පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

Nov 24, 2008
14,813
575
0
78
මම අ‍ටුල අන්කල්ට අන්කල් කියනවා නේ. මට (-) දීපු කෙනා දාලා තිබුනේ "අන්කල් තොගේ බාප්පද කියලා":eek::eek::eek: . අ‍ටුල අන්කල් වෙන්නම ඕන:shocked::shocked::rofl::rofl:

ඉතින් බන්.. අන්කල් නම්...බාප්ප වෙන්නෙ කොහොමද....:lol::lol:
මමත් කතා කරන්නෙ අතුල අන්කල් කියල....:lol::lol::lol:
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මා විසින් දුන්නාවූ පිළිතුරු මත තර්ක ගොඩ නැගීමට නොහැකි වූ බොහෝ පිරිස් මගේ REP අඩුකරමින් සිටී , බොහෝ විට අදාල Thread , Reply අමතරව මා විසින් සකසන ලද වටිනා ගනයේ ඒවායේද REP අඩු කර ඇත...

    සැබැවින්ම කොන්ද පණ ඇත්තෝ REPLY TO REPLY පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමි..

    (GTRZ තුමන්ගේද අවධානය පිනිසයි)

    dr3syw.png

    http://www.elakiri.com/forum/showthread.php?p=6259402#post6259402
    http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627
    http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627
    http://www.elakiri.com/forum/showthread.php?p=6260387#post6260387

    අපේ දේශපාලන මත ගැටුම් මොනවා වුනත්, ඔබ කියන ඔය චෝදනාව සත්‍යයක් නම්, මම ඔය අසාධාරණ වැඩයට විරුද්ධ වෙමි.

    සටන් කළ යුත්තේ මුහුණට මුහුණය. පිටුපසින් පහරදෙන්නෝ සැබැවින්ම නිවටයෝය.

    මේ රෙප් වැඩේනම් හරිම කචල් වෙලා වගේ. මම පෞද්ගලිකව රෙප් ගැන කරදරවෙන්නෙත් නෑ, ඉල්ලන්නෙත් නෑ. හැබැයි ඉඳලා හිටලා රෙප් දීලා තියෙනවා.

    කරපු අයටයි කියන්නේ.....හැප්පෙන්න ඕනෙ නම් මුහුණට මුහුණ හැප්පෙන්න.........පිටිපස්සෙන් පිහියෙන් අනින්න එපා, එය බියගුලු කමක්.මේ කැත වැඩේ කරන්න එපා.........
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට හැඟෙන විදියට නම් කාගෙහරි රෙප් අඩු කරනව කියන්නෙ නම් අන්ත තුච්ඡ වැඩක්. ඕන නම් ඔය කට්ටියට රෙප් නොදී එන්න තිබුණා මේ වගේ වැඩ නොකර:sorry::sorry::sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කතාව ඇත්ත, මේ සැරේ චන්දේ තියෙන විශේෂත්වය තමයි ඉස් ඉස්සෙල්ලාම චන්දෙ දෙන තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා.

    උන් එකෙක්වත් "චින්තන මාමාට" චන්දෙ දෙන්නේ නෑ, ඒ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම චන්දේ දෙන්නේ තමුන්ගේ යුධ වීරයාට. ඒ කියන්නේ ෆොන්සේකාට,

    රජ පවුලට නෙමේ.:lol:

    විසිහත් වෙනිදා දවල් වෙනකොට ඔය කියන හුජ්ජ කොල්ලන්ගේ කෙල්ලන්ගේ චන්ද වලින් රජ පවුල කුණුගොඩට විසිවෙන හැටි බලාගෙන ඉන්න.

    2022න් පස්සෙ මාමට ආයෙත් චාන්ස් එකක් එයි.

    මැක්ක_මැක්ක මහත්තය...
    මෙතන දේශපාලනය නෙමෙයි කතා කරන්නෙ...:)
    දේශපලනය පොඩ්ඩක් පැත්තකට දාමුද...?:eek::eek::)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ...............
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    කතාව ඇත්ත, මේ සැරේ චන්දේ තියෙන විශේෂත්වය තමයි ඉස් ඉස්සෙල්ලාම චන්දෙ දෙන තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා.

    උන් එකෙක්වත් "චින්තන මාමාට" චන්දෙ දෙන්නේ නෑ, ඒ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම චන්දේ දෙන්නේ තමුන්ගේ යුධ වීරයාට. ඒ කියන්නේ ෆොන්සේකාට,

    රජ පවුලට නෙමේ.:lol:

    විසිහත් වෙනිදා දවල් වෙනකොට ඔය කියන හුජ්ජ කොල්ලන්ගේ කෙල්ලන්ගේ චන්ද වලින් රජ පවුල කුණුගොඩට විසිවෙන හැටි බලාගෙන ඉන්න.

    2022න් පස්සෙ මාමට ආයෙත් චාන්ස් එකක් එයි.

    :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැක්ක_මැක්ක මහත්තය...
    මෙතන දේශපාලනය නෙමෙයි කතා කරන්නෙ...:)
    දේශපලනය පොඩ්ඩක් පැත්තකට දාමුද...?:eek::eek::)

    කට්ටිය ඒ රිප්ලයි එක වටේ කැරකෙනව වගේ.. දාමුද උත්තරයක්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මැක්ක_මැක්ක මහත්තය...
    මෙතන දේශපාලනය නෙමෙයි කතා කරන්නෙ...:)
    දේශපලනය පොඩ්ඩක් පැත්තකට දාමුද...?:eek::eek::)

    luky මහත්තයෝ, මම උත්තර දුන්නේ, මේ ත්‍රෙඩ් ඒකේ දේශපාලනය කතාකරපු කෙනෙකුට. පනින්න ඉස්සෙල්ලා quote කලේ කාවද කියලා බලලා ඉන්න පොඩ්ඩක්.:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කට්ටිය ඒ රිප්ලයි එක වටේ කැරකෙනව වගේ.. දාමුද උත්තරයක්

    :lol::lol: වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...

    අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා
    නෙ...:lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කට්ටිය ඒ රිප්ලයි එක වටේ කැරකෙනව වගේ.. දාමුද උත්තරයක්

    දාලා තියෙන්නෙ.....කියවලා බලන්න. නුඹට වුනු කරදරය ගැන කනගාටුයි. එය මගේ රිප්ලයි එකේ කියා ඇත.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    luky මහත්තයෝ, මම උත්තර දුන්නේ, මේ ත්‍රෙඩ් ඒකේ දේශපාලනය කතාකරපු කෙනෙකුට. පනින්න ඉස්සෙල්ලා quote කලේ කාවද කියලා බලලා ඉන්න පොඩ්ඩක්.:lol:

    හරි.. ඒක ඇත්ත.. ඒත් දැන් ඒ පරන quote එකක් එලියට ඇදල ගත්ත හින්දා... මේ ත්‍ර්ඩ් එක ඒක වටේ කැරකෙන එකයි උනේ....:frown::)
    පරණ නොවැදගත්
    quote වලට උත්තර දෙන්න ඉස්සෙල්ල ඒ ගැනත් හිතන්න:eek::eek::frown::)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    :lol::lol: වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...

    අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා
    නෙ...:lol::lol::lol:

    ඔබතුමා වලිගේ පාගා ගන්නේ නැතුව, කියලා තියන දෙය කියවන්න. පෝස්ට් කරපු එකාගේ නම දැක්ක ගමන් රිප්ලයි කරන්න එපා. කියවගන්න වෙලාවක් නැත්නම්, දැන් වත් කියවන්න.

    luky මහත්තයෝ, මම උත්තර දුන්නේ, මේ ත්‍රෙඩ් ඒකේ දේශපාලනය කතාකරපු කෙනෙකුට. පනින්න ඉස්සෙල්ලා quote කලේ කාවද කියලා බලලා ඉන්න පොඩ්ඩක්.:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔබතුමා වලිගේ පාගා ගන්නේ නැතුව, කියලා තියන දෙය කියවන්න. පෝස්ට් කරපු එකාගේ නම දැක්ක ගමන් රිප්ලයි කරන්න එපා. කියවගන්න වෙලාවක් නැත්නම්, දැන් වත් කියවන්න.

    :lol::lol: වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...

    අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා
    නෙ...:lol::lol::lol:

    මම ඒ උත්තරේ දුන්නෙ ඔබතුමාට නෙමෙයි නෙ.. මොකො ඔබතුමා අහක යන තොප්පි දාගන්නෙ....:eek::eek:
    ඔබතුමාට වෙලාවක් නැත්නම්... ආයිත් ඒක පොඩ්ඩක් බලන්න....මම ඒක කියල තියෙන්නෙ කසුන්ට...:lol::lol:

    අහක යන තොප්පි දාගන්න එපා මහත්තයෝ....:rofl: අනික ඔබතුමා කාගෙවත් ත්‍ර්ඩ් ව්ල පෝස්ටර් තියන පෝස්ට් දාන්නෙ නැත්නම්.... ඔබතුමා මොකො කලබල වෙන්නෙ...:baffled::baffled::rofl:

    අනික මේ ත්‍ර්ඩ් එක දාල තියෙන්නෙ -රෙප් සම්බන්ධව... :frown: අපි දැන් යන්නෙ OT
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :eek::eek::eek:අඹ ගහේ ජම්බු
    බ්ලොග් ලියන එවුන් ඒවා ලියා කියාගෙන ඉන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට හොම්බ දාන්න එන එකේ විපාක:shocked::shocked::shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    :lol::lol: වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...

    අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා
    නෙ...:lol::lol::lol:

    හපොයි ඔව් , පොඩ්ඩක් අවුස්සල තිබ්බාල බැනර් ගොඩයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :eek::eek::eek:අඹ ගහේ ජම්බු
    බ්ලොග් ලියන එවුන් ඒවා ලියා කියාගෙන ඉන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට හොම්බ දාන්න එන එකේ විපාක:shocked::shocked::shocked:

    ගැටද? හොද පැහිච්චද
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    EK එකේ වැඩි හරියකගෙ දැන් මොළේ කචල් වගේ....... ලස්සන කවියක ත්‍රෙඩ් එකක් දැම්මත් වටෙන් කැරකිල MR ට හරි SF ට හරි shift වෙනව. අපේ තාත්ත නම් මේවගෙ අයට කියන්නෙ අබිං කාල පිස්සු කෙළින කොල්ලො වගේ කියල:lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :eek::eek::eek:අඹ ගහේ ජම්බු
    බ්ලොග් ලියන එවුන් ඒවා ලියා කියාගෙන ඉන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට හොම්බ දාන්න එන එකේ විපාක:shocked::shocked::shocked:

    :lol::lol: අඹ ගහේ ජම්බු :lol::lol: