Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා

    Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා


    ROADWAY AND GOOGLE MAP VIEW

    http://maps.google.com/maps/ms?hl=e....45813&spn=0.952254,1.098633&z=9&source=embed

    Sri lanka’s most perfect pristine beaches are on its east coast. Its assets include wide endless expanses
    Silky white sands, shallow jewel-blue. Surf enchanting bays. Sweeping harbors sleepy lagoons, vest underwater coral meadows and plentiful bird-life, the choicest of beaches are at pasekuda and kalkuda
    It’s a famous swimming point, 30 km from Batticaloa and 60km from Valachchanai.


    යුද්ධයේ සහ සුනාමියේ අදුරු ක`ථ රළ මතින් පා`ථවට ගිය ලංකාවේ සුන්දරතම වෙරළ තීරයක් වන පාසිකුඩා සහ කල්කුඩා නැවත මතු කර දැක්වීම මෙවර අපේ අරමුණයි. කඩතොලු වෙරළක මුහුදු බොක්කක් ලෙස අපට සිතියමේ දැක්වෙන පාසිකුඩා වෙරළ නිල්වන් සහ නොගැඹුරු හෙයින් යුද්ධයට පෙර අතීතයේදී දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පැවතිණි. එහි ශිර දෙ විභූතිය දැනටත් නටඹුන්ව ඇති හෝටල් විසින් පෙන්නුම් කර දෙයි. වර්තමානයේදී ඔබ එහි යා යුත්තේ පාසිකුඩා වෙරළට ජනග`ග ගැලීම හේතුවෙන් නැවතත් එවන් වූ සොදුරු වෙරළ සංචාරක පාරාදීසයක් එහි ගොඩ නැ`ගීමට ඔබට ද දායකත්වය ලබාදීමට හේතු වන බැවිනි.



    PICT0157.JPG


    PICT0158.JPG


    PICT0183.JPG


    PICT0195.JPG


    PICT0196.JPG


    PICT0197.JPG


    PICT0232.JPG


    PICT0253.JPG


    PICT0288.JPG


    PICT0307.JPG
     
    • Like
    Reactions: nadun07