පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

Nov 24, 2008
14,813
575
0
78
මම කියපු දෙ ඔයා වැරදියට තෙරුම් අරගෙන මචන්....මම කියන්නේ රෙප් - හො රෙප් + දිම ගැන අපිටවත් ඇඩ්මින්ටවත් කරන්න දෙයක් නැහැ...එක තනිකර එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගේ වැඩක්

-රෙප් දෙන්න ඕනෙ.... එයා එලකිරි එකෙ නීති කැඩුවට මිසක්.... :frown:..
තමන්ගෙ මතවාදය ජය ගන්න බැරි උනාම නෙමෙයි.....ඔය එක ත්‍ර්ඩ් එකක වත්.. එලකිරි එකෙ නීති කඩල තියනව නම්... අනිවා කසුන්ට -රෙප් දෙන්න ඕනෙ.... එත් එහෙම වෙලා නෑ නෙ....
මෙතන වෙලා තියෙන්නෙ දේශපාලන මතවාදය ජය ගන්න බැරිඋන නිසා රෙප් අඩු කිරීමක් නෙ....:frown::eek:

fonts size eka 4 karanawa nam loku udauwak
:)
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙකෙන් මොකත් උනත් ඔයාට කරන්න දෙයක් නැහැ...ඔයාට රෙප්+ දෙනවද රෙප් - දෙනවද තීරනය කරන්නේ අනිත් සාමාජිකයන්...එකට ඔයාට කරන්න දෙයක් නැහැ

    අසාධාරන ලෙස මගේ රෙප් අඩුවෙද්දි මට නැතුව වෙන කාටද වගක් තියෙන්නේ , මම වග කිව යුත්තන්ට දන්වනව , එහෙම නැත්නම් ඒ අයට අභියෝග කරනවා , එන්න කතා කරන්න නිකන් හැන්ගෙන්නැතුව කියල ,
     
    May 17, 2006
    3,632
    90

    ඔයා යාතාර්තය අවබොද කරගන්න...එකෙන් උනේ තව රෙප් - එකතු වීම නේද?.....මම නම් හිතන්නේ ඇඩ්මින්ට කරන්න දෙයක් නැහැ....ඔයාට රෙප් + දෙනවද - දෙනවද කියන එක සාමාජිකයන්ගේ වැඩක්..අනිත් අයගෙ කැමැත්තට විරුද්ද වෙන්න ඇඩ්මින්ට බැහැ....ඔන නම් ඔයාට රෙප් - දීපු අය බැන් කරන්න එයාට පුලුවන්.....එත් එක සාදාරනයිද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම ඔය රෙප් දෙනකොට ඒ දෙන කෙනාගෙ ID එකත් වැටෙන විදිහෙ සිස්ටම් එකක් තිබ්බනම් හරි. :rolleyes:

    අනිවා... මටත් එකක් ලැබුනා
    එත් කිසිම හේතුවක් නැතිව
    ලියලා තිබුනේ හංසයාට දියං මල්ලියේ කියලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනිවා... මටත් එකක් ලැබුනා
    එත් කිසිම හේතුවක් නැතිව
    ලියලා තිබුනේ හංසයාට දියං මල්ලියේ කියලා
    :lol::lol::lol::lol: පිස්සු යක්කු
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඔයා යාතාර්තය අවබොද කරගන්න...එකෙන් උනේ තව රෙප් - එකතු වීම නේද?.....මම නම් හිතන්නේ ඇඩ්මින්ට කරන්න දෙයක් නැහැ....ඔයාට රෙප් + දෙනවද - දෙනවද කියන එක සාමාජිකයන්ගේ වැඩක්..අනිත් අයගෙ කැමැත්තට විරුද්ද වෙන්න ඇඩ්මින්ට බැහැ....ඔන නම් ඔයාට රෙප් - දීපු අය බැන් කරන්න එයාට පුලුවන්.....එත් එක සාදාරනයිද?

    යථාර්තය අවබෝධකොටගෙන සිටී , අයථා ලෙස දෙනු ලැබූ ඒවා (- රෙප්) ඇඩ්මින්ට ඉවත් කල හැකිය , සාධාරන ලෙස මෙම කටයුත්ත සිදුකිරීමට සාමාජිකයන් බැදී සිටිය යුතුය..
    බෑන් කිරීමට කිසිදු අව්ශ්‍යතාවක් නැත , අවශ්‍ය එම අය කෙලින් වැඩ කිරීම පමණකි.
     
