පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම ඔය රෙප් දෙනකොට ඒ දෙන කෙනාගෙ ID එකත් වැටෙන විදිහෙ සිස්ටම් එකක් තිබ්බනම් හරි. :rolleyes:

    :yes: :yes: :yes: :yes:

    මටත් ඔහොමමයි........ :growl: මේ කිසිම දේශපාලනයක් ගැන කතා නොවෙන ත්‍රෙඩ් වලත් රෙප්- දීලා.......:shocked: පව් වැඩේ කියන්නේ ගොඩක් අය අළුත් මෙම්බර්ස්ලා......:frown: රෙප් පවර් එකක්වත් නෑ......!! :no:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    නීචයොන්ට පිළිතුරු ලෙස ඔවුන් දුන් -4 ක් ඉවත් කරමි:)
    උඹ මොන අදහස් දැරුවත් බොහෝ වේලාවලදි කරුණු කාරනා ඇතුව කතා කරපු කෙනෙක්:)
    (+4)

    හ්ම්ම්ම් ඒකනම් ඇත්ත.... ඔන්න මමත් -3 ක් අයින් කලා ;)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :lol::lol::lol::lol::lol: Pawu umba. kata P*ka wahan hitiyanam owa wenney nehaney..nikan denna gihin P*ka iraganda epa oi:lol::lol::lol::lol:

    Menna Porak Hadisssiye awith.
    Mekanam Fake ID ekak wenna oone???

    Me pora matath wediya uncle kenek wage.

    Wiruddawa hari, pakshawa hari katha karanawanam hari ID eken waren.
    Mata gess karanna puluwan mu kawda kiyala.
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    :lol::lol::lol::lol::lol: Pawu umba. kata P*ka wahan hitiyanam owa wenney nehaney..nikan denna gihin P*ka iraganda epa oi:lol::lol::lol::lol:

    මේ ඔයා ජෝක් එකක්ද කලේ?? :confused: ඔයවගේ ගොන් ජෝක් වලට ඉතින් කිචිකවාගෙනවත් හිනයන්නෙ නෑනෙ :dull:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Meke inna ewun matanam oone heti -Rep deela athi.
    Oya Rep eken matanam ethi wedak ne.
    Mama kawadaawath Rep hingakaalath ne.
    Dena ewun oona Rep ekak deepuden.
    Mage Rep keeyada kiyalawath mama balala ne.

    Tazan Baappa kiyala mama honda thread ekak demma eekata honda prathichaara lebuna.
    eeth mama Rep illuwe ne.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol::lol::lol: Pawu umba. kata P*ka wahan hitiyanam owa wenney nehaney..nikan denna gihin P*ka iraganda epa oi:lol::lol::lol::lol:

    මේ ඉන්නේ යාලුවෙක් , අඩු කරපු කෙනෙක්ද කොහෙද හදිසියේ ඇවිත්
     
    • Like
    Reactions: bhai4uanu

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ ඉන්නේ යාලුවෙක් , අඩු කරපු කෙනෙක්ද කොහෙද හදිසියේ ඇවිත්

    Junior Members ලා අඩු කරාට අඩු වෙන්නේ නෑ බං........:no::no: නිකන් බොරුවට ඕකට අඩන්න එපා බං....... :D අපි අපේ වැඩක් බලාගෙන ඉමු..... :yes: රෙප් කන්නද බං.......!! :cool:
     
    • Like
    Reactions: gonchaz

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Junior Members ලා අඩු කරාට අඩු වෙන්නේ නෑ බං........:no::no: නිකන් බොරුවට ඕකට අඩන්න එපා බං....... :D අපි අපේ වැඩක් බලාගෙන ඉමු..... :yes: රෙප් කන්නද බං.......!! :cool:

    ow ban mata therenne ne meke ewwun ay me rep walata mechchara nahinne ay kiyala!!!!:confused::confused::rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Junior Members ලා අඩු කරාට අඩු වෙන්නේ නෑ බං........:no::no: නිකන් බොරුවට ඕකට අඩන්න එපා බං....... :D අපි අපේ වැඩක් බලාගෙන ඉමු..... :yes: රෙප් කන්නද බං.......!! :cool:

    නෑ මම කිව්වේ රෙප් අඩු කරපු කෙන්ක් , වෙන අයි.ඩී එකකින් ඇවිත්ද කොහෙද කියල

    අඩිල්ලක් නෙමේ බන් , මම කිව්වේ තර්ක කරන්න එන්න කියල
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කාලකන්නි......මුන්ට කටින් ගහගන්න බැරි උනාම ....
    -රෙප් වලින් වැඩ පෙන්නනවා...

    +3
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    machan matanam, oya booru deshapalanayawath oya deshpalgya boooruwonwoth pennann baha..kawru aawath dhukwidhinney saamanya janathaawa..ithin ehew deshapaalanayak allagena tharaka witharak karala rep adukarana tharamata pahath kattiya EK ekey inna eka thama dhuka...
    dheshapaalanaya withrak newei ek ekey anek threads walatath reps kolam dhanna kattiya mehe hugaak inna..:frown:

    rep dhaana aygey names watenawanam hodhai..:oo:
     
    May 17, 2006
    3,632
    90
    0
    මා විසින් දුන්නාවූ පිළිතුරු මත තර්ක ගොඩ නැගීමට නොහැකි වූ බොහෝ පිරිස් මගේ REP අඩුකරමින් සිටී , බොහෝ විට අදාල Thread , Reply අමතරව මා විසින් සකසන ලද වටිනා ගනයේ ඒවායේද REP අඩු කර ඇත...

