Sarath Fonseka ?????? (All Must See) !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

virajsameera

Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    danata hitapu kisima nayakayek uddeta mechara presiddiyak dunne na , man hitana vidiyata loke kisima nayakeyek natuva ati mehema karapu , vena kala valadi Army commander kauda kiyalavat minissu danagena hitiye na , eth me para ownta hoda presiddiyak laba dunna . eka nisa tamai minissu udde gana vishvasa karala ekata sahaya denna patangatte , army ekata vadima sebala pirisak badune me para . e nisa tamaii udde dinanna puluvan une . et eken una anit vade tamai , oluva idima gattu commander kenek boruvata pimbuna eka .
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ප්‍රබාකරන්ගේ හිටපු දෙවනියා වන කරුණා අම්මාන්ගේ( දහස් ගනන් අහිංසක ජනතාව මරා දැමු වනචර ඝාථකයා) සහය මහින්දට.
    එතකොට හකීම් , මනෝ කොටි කියලා වචනයක් වත් අහල නැති තොත්ත බබ්බු වෙන්නැති නේද ???:D
    වෙනස තියෙන්නෙ ඔය දෙන්නා මහින්ද ළඟට ආවෙ නමට හරි අර අදහස් අතහැරලා(කියලා කියමුකෝ)අර අයියලා නම් තාමත් හිත හිතා ඉන්නෙ කොහොමද රටට කෙළවන්නෙ කියලා