2009 ආ විගසම යන්න ගියා
2010 පටන් අරන් දිනක් උනා
කවි ලියන්න හිටපු ඈයෝ කොහෙද ගියා
කවි මඬුවේ පාළුව දැං හරිමු ලියා

දෙදහස් දහය නව වසරට
ආසිරි අරන් කවියෙන් කවියට
ඔන්න මමත් ආවා
ලියමු දුල් අපි කවි තාලයට![]()

" ලියමු අපි තාලයට කවි " කිවිවා විතරයි
එතනින් ඒ කවියත් හබක් ෙවලා හැඩයි
දවස පුරා ෙලා්ෙක් නැති දෑ ෙතපලයි
ඒයින්ම දිල් ෙවෙහසට පත්ෙවලා වෙගයි

Superstar දොරටුව ලග ඉදන්
ගී ගයන අපේ උන් බලන්
උන්නා වැඩක් නැති හෙයින්
මඩ මොකද ඇවිත් මේ දැන්![]()
Superstar දොරටුව ලග ඉදන්
ගී ගයන අපේ උන් බලන්
උන්නා වැඩක් නැති හෙයින්
මඩ මොකද ඇවිත් මේ දැන්![]()

මොනවද අනේ ඔයා මෙතන කරන්නේ
නැතිවද ගිහින් රිදී රැයක් බලන්නේ
SS වල කාටද back කරන්නේ
දුමාල්ටද SMS කොටන්නේ

super stars හැම තැනකම ඇති හින්දා
එකම තනුව හැමදා වැෙයනා හින්දා
බලන්නට ෙවන කිසිත් ෙකාෙහවත් නැති හින්දා
film එකක් බැලුෙවමි ඇස් ෙදකම වසා
නොදැක උනත් නුඹ රුව මේ වෙලාවේ
නුඹේ සුවද වින්දෙමි හුදෙකලාවේ
කිසිවෙකුටත් ඇස නොගැටුන වෙලාවේ
මම ඉන්නවා නුඹේ තනියට මගේ නගේ

mokekda manda msg evala oluwa awul karanawa
yaluknam ahu unothin bageta uwa maranawa
msg eke hatiyata mama minissu amathaka karanawa
namak nathuwa ewana hinda dannam mala paniinawa
නිසදස කවිය තවමත් ඈ හඩ රැවිදෙයි
මිතුදමි අපේ තව්මත් සතුටින් හිනැහෙයි
සොදුරැ වසන්තය නැවතත් මෙහි පැමිණෙයි
නුඹ විතරක් නෙවෙයි අපිත් ඈ වෙනුවෙන් වෙයි

බොරුවට කියා ඈ සිහිවෙනවා කියලා
මෙහෙට එන්නේනෑ කවුරුත් ඔයාලා
බේගල් ඇද නොබා හොදටම සිතලා
ලියන් කවි පදය රෑ කවි කියාලා![]()


විහිලුවට ගනී නමි
කුමකට තවත් ඉවසමි
නමිබරය කොටා දැන්
හොදවැයින් දෙකක් අමතං



විහිලුවට ගනී නමි
කුමකට තවත් ඉවසමි
නමිබරය කොටා දැන්
හොදවැයින් දෙකක් අමතං


එහෙ මෙහෙ ඉන්නා අය
දෙන ලණු ගිලගෙන
එහෙට මෙහෙට දගලන
අයට හිනා වෙනවා මම![]()
එහෙ මෙහෙ ඉන්නා අය
දෙන ලණු ගිලගෙන
එහෙට මෙහෙට දගලන
අයට හිනා වෙනවා මම![]()





එහෙ මෙහෙ ඉන්නා අය
දෙන ලණු ගිලගෙන
එහෙට මෙහෙට දගලන
අයට හිනා වෙනවා මම![]()
හරි මට මතක නෑ ඈ කවුරැද කියලා
කවුදැයි dolly අසනෙමි මම පුදුම වෙලා
වැරදී මෙහි පැමිණියට මා හට සමා වෙලා
යන්නද ඉතින් මෙය මට පිට තැනක් වෙලා
