ඇත්තටම ඔය රෙප් දෙනකොට ඒ දෙන කෙනාගෙ ID එකත් වැටෙන විදිහෙ සිස්ටම් එකක් තිබ්බනම් හරි.![]()
මටත් ඔහොමමයි........
මේ කිසිම දේශපාලනයක් ගැන කතා නොවෙන ත්රෙඩ් වලත් රෙප්- දීලා.......
පව් වැඩේ කියන්නේ ගොඩක් අය අළුත් මෙම්බර්ස්ලා......
රෙප් පවර් එකක්වත් නෑ......!! 



ඔයවගේ ගොන් ජෝක් වලට ඉතින් කිචිකවාගෙනවත් හිනයන්නෙ නෑනෙ 
අපි අපේ වැඩක් බලාගෙන ඉමු..... 
