මම අටුල අන්කල්ට අන්කල් කියනවා නේ. මට (-) දීපු කෙනා දාලා තිබුනේ "අන්කල් තොගේ බාප්පද කියලා". අටුල අන්කල් වෙන්නම ඕන
![]()
ඉතින් බන්.. අන්කල් නම්...බාප්ප වෙන්නෙ කොහොමද....

මමත් කතා කරන්නෙ අතුල අන්කල් කියල....

මම අටුල අන්කල්ට අන්කල් කියනවා නේ. මට (-) දීපු කෙනා දාලා තිබුනේ "අන්කල් තොගේ බාප්පද කියලා". අටුල අන්කල් වෙන්නම ඕන
![]()

මා විසින් දුන්නාවූ පිළිතුරු මත තර්ක ගොඩ නැගීමට නොහැකි වූ බොහෝ පිරිස් මගේ REP අඩුකරමින් සිටී , බොහෝ විට අදාල Thread , Reply අමතරව මා විසින් සකසන ලද වටිනා ගනයේ ඒවායේද REP අඩු කර ඇත...
සැබැවින්ම කොන්ද පණ ඇත්තෝ REPLY TO REPLY පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමි..
(GTRZ තුමන්ගේද අවධානය පිනිසයි)
![]()
http://www.elakiri.com/forum/showthread.php?p=6259402#post6259402
http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627

http://www.elakiri.com/forum/showthread.php?p=6260387#post6260387

කතාව ඇත්ත, මේ සැරේ චන්දේ තියෙන විශේෂත්වය තමයි ඉස් ඉස්සෙල්ලාම චන්දෙ දෙන තරුණ තරුණියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා.
උන් එකෙක්වත් "චින්තන මාමාට" චන්දෙ දෙන්නේ නෑ, ඒ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම චන්දේ දෙන්නේ තමුන්ගේ යුධ වීරයාට. ඒ කියන්නේ ෆොන්සේකාට,
රජ පවුලට නෙමේ.
විසිහත් වෙනිදා දවල් වෙනකොට ඔය කියන හුජ්ජ කොල්ලන්ගේ කෙල්ලන්ගේ චන්ද වලින් රජ පවුල කුණුගොඩට විසිවෙන හැටි බලාගෙන ඉන්න.
2022න් පස්සෙ මාමට ආයෙත් චාන්ස් එකක් එයි.

මැක්ක_මැක්ක මහත්තය...
මෙතන දේශපාලනය නෙමෙයි කතා කරන්නෙ...
දේශපලනය පොඩ්ඩක් පැත්තකට දාමුද...?
මැක්ක_මැක්ක මහත්තය...
මෙතන දේශපාලනය නෙමෙයි කතා කරන්නෙ...
දේශපලනය පොඩ්ඩක් පැත්තකට දාමුද...?

කට්ටිය ඒ රිප්ලයි එක වටේ කැරකෙනව වගේ.. දාමුද උත්තරයක්

වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...

luky මහත්තයෝ, මම උත්තර දුන්නේ, මේ ත්‍රෙඩ් ඒකේ දේශපාලනය කතාකරපු කෙනෙකුට. පනින්න ඉස්සෙල්ලා quote කලේ කාවද කියලා බලලා ඉන්න පොඩ්ඩක්.![]()

අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා නෙ...![]()

ඔබතුමා වලිගේ පාගා ගන්නේ නැතුව, කියලා තියන දෙය කියවන්න. පෝස්ට් කරපු එකාගේ නම දැක්ක ගමන් රිප්ලයි කරන්න එපා. කියවගන්න වෙලාවක් නැත්නම්, දැන් වත් කියවන්න.
වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...
අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා නෙ...![]()

අනික ඔබතුමා කාගෙවත් ත්‍ර්ඩ් ව්ල පෝස්ටර් තියන පෝස්ට් දාන්නෙ නැත්නම්.... ඔබතුමා මොකො කලබල වෙන්නෙ...

අපි දැන් යන්නෙ OT

අඹ ගහේ ජම්බු

වැඩක් නෑ බන්.... මුන්ට දේශපලනය විතරයි...
අපි වෙන මොකක් හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්.. මොකෙක්හරි එකෙක් ඇවිල්ලා.. ඒ ත්‍ර්ඩ් එකෙ පෝස්ටර් දානවා... සිගිවල දැම්මට කමක් නෑ කියමු....කිසිම අදාලත්වයක් නැති ත්‍ර්ඩ් වලත් පෝස්ටරයක් උස්සගෙන එනවා නෙ...![]()
අඹ ගහේ ජම්බු
බ්ලොග් ලියන එවුන් ඒවා ලියා කියාගෙන ඉන්නේ නැතුව මේ ත්‍රෙඩ් වලට හොම්බ දාන්න එන එකේ විපාක![]()

ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න ඕන. පේන විදියට නම් තවම ජම්බු ගහෙන් වැටිලාවත් නෑගැටද? හොද පැහිච්චද