    May 17, 2006
    3,632
    90
    0
    -රෙප් දෙන්න ඕනෙ.... එයා එලකිරි එකෙ නීති කැඩුවට මිසක්.... :frown:..
    තමන්ගෙ මතවාදය ජය ගන්න බැරි උනාම නෙමෙයි.....ඔය එක ත්‍ර්ඩ් එකක වත්.. එලකිරි එකෙ නීති කඩල තියනව නම්... අනිවා කසුන්ට -රෙප් දෙන්න ඕනෙ.... එත් එහෙම වෙලා නෑ නෙ....
    මෙතන වෙලා තියෙන්නෙ දේශපාලන මතවාදය ජය ගන්න බැරිඋන නිසා රෙප් අඩු කිරීමක් නෙ....:frown::eek:

    fonts size eka 4 karanawa nam loku udauwak
    :)

    මචෝ...දෙශපාලනය කරන ඔනැම කෙනෙකුට මඩ/ගල්/මුල්/චොදනා වදින එක සාමාන්‍ය දෙයක් එක නවත්වන්න අපිට බැහැ..මම හිතනවා ඔයාට මම කියන එක තෙරෙනවා කියලා...ඉතින් කසුන්ටත් උනේ එකම තමා...එයා එයාගේ දෙශපාලනය කරගේන යනකොට එයාගේ මතය පිලිගන්න අය රෙප් + දුන්නා එයාගේ මතය නොපිලිගන්න අය රෙප් - දුන්නා...හරියට මහින්දට කැමති එය සරත්ට මඩ ගහනවා / සරත්ට කැමති අය මහින්දට මඩ ගනවා වගේ....ඉතින් ඔකට කරන්න දෙයක් නැහැ මචෝ...එක්කො රෙප් - වලට බයේ දෙශපාලනය නොකර ඉන්න ඔන..නත් නම් රෙප් - කාග්න අඩන්නේ නැතිව දෙශපාලනය කරන්න ඔන.....

    අනේ බන් මම මගේ අන්‍යතාවය විදිහට මේ විදිහට කොටන්නේ...කරදරයක් නම් සමාවෙයන්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම කියපු දෙ ඔයා වැරදියට තෙරුම් අරගෙන මචන්....මම කියන්නේ රෙප් - හො රෙප් + දිම ගැන අපිටවත් ඇඩ්මින්ටවත් කරන්න දෙයක් නැහැ...එක තනිකර එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගේ වැඩක්

    ජී ටී අයියට පුලුවන් වෙන්න ඕන රෙප් අඩු වැඩි කරන්න. මම දැක්කා එයා දවසක් කිව්වා යාලුකමට දෙන රෙප් අඩු කරනවා කියලා.එහෙනම් ඒ වගේම තරහට දීපු (-) රෙප් අයින් කරන්නත් ජී ටී අයියට පුලුවන් වෙන්න ඕන. කූල් ඔයා ඇඩ්මින් තුමාව දැනුවත් කරලා තියන්න
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අනිවා... මටත් එකක් ලැබුනා
    එත් කිසිම හේතුවක් නැතිව
    ලියලා තිබුනේ හංසයාට දියං මල්ලියේ කියලා
    චන්දේ නම් දුන්නත් කමක් නෑ. වෙන වෙන වැදගත් අවයව එහෙම දීලා පස්සේ නැ‍තෝ නැ‍තෝ කියන්න එපා:eek::eek::eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ජී ටී අයියට පුලුවන් වෙන්න ඕන රෙප් අඩු වැඩි කරන්න. මම දැක්කා එයා දවසක් කිව්වා යාලුකමට දෙන රෙප් අඩු කරනවා කියලා.එහෙනම් ඒ වගේම තරහට දීපු (-) රෙප් අයින් කරන්නත් ජී ටී අයියට පුලුවන් වෙන්න ඕන. කූල් ඔයා ඇඩ්මින් තුමාව දැනුවත් කරලා තියන්න

    අඩ්මින්ව කල් තියා දැනුවත් කලෙමි ,මාගේ නිසදැස් , පින්තූර එකතූන් වලටත් මෙම අසෝබන ක්‍රියාව සමහරුන් විසින් සිදුකරන ලද බැවිනි.
     
