[No message]
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 4, 2010 #1 [No message] Last edited: Jan 4, 2010
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 4, 2010 #2 Last edited: Jan 4, 2010
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 4, 2010 #3 සංවේදී නායකයා ගමේ පාසලේ තුට්ටු දෙකටත් විද්ද හැටි මේ පොඩි උන් දෙදෙනෙක් අතර වූ කතාබහකි. "රජතුමා කියන එකට සමාන පදය මොකක්ද..?" "භාරකරු.." "භාරකරු කියන එකට සමාන පදය මොකක්ද..? "ආඩම්බර තාත්තා." "ආඩම්බර තාත්තාට සමාන පදය මොකක්ද..?" "මහින්ද" "මහින්දට සමාන පදය මොකක්ද..?" "හොරා" සමාන පද ගැළපීමෙන් උද්දාමයට පත් පොඩි උන් දෙන්නා ඉන්පසු ගැළපූ සමාන පද කෑගසා කියමින් නටන්ට පටන්ගත්හ. "හොරා මහින්ද..මහින්ද හොරා..." පොඩි උන්ට නටන්නට ලැබුණේ ටික වෙලාවකි. එතැනට ආ ලොකු එකෙක් පොඩි උන්ගේ කන්වලින් අල්ලා ගත්තේ ය. "කාට ද යකෝ තොපි අපහාස කරන්නෙ මහින්ද මහත්තයාට නේද...? හිටපියව් තොපිට හොඳ වැඩක් කරන්න..." ලොකු එකා පොඩි උන්ට තරවටු කරන්නට පටන් ගත්තේ ය. බලා ඉඳින්නට බැරිම තැන මම මැදිහත් වුණෙමි. "පොඩි උන්ට ගහන්න එපා. උන් කියන කතාව හරි." "තමුසෙත් කියන්නෙ මහින්ද මහත්තයා හොරෙක් කියලද..? එහෙම නිකම් බොරුවට හොරා හොරා කියලා හරි යන්නෙ නෑ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නනවා." මම ලොකු එකාගේ අභියෝගය භාරගතිමි. මේ ලිපිය ලියන්නේ ඒ ලොකු එකාගේත් ඒ කතාව කියන අනිත් ලොකු උන්ගේත් දැනගැනීම පිණිස ය. මහින්දලාගේ හොරකම් ගැන ගෝණි ගණන් හෙළිදරව් ඒ දිනවල සිටම අපි ඉදිරිපත් කළෙමු. තවත් ඉදිරිපත් කිරීමට හොරකම් කන්ටේනර් පිටින් තිබේ. ලොකු එවුන්ගේ දැනගැනීම පිණිස අද ඉදිරිපත් කරන්නේ බලයට ආ මුල් දවස්වල කළ හොරකමකි. මේ හොරකම දෙස බැලූ අපේ මිතුරෙක් කීවේ මෙය, හොරකමක් නීත්‍යනුකූලව කිරීමට උත්සාහ කළ අවස්ථාවක් කියා ය. වෙනත් වචනවලින් කියතොත් පුරුදුවෙන්නට කළ හොරකමක් කියා ය. Last edited: Jan 4, 2010
සංවේදී නායකයා ගමේ පාසලේ තුට්ටු දෙකටත් විද්ද හැටි මේ පොඩි උන් දෙදෙනෙක් අතර වූ කතාබහකි. "රජතුමා කියන එකට සමාන පදය මොකක්ද..?" "භාරකරු.." "භාරකරු කියන එකට සමාන පදය මොකක්ද..? "ආඩම්බර තාත්තා." "ආඩම්බර තාත්තාට සමාන පදය මොකක්ද..?" "මහින්ද" "මහින්දට සමාන පදය මොකක්ද..?" "හොරා" සමාන පද ගැළපීමෙන් උද්දාමයට පත් පොඩි උන් දෙන්නා ඉන්පසු ගැළපූ සමාන පද කෑගසා කියමින් නටන්ට පටන්ගත්හ. "හොරා මහින්ද..