api reply kara " General ta jayawewa" kiyala
lame attempts to deceive people lol not working though![]()
api reply kara " General ta jayawewa" kiyala
lame attempts to deceive people lol not working though![]()
අපේ සල්ලි වලින් අපිටම එවනවා......!!
මූට හොඳ reply එකක් යවන්න no එක නැති හැටි ?.........!!
awa machan okama matath
dialog eken awe
Umba rply ekak dapan "Esema wewa sir" kiyala![]()








පව්.. මහරජාණන් මට SMS එකක් එවලා..මෙච්චර චාටර් වෙලා මූ දින්නත් වැඩක් තියෙනවද ?. *සංවේදී නායකයාණෙනි අපෙගේ බලවත් සංවේගය*
eka nam aththa thamai. matath yawanna thiyanawa honda reply ekakඒ වැඩේ කරගන්න බැරුව තමා මාත් මෙච්චර දඟලන්නෙ අක්කෙ
මිහින් ලංකා එකෙන් අපේ සල්ලි කාලා
ලාභ බලමින් තිබිච්ච Air Lanka එක වනසල
රුපියල් 1000 කොලේ චන්ද පෝස්ටර් එකක් කල්ලා
තට්ටු තුන හතරෙ කටවුට් ගහල
ගෙවල් වලට කෝල් කල්ල දැන් බැරිම තැන SMSසුත් කරනවා
නේ ඇත්තට මූ දින්නත් වැඩක් තියෙනවද ?![]()

ado patta ne rap lyrics wagene me reply eka


(ලබමින් කියන එක බලමින් කියල වැදිල තියෙන්නෙත් ඒකයි)
(* depends on the viewer's mentality )



නෑ බං මමනං මේ පට්ටම මළෙන් ඉන්නෙ(ලබමින් කියන එක බලමින් කියල වැදිල තියෙන්නෙත් ඒකයි)
අපේ සල්ලි ඇස් ඉදිරිපිටම,
ඒගොල්ලන්ගෙ අම්මලගෙ තාත්තතාගෙ බූදලේ වගේ වියදම් කරනව දැක දැකත්
තවත් කඩේ යන්න තරම් ****** අපේ රටේ ඉන්නවනෙ ?(* depends on the viewer's mentality )
එක්කො කෑ නොගහ
ගිහින් ඡන්දෙ බැරි නම් ඕනෙ එකක් දීපං ඒකත් නෑ තවත් කියවනවා
මගුල
එයාගෙ හිතේ අපි සංවේදි නැති NUMB ල කියල![]()
mangulak katha karanawaElakiri eke mage number eka thiyanawaye
( kello dethun denek gawa arenna
)









uba kalinmahindata sup kal neda...
machan uba rap lyrics liyapan
ube hakiyawa patta



ම්ම කිසිම ත්රෙඩ් එකක කාටවත් support කරල නෑ මචං. පුළුවන් නම් උඹ ඔහොම හිතන්න හේතුවෙච්ච ,
මම දාපු Post එක පෙන්නපං
නමුත් කවුරු හරි කඩේ යනවනම් ඒ ත්රෙඩ් එකේදි මම කතා කරන්නෙ අනික් පැත්තට
මොකද කඩ කාරයො ඉන්නෙ අපිට fun එකක් ගන්නනෙ?
මම කියන්නෙ සිල්ලර කඩ කාර්යො ගැන නෙවෙයි
අර අධෝ මුඛයෙ අමාරු තියෙන අය![]()
na ban
uba mahindata sup karala damma post ekak mathak wuna...
mata dan eka matakath na...
eka neme uba rap ahanawada





rate thiyana okkoma mobiles walata meya msg karala wage. kohenda danne na no. hoyagaththe![]()
ow ow
ape sf janadipathi tumangen eye ra 12 ta hamba una
jayawewa sf



mehemai machan api eka eka ta kala gauna salakanna gihin rata winasa karaggan one naමේකනෙ බං මොනව උනත් මහින්ද කියන්න ,
30 අවුරුද්දක් නවත්තන්න බැරි උන යුද්ධය නවත්තන්න කොන්ද පණ තියෙන දේශපාලන නායකත්වයක් දෙන්න සමත් උන එකම නායකය
ඒක උඹටවත් SF supporter's ලටවත් නෑ කියන්න පුළුවන්ද ? ඉතිං ඒ ගෞරවයවත් නොදී කැත කතා කියනකොට මම ඒ බව මතක් කරල දෙන්න ඇති ඒඛෙන් කියවෙන්නෙ නෑ මම මහින්දට හෝ සරත් ට support කියල
නමුත් දැන් දැන් මහින්ද එන පොට මට දිරවන්නෙම නෑ
පිස්සුද බං අර මං කලීන් දාපු Post එක වැරදිල rhyme වෙච්ච එකක් වෙන්න ඇති
EMINEM ට දුන්න නම් හොඳ කූනුහරුප ටිකකුත් එක්ක සින්දුවක් හදාගන්න තිබ්බා![]()