    May 17, 2006
    3,632
    90
    0
    යථාර්තය අවබෝධකොටගෙන සිටී , අයථා ලෙස දෙනු ලැබූ ඒවා (- රෙප්) ඇඩ්මින්ට ඉවත් කල හැකිය , සාධාරන ලෙස මෙම කටයුත්ත සිදුකිරීමට සාමාජිකයන් බැදී සිටිය යුතුය..
    බෑන් කිරීමට කිසිදු අව්ශ්‍යතාවක් නැත , අවශ්‍ය එම අය කෙලින් වැඩ කිරීම පමණකි.

    ඔබට ලැබුන රෙප් - ගැන දන්නේ එය දීපු කෙනාම තමයි......ඇඩ්මින් එසේ කරනවා නම් හොදයි....හැබයි ඉතින් මට නම් ඔය රෙප් ගැන තැකිමක් නැත...ඔයා මොනවා කරත් 27 වෙනිදා පහු වෙනකම් රෙප් - ලැබීම නැවැත්වීමට කාටවත් බැරිය.....මොකද ඔබ දෙශපාලනය කරන නිසා මඩ වලට මුහුන දීම අනිවාර්යයේන්ම සිදුවෙයි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අඩ්මින්ව කල් තියා දැනුවත් කලෙමි ,මාගේ නිසදැස් , පින්තූර එකතූන් වලටත් මෙම අසෝබන ක්‍රියාව සමහරුන් විසින් සිදුකරන ලද බැවිනි.
    ගනන් ගන්න එපා කසුන්. මටත් දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් (-) රෙප් 1යි තිබුනේ ( ඒකත් අපේ අ‍ටුල අන්කල් දීපු එකක් වෙන්න ඕන) ඒ වුනාට අද වෙනකොට (-) රෙප් දවසට 1ක් හරි හම්බෙනවා. ඔව්වා ඔහොම තමයි. :):):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගනන් ගන්න එපා කසුන්. මටත් දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් (-) රෙප් 1යි තිබුනේ ( ඒකත් අපේ අ‍ටුල අන්කල් දීපු එකක් වෙන්න ඕන) ඒ වුනාට අද වෙනකොට (-) රෙප් දවසට 1ක් හරි හම්බෙනවා. ඔව්වා ඔහොම තමයි. :):):)

    හ්ම්ම් , යතාර්තය..........
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    මචෝ...දෙශපාලනය කරන ඔනැම කෙනෙකුට මඩ/ගල්/මුල්/චොදනා වදින එක සාමාන්‍ය දෙයක් එක නවත්වන්න අපිට බැහැ..මම හිතනවා ඔයාට මම කියන එක තෙරෙනවා කියලා...ඉතින් කසුන්ටත් උනේ එකම තමා...එයා එයාගේ දෙශපාලනය කරගේන යනකොට එයාගේ මතය පිලිගන්න අය රෙප් + දුන්නා එයාගේ මතය නොපිලිගන්න අය රෙප් - දුන්නා...හරියට මහින්දට කැමති එය සරත්ට මඩ ගහනවා / සරත්ට කැමති අය මහින්දට මඩ ගනවා වගේ....ඉතින් ඔකට කරන්න දෙයක් නැහැ මචෝ...එක්කො රෙප් - වලට බයේ දෙශපාලනය නොකර ඉන්න ඔන..නත් නම් රෙප් - කාග්න අඩන්නේ නැතිව දෙශපාලනය කරන්න ඔන.....

    අනේ බන් මම මගේ අන්‍යතාවය විදිහට මේ විදිහට කොටන්නේ...කරදරයක් නම් සමාවෙයන්

    මම කියන්නෙ මේකයි.....රෙප් - කරන්න ඕනෙ... එලකිරි එකෙ නීති කැඩුවට මිසක්...
    දේශපාලන මත ගැටුම් නිසා නෙමෙයි....:frown::no:

    අනික කසුන්ට -රෙප් ලැබිල තියෙන්නෙ..... දේශපාලන ත්‍ර්ඩ් ව්ලදි විතරක් නෙමෙයි ලුනෙ... ඉතින් අසාධාරන විදිහට -රෙප් දෙන්න පුලුවන්ද...?:frown::frown::eek:
    ----
    පොලිස්කාරයෙක්ට අවම බලය දීල තියනවා වෙඩිතියන්න...ඒත් ඒ බලය හින්දා හැමෝටම වෙඩිතියල හරියන්වද...:eek::eek: එහෙම වෙඩි තිබ්බයි කියල.. පොලිස්කාරයින්ටට වෙඩිතියන්න බලය තියනවා... ඒකට නීතියන මුකුත් කරන්න බෑ කියන කතාවක් නෙ ඔයා කියන්නෙ...:frown::frown:

