~ Kaviyen Kaviya ~.........Kamathida???

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
2009 ආ විගසම යන්න ගියා
2010 පටන් අරන් දිනක් උනා
කවි ලියන්න හිටපු ඈයෝ කොහෙද ගියා
කවි මඬුවේ පාළුව දැං හරිමු ලියා
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
2009 ආ විගසම යන්න ගියා
2010 පටන් අරන් දිනක් උනා
කවි ලියන්න හිටපු ඈයෝ කොහෙද ගියා
කවි මඬුවේ පාළුව දැං හරිමු ලියා



දෙදහස් දහය නව වසරට
ආසිරි අරන් කවියෙන් කවියට
ඔන්න මමත් ආවා
ලියමු දුල් අපි කවි තාලයට
:)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~


දෙදහස් දහය නව වසරට
ආසිරි අරන් කවියෙන් කවියට
ඔන්න මමත් ආවා
ලියමු දුල් අපි කවි තාලයට
:)


" ලියමු අපි තාලයට කවි " කිවිවා විතරයි
එතනින් ඒ කවියත් හබක් ෙවලා හැඩයි:rolleyes:
දවස පුරා ෙලා්ෙක් නැති දෑ ෙතපලයි
ඒයින්ම දිල් ෙවෙහසට පත්ෙවලා වෙගයි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
" ලියමු අපි තාලයට කවි " කිවිවා විතරයි
එතනින් ඒ කවියත් හබක් ෙවලා හැඩයි:rolleyes:
දවස පුරා ෙලා්ෙක් නැති දෑ ෙතපලයි
ඒයින්ම දිල් ෙවෙහසට පත්ෙවලා වෙගයි


Superstar දොරටුව ලග ඉදන්
ගී ගයන අපේ උන් බලන්
උන්නා වැඩක් නැති හෙයින්
මඩ මොකද ඇවිත් මේ දැන්
:P
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Superstar දොරටුව ලග ඉදන්
    ගී ගයන අපේ උන් බලන්
    උන්නා වැඩක් නැති හෙයින්
    මඩ මොකද ඇවිත් මේ දැන්
    :P

    මොනවද අනේ ඔයා මෙතන කරන්නේ
    නැතිවද ගිහින් රිදී රැයක් බලන්නේ
    SS වල කාටද back කරන්නේ
    දුමාල්ටද SMS කොටන්නේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Superstar දොරටුව ලග ඉදන්
    ගී ගයන අපේ උන් බලන්
    උන්නා වැඩක් නැති හෙයින්
    මඩ මොකද ඇවිත් මේ දැන්
    :P


    super stars හැම තැනකම ඇති හින්දා
    එකම තනුව හැමදා වැෙයනා හින්දා
    බලන්නට ෙවන කිසිත් ෙකාෙහවත් නැති හින්දා
    film එකක් බැලුෙවමි ඇස් ෙදකම වසා:rolleyes:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මොනවද අනේ ඔයා මෙතන කරන්නේ
    නැතිවද ගිහින් රිදී රැයක් බලන්නේ
    SS වල කාටද back කරන්නේ
    දුමාල්ටද SMS කොටන්නේ

    රැදී අපේ තරු අතර
    මම සිරි නරඹනවා නිතර
    එහෙට මෙහෙට නොකොට
    අපේ ඡන්දය ගමේ එකාට


    (අර්ජුන ගමේ එකානෙ )
    :rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    super stars හැම තැනකම ඇති හින්දා
    එකම තනුව හැමදා වැෙයනා හින්දා
    බලන්නට ෙවන කිසිත් ෙකාෙහවත් නැති හින්දා
    film එකක් බැලුෙවමි ඇස් ෙදකම වසා:rolleyes:



    වැයුවත් එකම තනුව හැමදාම
    ඇසෙන්නේ රාවය මිහිරිතම
    මම සංගීතයට හිත හින්දම
    බලා ඉන්නවා දෑස් නොවසම
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නොදැක උනත් නුඹ රුව මේ වෙලාවේ
    නුඹේ සුවද වින්දෙමි හුදෙකලාවේ
    කිසිවෙකුටත් ඇස නොගැටුන වෙලාවේ
    මම ඉන්නවා නුඹේ තනියට මගේ නගේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    නොදැක උනත් නුඹ රුව මේ වෙලාවේ
    නුඹේ සුවද වින්දෙමි හුදෙකලාවේ
    කිසිවෙකුටත් ඇස නොගැටුන වෙලාවේ
    මම ඉන්නවා නුඹේ තනියට මගේ නගේ

