මම කියපු දෙ ඔයා වැරදියට තෙරුම් අරගෙන මචන්....මම කියන්නේ රෙප් - හො රෙප් + දිම ගැන අපිටවත් ඇඩ්මින්ටවත් කරන්න දෙයක් නැහැ...එක තනිකර එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගේ වැඩක්
-රෙප් දෙන්න ඕනෙ.... එයා එලකිරි එකෙ නීති කැඩුවට මිසක්....
..තමන්ගෙ මතවාදය ජය ගන්න බැරි උනාම නෙමෙයි.....ඔය එක ත්ර්ඩ් එකක වත්.. එලකිරි එකෙ නීති කඩල තියනව නම්... අනිවා කසුන්ට -රෙප් දෙන්න ඕනෙ.... එත් එහෙම වෙලා නෑ නෙ....
මෙතන වෙලා තියෙන්නෙ දේශපාලන මතවාදය ජය ගන්න බැරිඋන නිසා රෙප් අඩු කිරීමක් නෙ....


fonts size eka 4 karanawa nam loku udauwak