    සැබැවින්ම කොන්ද පණ ඇත්තෝ REPLY TO REPLY පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමි..

    (GTRZ තුමන්ගේද අවධානය පිනිසයි)

    dr3syw.png

    http://www.elakiri.com/forum/showthread.php?p=6259402#post6259402
    http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627
    http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627
    http://www.elakiri.com/forum/showthread.php?p=6260387#post6260387

    රෙප් - කිරිම සහ රෙප් + කිරිම සමජිකයන්ට දීලා තියන අවස්තාවක්....අනික ඔයා කාටහරි රෙප් දුන්නේ නැත්තම් එයාට ආයෙත් දෙන්න බැහැ නේද?.....ඒ කියන්නේ ඔයාට රෙප් - දුන්න අයට් ඔයා රෙප් කරේ නැති උනොත් එයාට ආයෙත් ඔයාගේ රෙප් අඩු කරන්න බැහැ....

    ඉතින් දිගින් දිගටම ඔයාගේ රෙප් අඩු වෙනවා කියන්නේ ඔයා කියන දෙවල් වලට අකමැති ගොඩක් අය ඉන්නවා කියලා

    අනික සාමජිකයන්ගේ කැමැත්තට දෙන රෙප් - හො + වෙනුවෙන් ඇඩ්මින්ට කරන්න දෙයක් නැතුව ඇති....

    ඔන්න පුලුවන්නම් මටත් දෙන්න රෙප් - එකක්
     
    තමන්ගේ දේශපලන මතවාදය ජයගන්න බැරි උන පලියට.... -රෙප් දෙන්න හදන අවජාතකයො ගැන මොන කතාද...?
    මෙතන -රෙප් දීල තියෙන්නෙ... එයාට අකමැති නිසාද...? නැත්නම් තමන්ගෙ දේශපාලන මතවාද ජයගන්න බැරි උන නිසාද...? :frown::oo:

    ඇඩ්මින් ට පුලුවන් -රෙප් දුන්නෙ කවුද කියල කියන්න...:frown::frown:

    වෙන කෙනෙක්ට -රෙප් දුන්න්හම.. ඒකෙනාට ආයිත් තමන් රෙප් දුන්නම ඕනෙ නෑ.... ඒකෙනාම වෙන වෙන අයට රෙප් 10ක් විතර දෙනකොට.. එයාට පුලුවන් ආයිත් අර කෙනාටම -රෙප් දෙන්න:frown::oo:

    මම කියපු දෙ ඔයා වැරදියට තෙරුම් අරගෙන මචන්....මම කියන්නේ රෙප් - හො රෙප් + දිම ගැන අපිටවත් ඇඩ්මින්ටවත් කරන්න දෙයක් නැහැ...එක තනිකර එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගේ වැඩක්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රෙප් - කිරිම සහ රෙප් + කිරිම සමජිකයන්ට දීලා තියන අවස්තාවක්....අනික ඔයා කාටහරි රෙප් දුන්නේ නැත්තම් එයාට ආයෙත් දෙන්න බැහැ නේද?.....ඒ කියන්නේ ඔයාට රෙප් - දුන්න අයට් ඔයා රෙප් කරේ නැති උනොත් එයාට ආයෙත් ඔයාගේ රෙප් අඩු කරන්න බැහැ....

    ඉතින් දිගින් දිගටම ඔයාගේ රෙප් අඩු වෙනවා කියන්නේ ඔයා කියන දෙවල් වලට අකමැති ගොඩක් අය ඉන්නවා කියලා

    අනික සාමජිකයන්ගේ කැමැත්තට දෙන රෙප් - හො + වෙනුවෙන් ඇඩ්මින්ට කරන්න දෙයක් නැතුව ඇති....

    ඔන්න පුලුවන්නම් මටත් දෙන්න රෙප් - එකක්

    අකමැත්තද? බංකොලොත් බාවයද?????????

    :dull::dull::dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Mchn...Eda math oya wage katha karanna gihin ekek matath - reps deela thibba..Ganan ganna one na bn....Habai mechchara dunna eka nm katha wela wage deela thiyenne...

    Ow Ban Oya othana tika witharane , mage poems , photo collection walatah rep adu karala tibba ban

    :no::no::no:
     
    May 17, 2006
    3,632
    90
    0
    අකමැත්තද? බංකොලොත් බාවයද?????????

    :dull::dull::dull:

    දෙකෙන් මොකත් උනත් ඔයාට කරන්න දෙයක් නැහැ...ඔයාට රෙප්+ දෙනවද රෙප් - දෙනවද තීරනය කරන්නේ අනිත් සාමාජිකයන්...එකට ඔයාට කරන්න දෙයක් නැහැ