලු‍ත්‍ ව‍ස‍ර‍ක්‍ හෙ‍ටි‍න්‍ උ‍දා‍වෙ‍නවා‍...අ‍පි‍ ප‍හු‍ගි‍ය‍ ව‍ස‍රේ‍ දෙ‍සැ‍ම්‍බර් 31 වෙ‍නි‍ද‍ත්‍ ඔ‍ය‍ ව‍ගේ‍ම‍ ස‍තු‍ටි‍න්‍ අ‍ලූ‍ති‍න්‍ උ‍දා‍වෙ‍න‍ න‍ව‍ ව‍ස‍ර‍ දි‍හා‍ පි‍බි‍දු‍නු‍ දැ‍සි‍න්‍ පෙ‍ර‍ ම‍ග බ‍ල‍න්න ඇ‍ති‍...සැ‍ල‍සු‍ම්‍ හි‍තේ‍ ඇ‍ඳග‍න්න ඇ‍ති‍... මො‍නව‍ද‍ ඒ‍ ව‍ස‍ර තු‍ල‍ ක‍ල‍ යුත්තේ‍ හා‍ ජි‍වි‍ත‍ය‍ට අ‍ළු‍ති‍න්‍ එ‍ක්‍ක‍ර ග‍ත හැ‍ක්කේ‍ කි‍ය‍ලා‍...

    ඉ‍ති‍න්‍ අ‍පි‍ අ‍ද‍ ක‍ල‍ යු‍ත්තේ‍ සැ‍හැ‍ල්‍ලු‍ ම‍න‍සි‍න්‍ යු‍තු‍ව‍ ඒ‍ දෙ‍ස‍ ආ‍ප‍සු‍ හැ‍රී වි‍මර්ශනා‍ත්‍මකව බැ‍ලී‍ම‍යි‍..

    එ‍හි‍දි‍ මුලින්ම අ‍පි‍
    සැලකිල්ලට භාජනය කල යුත්තේ ගිය වසරේ අප ල‍බා‍ ග‍න්න වෙ‍ර දැ‍රූ‍ අ‍පේ‍ක්‍ෂා‍ මු‍දු‍න්‍ ප‍ත්‍ වු‍වා‍ද කියායි ..

    මු‍දු‍න්‍ප‍ත්‍ වු‍වා‍න‍ම්‍ අ‍පි‍ ඒ‍වා‍ ල‍බා‍ ගෙ‍න ති‍යෙ‍න්නෙ‍ සා‍ධා‍රණව‍ද‍?

    එ‍ය‍ ල‍බා‍ ගන්නට බැ‍රි‍ වී‍ න‍ම්‍ අ‍පි‍ එ‍ය‍ මෙ‍ව‍රවත් ල‍බා‍ ගැ‍නී‍ම‍ට අ‍නු‍ග‍ම‍න‍ය‍ ක‍ල‍ යු‍තු‍ ය‍හ‍පත්‍ ක්‍රි‍යා‍ පි‍ලි‍වෙ‍ල‍ කු‍ම‍ක්‍ද‍?ඒ සඳහා දැනටමත් ක්‍රමවත් සැලසුම් පිලිවෙල කොට හමාරද??

    එ‍සේ‍ත්‍ නැ‍ත්‍න‍ම්‍ එ‍ය‍ ත‍ව‍කෙ‍කු‍ හා‍ ත‍රඟය‍ක්‍ කො‍ට‍ ත‍වකෙ‍කු‍ගේ‍ හ‍ද‍ පා‍ර‍ව‍මි‍න්‍..තවකෙ‍කු‍ගේ‍ ලේ‍..ද‍හ‍දි‍ය‍ ක‍ඳු‍ලු‍ ම‍ති‍න්‍.. මි‍නි‍ස්‍ක‍ම බ‍ල්‍ලට ද‍මා‍ ල‍බා‍ ග‍ත්‍තා‍වූ‍ හෝ‍ මු‍දු‍න් ප‍මු‍නු‍වා‍ ග‍ත්‍ ල‍බා‍ ගැ‍නී‍ම‍ක්‍ද‍??

    ඔ‍ය‍ ඉ‍හ‍ත‍ ස‍ඳහ‍න්‍ ක‍ල‍ ක‍රු‍නු‍ ව‍ල‍ට‍ ත‍ම සි‍ත‍ හා‍ පො‍ර‍ බ‍දා‍ හි‍ත‍ට එ‍ක‍ඟව ල‍බා‍ ග‍න්නා‍ නි‍වැ‍ර‍දි‍ම‍ උ‍ත්‍තර ඔ‍බේ‍ ම‍තු‍ දව‍ස‍ත්‍... අදින් ලැබුවාවූ න‍ව‍ ව‍ස‍ර‍ත්‍ නිරන්තරයෙන් එ‍ලි‍ය‍ ක‍ර‍න්නට උපයෝගි වනවා නො‍අ‍නු‍මා‍න‍ය‍...

    ඔ‍බ‍ සි‍ය‍ල්‍ල‍න්‍ට‍ම‍ හැ‍මෝ‍ම ප‍තන සා‍ම‍ය‍ හා‍ ස‍තු‍ට‍ට‍ ව‍ඩා‍ එ‍හා‍ ගි‍ය‍ මි‍නි‍ස්‍ක‍ම‍ වි‍ශ්‍ව‍ය‍ පු‍රා‍ ප‍තු‍රු‍ව‍න්නට ඇ‍වැ‍සි‍ නු‍ව‍ණැ‍ස හා‍ පැ‍හැ‍දි‍ලි‍ අ‍ව‍බෝ‍ධය‍ ව‍ඩ‍ ව‍ඩා‍ත් සි‍ත් තු‍ල‍ ඉ‍ප‍දේ‍වා‍යි‍ මා‍‍ ඉ‍ති‍ සි‍ති‍න්‍ ප්‍රා‍ර්ථ‍නා‍ ක‍ර‍මි‍..

    සි‍යලු‍ දෙ‍නා‍ට‍ම දළදා‍ ස‍මි‍ඳු‍ පි‍හි‍ට‍ හා‍ ආ‍රක්‍ෂා‍ව නො‍අ‍ඩු‍ව‍ ලැ‍බේ‍වා‍.....
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දොලොස් මහක් ගතවී යන මොහොතේ
    අන්තිම දවසේ මැදියම් රෑ
    කවුරුත් මුණ ගැහිලා යන්නයි ආවේ.....

    දොලොස් මහක්
    රෝහණ බැද්ගේ / බන්‍දුල විජේවීර
    (original)


    Dolos Mahak Gathavee
    Rohana Beddage & Bandula Wijeweera


     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    දොලොස් මහක් ගතවී යන මොහොතේ
    අන්තිම දවසේ මැදියම් රෑ
    කවුරුත් මුණ ගැහිලා යන්නයි ආවේ.....

    දොලොස් මහක්
    රෝහණ බැද්ගේ / බන්‍දුල විජේවීර
    (original)


    Dolos Mahak Gathavee
    Rohana Beddage & Bandula Wijeweera




    wow
    happy new year to you too !!!!!!!!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දොලොස් මහක් ගතවී යන මොහොතේ
    අන්තිම දවසේ මැදියම් රෑ
    කවුරුත් මුණ ගැහිලා යන්නයි ආවේ.....

    දොලොස් මහක්
    රෝහණ බැද්ගේ / බන්‍දුල විජේවීර
    (original)


    Dolos Mahak Gathavee
    Rohana Beddage & Bandula Wijeweera



    ලබන්නා වු නව වසර සුභම සුභ වසරක් වේවා.​
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    එලබෙන 2010 නව වසර යාලුවො සියලු දෙනාටම වාසනාවන්ත , අර්ථවත් වසරක් වෙන්න කියල පතනව!!!​
     
    Last edited:
    Status
    Not open for further replies.