    තමන්ට -රෙප් දෙන්න බලය තියනව කියලා.... ඒ බලය අයුතු විදිහට යොදා ගත්තහම.. ඇඩ්මින්ට මුකුත් කරන්න බෑ....මොකද ඒක සාමජිකයන්ගෙ බලය නේ:lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Oya SF ta kade yana set eka machan siyalladannawa wage pora talks demmata thama eka chandayakwath deela nethi kajukiri kollo.

    කතාව ඇත්ත, මේ සැරේ චන්දේ තියෙන විශේෂත්වය තමයි ඉස් ඉස්සෙල්ලාම චන්දෙ දෙන තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා.

    උන් එකෙක්වත් "චින්තන මාමාට" චන්දෙ දෙන්නේ නෑ, ඒ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම චන්දේ දෙන්නේ තමුන්ගේ යුධ වීරයාට. ඒ කියන්නේ ෆොන්සේකාට,

    රජ පවුලට නෙමේ.:lol:

    විසිහත් වෙනිදා දවල් වෙනකොට ඔය කියන හුජ්ජ කොල්ලන්ගේ කෙල්ලන්ගේ චන්ද වලින් රජ පවුල කුණුගොඩට විසිවෙන හැටි බලාගෙන ඉන්න.

    2022න් පස්සෙ මාමට ආයෙත් චාන්ස් එකක් එයි.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම කියන්නෙ මේකයි.....රෙප් - කරන්න ඕනෙ... එලකිරි එකෙ නීති කැඩුවට මිසක්...
    දේශපාලන මත ගැටුම් නිසා නෙමෙයි....:frown::no:

    අනික කසුන්ට -රෙප් ලැබිල තියෙන්නෙ..... දේශපාලන ත්‍ර්ඩ් ව්ලදි විතරක් නෙමෙයි ලුනෙ... ඉතින් අසාධාරන විදිහට -රෙප් දෙන්න පුලුවන්ද...?:frown::frown::eek:
    ----
    පොලිස්කාරයෙක්ට අවම බලය දීල තියනවා වෙඩිතියන්න...ඒත් ඒ බලය හින්දා හැමෝටම වෙඩිතියල හරියන්වද...:eek::eek: එහෙම වෙඩි තිබ්බයි කියල.. පොලිස්කාරයින්ටට වෙඩිතියන්න බලය තියනවා... ඒකට නීතියන මුකුත් කරන්න බෑ කියන කතාවක් නෙ ඔයා කියන්නෙ...:frown::frown:

    තමන්ට -රෙප් දෙන්න බලය තියනව කියලා.... ඒ බලය අයුතු විදිහට යොදා ගත්තහම.. ඇඩ්මින්ට මුකුත් කරන්න බෑ....මොකද ඒක සාමජිකයන්ගෙ බලය නේ:lol::lol::lol::lol:
    අනුමත කරමි:yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගනන් ගන්න එපා කසුන්. මටත් දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් (-) රෙප් 1යි තිබුනේ ( ඒකත් අපේ අ‍ටුල අන්කල් දීපු එකක් වෙන්න ඕන) ඒ වුනාට අද වෙනකොට (-) රෙප් දවසට 1ක් හරි හම්බෙනවා. ඔව්වා ඔහොම තමයි. :):):)
    :no::no: මම හිතන්නෙ නෑ.. අපේ අතුල මාම එහෙම කරයි කියල..:lol::lol::lol::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :no::no: මම හිතන්නෙ නෑ.. අපේ අතුල මාම එහෙම කරයි කියල..:lol::lol::lol::no:
    මම අ‍ටුල අන්කල්ට අන්කල් කියනවා නේ. මට (-) දීපු කෙනා දාලා තිබුනේ "අන්කල් තොගේ බාප්පද කියලා":eek::eek::eek: . අ‍ටුල අන්කල් වෙන්නම ඕන:shocked::shocked::rofl::rofl: