Sarath Fonseka ?????? (All Must See) !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mohu eka vachanayak kenek newei , ehema kenekva apata vishvasa karanna puluvanda ?

    එදා පැය 24ම සරත් ෆොන්සේකාගේ විශ්මිත යුධ සැළසුම් ගැන ගිරව් වගේ කියවපු චැනල් නේද දැන් "එදා සහ අද" ටෝක්ස් දාන්නේ?:cool:

    ඔය චැනල් වල ඉන්න ප්‍රඩියුසර්ලා, නිවුස් ඩිරෙක්ටර්ලා අම්මලා තාත්තලා නැති එවුන්ද මුලින් කියපුවා මතක නැත්තේ?

    ඒකාලෙ ෆොන්සේකගෙ පඩත් සුවදයි කියපු එවුන්ට ගිය කලක්.
    :lol:

    අද ඉන්න හමුදාපතිත් ජනාධිපතිට කඩේ යනවා. ඌ පෙන්ශන් ගිය කාලෙට ෆොන්සේකා ජනාධිපති නිසා බලන්න පුළුවන් ඕකත් දැන් කියන ඒවා වෙනස් කරලා ෆොන්සේකා ජනාධිපතිතුමාට කඩේ යන හැටි.:rofl:

    ඔය බයිලා ශ්‍රී ලන්කා කාරයින්ගේ හිතේ දුක නැතිවෙන්න හොඳයි. එක චන්දයක් වත් අඩුවෙන්නෙ නෑ ඔය තුප්පහි චැනල් වලින් දාන බයිලා නිසා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    dan metana Ranilta kade yana kattiya awit eka eka kata kiyavi , monava kiwwat me SF kiyapu kata venas venavada ?

    උඹලා හිතේ දුකට මොන ත්‍රෙඩ් දැම්මත් මහින්ද පරදින එන නවතිනවද?:lol:

    පව් මචන් උඹලා. ඔයවගේ බොරුකාරයෙකුට කඩේ යන්න එපා. උඹලත් රූපවාහිනී, අයි.ටී.එන් රිපෝටර්ලගේ ගානට වැටෙයි.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    උඹලා හිතේ දුකට මොන ත්‍රෙඩ් දැම්මත් මහින්ද පරදින එන නවතිනවද?:lol:

    පව් මචන් උඹලා. ඔයවගේ බොරුකාරයෙකුට කඩේ යන්න එපා. උඹලත් රූපවාහිනී, අයි.ටී.එන් රිපෝටර්ලගේ ගානට වැටෙයි.

    mahindage lanu hodata kala dirawanne nadda koheda :lol::lol::lol:
     
    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    එදා පැය 24ම සරත් ෆොන්සේකාගේ විශ්මිත යුධ සැළසුම් ගැන ගිරව් වගේ කියවපු චැනල් නේද දැන් "එදා සහ අද" ටෝක්ස් දාන්නේ?:cool:

    ඔය චැනල් වල ඉන්න ප්‍රඩියුසර්ලා, නිවුස් ඩිරෙක්ටර්ලා අම්මලා තාත්තලා නැති එවුන්ද මුලින් කියපුවා මතක නැත්තේ?

    ඒකාලෙ ෆොන්සේකගෙ පඩත් සුවදයි කියපු එවුන්ට ගිය කලක්.
    :lol:

    අද ඉන්න හමුදාපතිත් ජනාධිපතිට කඩේ යනවා. ඌ පෙන්ශන් ගිය කාලෙට ෆොන්සේකා ජනාධිපති නිසා බලන්න පුළුවන් ඕකත් දැන් කියන ඒවා වෙනස් කරලා ෆොන්සේකා ජනාධිපතිතුමාට කඩේ යන හැටි.:rofl:

    ඔය බයිලා ශ්‍රී ලන්කා කාරයින්ගේ හිතේ දුක නැතිවෙන්න හොඳයි. එක චන්දයක් වත් අඩුවෙන්නෙ නෑ ඔය තුප්පහි චැනල් වලින් දාන බයිලා නිසා.
    ethakota dan ubalada fonsekage pade suwanda balanne:lol::lol::lol::lol:
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    captureymy.jpg
     
    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [

    උඹලා හිතේ දුකට මොන ත්‍රෙඩ් දැම්මත් මහින්ද පරදින එන නවතිනවද?:lol:

    පව් මචන් උඹලා. ඔයවගේ බොරුකාරයෙකුට කඩේ යන්න එපා. උඹලත් රූපවාහිනී, අයි.ටී.එන් රිපෝටර්ලගේ ගානට වැටෙයි.
    boru karayekta kade giyath sapai PONIL & PONSEKA kiyana Americawata P**a dena ewunta kade yanawata wada
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    thopi wage ponnayonta hariyanne ara ranil ponnayai sarath ponnayai thama. tho ponnayoth ekkama hitapan. tho wage ponnayekge chande nathiwuna kiyala ape prasident paradi kiyalada uba hitahn inne. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් ජනාධිපතිට වගේම ගෝලයින්ටත් මල පනිනවා වගේ නිතරම.

    අවුරුදු 40ක පරිනත නායකයාට පරාජය දරාගන්න බැරුව දැන් හාමුදුරුවරුත් හිරේදානවා. ගෝලයෝ ඔන්ලයින් කුණුහරුප කියනවා.

    මහින්දයි ගෝලයොයි රනිල්ටයි, මංගලටයි පොන්නයෝ කිය කිය අපහාස කර කර හිනා වෙවී හිටියා. කොහොමද පොන්නයෝ දෙන්නා එකතු වෙලා මහ රජාට කෙලපු කෙලිල්ල?:lol::rofl::rofl::rofl:

    මහ රජාට දැන් යන්න පාරක් නෑ. බස් 550කින් සෙනග ඇදලයි යාන්තම් මිනුවන්ගොඩ පිට්ටනිය පුරව ගත්තෙ.

    මේ රටේ මිනිස්සුන්ට ඔය මූසල මිනිහාගෙ මූන දැකලා ඇතිවෙලා. 2010දී ඔය හපුටු හම්බන්තොට මූන එලවනවා කියලා මිනිස්සු තීරණය කරලා ඉවරයි.
     
    • Like
    Reactions: urajdrlk

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    boru karayekta kade giyath sapai PONIL & PONSEKA kiyana Americawata P**a dena ewunta kade yanawata wada

    උඹලාගේ මහා වීර ගෝඨායි, බැසිල් හොරයි දෙන්නම ඇමරිකන් කුක්කෝ තමයි. උන් ඇමරිකාවට පක්ශපාතයි කියලා ප්‍රතිඥාව දීලා තමයි ග්‍රීන් කාඩ් එක ගත්තේ. උන්ටත් කියපන් ඔය p-කතාවම.

    හිතේ දුකට වෙන මොනවා කරන්නද? හැමදෑම දිනන්න බෑනෙ. පලාත්සභා ඔක්කොම දින්නා. දැන් ජනපතිවරනෙ පරදිනවා.:lol: