Oyalatath President gen aluth awurudu suba pathum awada ?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :lol: api reply kara " General ta jayawewa" kiyala :lol:
    lame attempts to deceive people lol not working though :P

    11.gif
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපේ සල්ලි වලින් අපිටම එවනවා......!! :growl::growl::angry::angry:

    මූට හොඳ reply එකක් යවන්න no එක නැති හැටි ?.........!! :frown::frown:

    etakotra arun yawwai kiyanne
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පව්.. මහරජාණන් මට SMS එකක් එවලා..මෙච්චර චාටර් වෙලා මූ දින්නත් වැඩක් තියෙනවද ?. *සංවේදී නායකයාණෙනි අපෙගේ බලවත් සංවේගය*

    thats right
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඒ වැඩේ කරගන්න බැරුව තමා මාත් මෙච්චර දඟලන්නෙ අක්කෙ :frown:
    මිහින් ලංකා එකෙන් අපේ සල්ලි කාලා
    ලාභ බලමින් තිබිච්ච Air Lanka එක වනසල
    රුපියල් 1000 කොලේ චන්ද පෝස්ටර් එකක් කල්ලා
    තට්ටු තුන හතරෙ කටවුට් ගහල
    ගෙවල් වලට කෝල් කල්ල දැන් බැරිම තැන SMSසුත් කරනවා
    නේ ඇත්තට මූ දින්නත් වැඩක් තියෙනවද ? :lol:
    eka nam aththa thamai. matath yawanna thiyanawa honda reply ekak :cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ado patta ne rap lyrics wagene me reply eka
    :lol::lol:
    නෑ බං මමනං මේ පට්ටම මළෙන් ඉන්නෙ:frown: (ලබමින් කියන එක බලමින් කියල වැදිල තියෙන්නෙත් ඒකයි)

    සංවේදී නායකයා,
    අපේ සල්ලි ඇස් ඉදිරිපිටම,එයාගෙ අම්මලගෙ තාත්තතාගෙ බූදලේ වගේ වියදම් කරනව දැක දැකත්
    තවත් කඩේ යන්න තරම් ****** අපේ රටේ ඉන්නවනෙ ? :frown::growl:(* depends on the viewer's mentality )

    එක්කො අපේ අය කෑ නොගහ
    ගිහින් ඡන්දෙ බැරි නම් ඕනෙ එකක් දීපං
    ඒකත් නෑ තවත් කියවනවා
    මගුල :frown::frown::frown:

    මහින්දගෙ හිතේ අපි සංවේදි නැති NUMB ල කියල:frown:

    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :lol::lol:
    නෑ බං මමනං මේ පට්ටම මළෙන් ඉන්නෙ:frown: (ලබමින් කියන එක බලමින් කියල වැදිල තියෙන්නෙත් ඒකයි)

    අපේ සල්ලි ඇස් ඉදිරිපිටම,
    ඒගොල්ලන්ගෙ අම්මලගෙ තාත්තතාගෙ බූදලේ වගේ වියදම් කරනව දැක දැකත්
    තවත් කඩේ යන්න තරම් ****** අපේ රටේ ඉන්නවනෙ ? :frown::growl:(* depends on the viewer's mentality )

    එක්කො කෑ නොගහ
    ගිහින් ඡන්දෙ බැරි නම් ඕනෙ එකක් දීපං ඒකත් නෑ තවත් කියවනවා
    මගුල :frown::frown::frown:

    එයාගෙ හිතේ අපි සංවේදි නැති NUMB ල කියල:frown:

    uba kalinmahindata sup kal neda...
    machan uba rap lyrics liyapan
    ube hakiyawa patta
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    uba kalinmahindata sup kal neda...
    machan uba rap lyrics liyapan
    ube hakiyawa patta

    ම්ම කිසිම ත්‍රෙඩ් එකක කාටවත් support කරල නෑ මචං. පුළුවන් නම් උඹ ඔහොම හිතන්න හේතුවෙච්ච ,
    මම දාපු Post එක පෙන්නපං :D

    නමුත් කවුරු හරි කඩේ යනවනම් ඒ ත්‍රෙඩ් එකේදි මම කතා කරන්නෙ අනික් පැත්තට
    මොකද කඩ කාරයො ඉන්නෙ අපිට fun එකක් ගන්නනෙ?
    මම කියන්නෙ සිල්ලර කඩ කාර්යො ගැන නෙවෙයි :P

    අර අධෝ මුඛයෙ අමාරු තියෙන අය:lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ම්ම කිසිම ත්‍රෙඩ් එකක කාටවත් support කරල නෑ මචං. පුළුවන් නම් උඹ ඔහොම හිතන්න හේතුවෙච්ච ,
    මම දාපු Post එක පෙන්නපං :D

    නමුත් කවුරු හරි කඩේ යනවනම් ඒ ත්‍රෙඩ් එකේදි මම කතා කරන්නෙ අනික් පැත්තට
    මොකද කඩ කාරයො ඉන්නෙ අපිට fun එකක් ගන්නනෙ?
    මම කියන්නෙ සිල්ලර කඩ කාර්යො ගැන නෙවෙයි :P

    අර අධෝ මුඛයෙ අමාරු තියෙන අය:lol:

    na ban
    uba mahindata sup karala damma post ekak mathak wuna...
    mata dan eka matakath na...
    eka neme uba rap ahanawada
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    rate thiyana okkoma mobiles walata meya msg karala wage. kohenda danne na no. hoyagaththe:oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    na ban
    uba mahindata sup karala damma post ekak mathak wuna...
    mata dan eka matakath na...
    eka neme uba rap ahanawada

    මේකනෙ බං මොනව උනත් මහින්ද කියන්න ,
    30 අවුරුද්දක් නවත්තන්න බැරි උන යුද්ධය නවත්තන්න කොන්ද පණ තියෙන දේශපාලන නායකත්වයක් දෙන්න සමත් උන එකම නායකය
    ඒක උඹටවත් SF supporter's ලටවත් නෑ කියන්න පුළුවන්ද ? ඉතිං ඒ ගෞරවයවත් නොදී කැත කතා කියනකොට මම ඒ බව මතක් කරල දෙන්න ඇති ඒඛෙන් කියවෙන්නෙ නෑ මම මහින්දට හෝ සරත් ට support කියල:)

    නමුත් දැන් දැන් මහින්ද එන පොට මට දිරවන්නෙම නෑ:frown:

    පිස්සුද බං අර මං කලීන් දාපු Post එක වැරදිල rhyme වෙච්ච එකක් වෙන්න ඇති :P
    EMINEM ට දුන්න නම් හොඳ කූනුහරුප ටිකකුත් එක්ක සින්දුවක් හදාගන්න තිබ්බා :P:lol:
     
    mehemai machan api eka eka ta kala gauna salakanna gihin rata winasa karaggan one na
    yudhdhe nawaththa gaththa rate dan artike hadagamu ehema neda

    EMINEM ට දුන්න නම් හොඳ කූනුහරුප ටිකකුත් එක්ක සින්දුවක් හදාගන්න තිබ්බා meka nam sahatika aththa ewa ahuwama mahindata mala panala yam yam dewal pitawei:lol:
    mahindage 7 muthu param parawama mathak karala deyi
    hela urume hamuduruwo tika kata aran bala idhi
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මට තාම ආවෙ නෑනෙ... යකෝ අපි රජතුමාට මෙච්චර කඩේ යනවා ඒත් අපිට මැසේජ් එකක් ආවෙ නෑනෙ..:P