Raajakeeya Horaage horakam liyakiyawilith ekka.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:eek:
t01.jpg


t02.jpg


t03.jpg


 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සංවේදී නායකයා ගමේ පාසලේ තුට්ටු දෙකටත් විද්ද හැටි
මේ පොඩි උන් දෙදෙනෙක් අතර වූ කතාබහකි.

"රජතුමා කියන එකට සමාන පදය මොකක්ද..?"

"භාරකරු.."

"භාරකරු කියන එකට සමාන පදය මොකක්ද..?

"ආඩම්බර තාත්තා."

"ආඩම්බර තාත්තාට සමාන පදය මොකක්ද..?"
"මහින්ද"

"මහින්දට සමාන පදය මොකක්ද..?"

"හොරා"

සමාන පද ගැළපීමෙන් උද්දාමයට පත් පොඩි උන් දෙන්නා ඉන්පසු ගැළපූ සමාන පද කෑගසා කියමින් නටන්ට පටන්ගත්හ.

"හොරා මහින්ද..මහින්ද හොරා..."

පොඩි උන්ට නටන්නට ලැබුණේ ටික වෙලාවකි. එතැනට ආ ලොකු එකෙක් පොඩි උන්ගේ කන්වලින් අල්ලා ගත්තේ ය.

"කාට ද යකෝ තොපි අපහාස කරන්නෙ මහින්ද මහත්තයාට නේද...? හිටපියව් තොපිට හොඳ වැඩක් කරන්න..."

ලොකු එකා පොඩි උන්ට තරවටු කරන්නට පටන් ගත්තේ ය. බලා ඉඳින්නට බැරිම තැන මම මැදිහත් වුණෙමි.

"පොඩි උන්ට ගහන්න එපා. උන් කියන කතාව හරි."


"තමුසෙත් කියන්නෙ මහින්ද මහත්තයා හොරෙක් කියලද..? එහෙම නිකම් බොරුවට හොරා හොරා කියලා හරි යන්නෙ නෑ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නනවා."

මම ලොකු එකාගේ අභියෝගය භාරගතිමි. මේ ලිපිය ලියන්නේ ඒ ලොකු එකාගේත් ඒ කතාව කියන අනිත් ලොකු උන්ගේත් දැනගැනීම පිණිස ය. මහින්දලාගේ හොරකම් ගැන ගෝණි ගණන් හෙළිදරව් ඒ දිනවල සිටම අපි ඉදිරිපත් කළෙමු. තවත් ඉදිරිපත් කිරීමට හොරකම් කන්ටේනර් පිටින් තිබේ. ලොකු එවුන්ගේ දැනගැනීම පිණිස අද ඉදිරිපත් කරන්නේ බලයට ආ මුල් දවස්වල කළ හොරකමකි. මේ හොරකම දෙස බැලූ අපේ මිතුරෙක් කීවේ මෙය, හොරකමක් නීත්‍යනුකූලව කිරීමට උත්සාහ කළ අවස්ථාවක් කියා ය. වෙනත් වචනවලින් කියතොත් පුරුදුවෙන්නට කළ හොරකමක් කියා ය.

 
Last edited:

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මොන හොරකම කලත් විධායක ජනාධිපතිට නඩු දාන්න බෑ නේ? :D