මහින්ද හොරා..." පොඩි උන්ට නටන්නට ලැබුණේ ටික වෙලාවකි. එතැනට ආ ලොකු එකෙක් පොඩි උන්ගේ කන්වලින් අල්ලා ගත්තේ ය. "කාට ද යකෝ තොපි අපහාස කරන්නෙ මහින්ද මහත්තයාට නේද...? හිටපියව් තොපිට හොඳ වැඩක් කරන්න..." ලොකු එකා පොඩි උන්ට තරවටු කරන්නට පටන් ගත්තේ ය. බලා ඉඳින්නට බැරිම තැන මම මැදිහත් වුණෙමි. "පොඩි උන්ට ගහන්න එපා. උන් කියන කතාව හරි." "තමුසෙත් කියන්නෙ මහින්ද මහත්තයා හොරෙක් කියලද..? එහෙම නිකම් බොරුවට හොරා හොරා කියලා හරි යන්නෙ නෑ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නනවා." මම ලොකු එකාගේ අභියෝගය භාරගතිමි. මේ ලිපිය ලියන්නේ ඒ ලොකු එකාගේත් ඒ කතාව කියන අනිත් ලොකු උන්ගේත් දැනගැනීම පිණිස ය. මහින්දලාගේ හොරකම් ගැන ගෝණි ගණන් හෙළිදරව් ඒ දිනවල සිටම අපි ඉදිරිපත් කළෙමු. තවත් ඉදිරිපත් කිරීමට හොරකම් කන්ටේනර් පිටින් තිබේ. ලොකු එවුන්ගේ දැනගැනීම පිණිස අද ඉදිරිපත් කරන්නේ බලයට ආ මුල් දවස්වල කළ හොරකමකි. මේ හොරකම දෙස බැලූ අපේ මිතුරෙක් කීවේ මෙය, හොරකමක් නීත්‍යනුකූලව කිරීමට උත්සාහ කළ අවස්ථාවක් කියා ය. වෙනත් වචනවලින් කියතොත් පුරුදුවෙන්නට කළ හොරකමක් කියා ය.
elaballa Member Oct 16, 2009 5,402 161 0 Sandanaya.com Jan 4, 2010 #4 rata kana horage wada iwarai 26
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD Jan 4, 2010 #5 ela ela sahenna mahansi wela thiyenewa oyata mewa sure da ????
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 4, 2010 #6 methsri said: ela ela sahenna mahansi wela thiyenewa oyata mewa sure da ???? Click to expand... Pora hora bawa danna nisa thamayi wediyama sure. Pakshikayo pawa piligannawane Mahinda hora kiyala. Unuth horu nisa gaanak nehe.
methsri said: ela ela sahenna mahansi wela thiyenewa oyata mewa sure da ???? Click to expand... Pora hora bawa danna nisa thamayi wediyama sure. Pakshikayo pawa piligannawane Mahinda hora kiyala. Unuth horu nisa gaanak nehe.
elaballa Member Oct 16, 2009 5,402 161 0 Sandanaya.com Jan 4, 2010 #7 api nodanna ewa thawa kochchara horakan karala athida
nismok Well-known member Jun 27, 2008 9,377 672 113 Jan 4, 2010 #8 මොන හොරකම කලත් විධායක ජනාධිපතිට නඩු දාන්න බෑ නේ?
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD Jan 4, 2010 #9 AtulaSiriwardane said: Pora hora bawa danna nisa thamayi wediyama sure. Pakshikayo pawa piligannawane Mahinda hora kiyala. Unuth horu nisa gaanak nehe. Click to expand... hari dan oba thuma kiyana eka hari kiyamuko .... ethakota anith horu ganath danneko ....anith paththe aya ganath ...ehema dala api katha karamu neda ???
AtulaSiriwardane said: Pora hora bawa danna nisa thamayi wediyama sure. Pakshikayo pawa piligannawane Mahinda hora kiyala. Unuth horu nisa gaanak nehe. Click to expand... hari dan oba thuma kiyana eka hari kiyamuko .... ethakota anith horu ganath danneko ....anith paththe aya ganath ...ehema dala api katha karamu neda ???