    නිසදස කවිය තවමත් ඈ හඩ රැවිදෙයි
    මිතුදමි අපේ තව්මත් සතුටින් හිනැහෙයි
    සොදුරැ වසන්තය නැවතත් මෙහි පැමිණෙයි
    නුඹ විතරක් නෙවෙයි අපිත් ඈ වෙනුවෙන් වෙයි:)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mokekda manda msg evala oluwa awul karanawa
    yaluknam ahu unothin bageta uwa maranawa
    msg eke hatiyata mama minissu amathaka karanawa
    namak nathuwa ewana hinda dannam mala paniinawa
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    mokekda manda msg evala oluwa awul karanawa
    yaluknam ahu unothin bageta uwa maranawa
    msg eke hatiyata mama minissu amathaka karanawa
    namak nathuwa ewana hinda dannam mala paniinawa

    විහිලුවට ගනී නමි
    කුමකට තවත් ඉවසමි
    නමිබරය කොටා දැන්
    හොදවැයින් දෙකක් අමතං
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නිසදස කවිය තවමත් ඈ හඩ රැවිදෙයි
    මිතුදමි අපේ තව්මත් සතුටින් හිනැහෙයි
    සොදුරැ වසන්තය නැවතත් මෙහි පැමිණෙයි
    නුඹ විතරක් නෙවෙයි අපිත් ඈ වෙනුවෙන් වෙයි:)


    බොරුවට කියා ඈ සිහිවෙනවා කියලා
    මෙහෙට එන්නේනෑ කවුරුත් ඔයාලා
    බේගල් ඇද නොබා හොදටම සිතලා
    ලියන් කවි පදය රෑ කවි කියාලා :P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    බොරුවට කියා ඈ සිහිවෙනවා කියලා
    මෙහෙට එන්නේනෑ කවුරුත් ඔයාලා
    බේගල් ඇද නොබා හොදටම සිතලා
    ලියන් කවි පදය රෑ කවි කියාලා :P


    හරි මට මතක නෑ ඈ කවුරැද කියලා
    කවුදැයි dolly අසනෙමි මම පුදුම වෙලා
    වැරදී මෙහි පැමිණියට මා හට සමා වෙලා
    යන්නද ඉතින් මෙය මට පිට තැනක් වෙලා:(:(
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    විහිලුවට ගනී නමි
    කුමකට තවත් ඉවසමි
    නමිබරය කොටා දැන්
    හොදවැයින් දෙකක් අමතං


    එහෙ මෙහෙ ඉන්නා අය
    දෙන ලණු ගිලගෙන
    එහෙට මෙහෙට දගලන
    අයට හිනා වෙනවා මම
    :lol::lol::lol:
     
    • Like
    Reactions: RuwinRTY

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    විහිලුවට ගනී නමි
    කුමකට තවත් ඉවසමි
    නමිබරය කොටා දැන්
    හොදවැයින් දෙකක් අමතං

    hath ilawwa ketuwa ban
    marennada ussanne neththan
    wena number ekekin call karala man
    kiyanawa kana pelenakan :growl:

    you just wait :growl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙ මෙහෙ ඉන්නා අය
    දෙන ලණු ගිලගෙන
    එහෙට මෙහෙට දගලන
    අයට හිනා වෙනවා මම
    :lol::lol::lol:

    අමාරුවෙ වැටෙන අය
    දිහාවට බලාගෙන
    හිනාවෙන එක තරම
    කැත වැඩක් තවත් නැත
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    එහෙ මෙහෙ ඉන්නා අය
    දෙන ලණු ගිලගෙන
    එහෙට මෙහෙට දගලන
    අයට හිනා වෙනවා මම
    :lol::lol::lol:


    හොද හැටි හිනාවෙන්න
    නෙත් කදුලු පිරෙන තෙක්ම
    ජීවිතේ ගලා යන්න
    සිනහව ඕනමනේ ඔන්න
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරි මට මතක නෑ ඈ කවුරැද කියලා
    කවුදැයි dolly අසනෙමි මම පුදුම වෙලා
    වැරදී මෙහි පැමිණියට මා හට සමා වෙලා
    යන්නද ඉතින් මෙය මට පිට තැනක් වෙලා:(:(


    විහිලුව දුර ගියාම
    ඇස් රතුවෙන බව දැන දැනම
    නුඹ රිදවූ මටම
    මම බැනගතිමි දැන් සැනසෙන් නුඹ :(