සූදු කෙළිය...

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
හ්ම්ම්... වයසට ගියොත් තමයි පන්සල් යන්න ඕනෙ... ඒක තමයි චාරිත්‍රය... අනේ මන්ද... :S
නියමයි යාළුව ඔබේ අදහස... :)

Meeta kalin Athma kooti ganaka karapu dewalma apahu karannai yanne api,anthimata merila wetenawa nikamma..sansareeeeeeeeeeeee :(

Thanks macho
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මේකට නම් බරපතල කොමෙන්ට් එකක් දෙන්න වෙනවා…:lol:
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා… “ඉත්ති භන්ඩාන මුත්තමන්” කියල සිඟාලෝවාද සූත්රයේ….:)
ඒ කියන්නේ ස්ත්රිය අගනා වස්තුවක් කියලා…:)
ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා “රූපස්සා සාදූ” කියල.. ඒ කියන්නෙ රූපයේ සැපයක් තියෙනව, ඒ සැපය නිසා තමයි සත්ත්වයා පන්ච කාමයේ ඇලෙන්නෙ කියලා…
අනික බුදු බනට අනුව ගිහියන් විවාහ වීම, දරුවන් සැදීම පවක් නෙවෙයි, පස් පවු කරන්නෙ නැති නම්…:)
එහෙම පවක් උනානම් මවු පදවිය, පිය පදවිය උතුම් කියල උන්වහන්සේ දේශනා කරන්නේ නෑ…:):):):)
ගිහි ගෙය දුකක් තමයි… එත් සම්මතය ඒකයි.. අපි අවබෝදයෙන් ගිහි ගෙය දුකයි කියල තේරුම් ගන්නකම් සම්මතය පිලි ගන්න ඕනි මට හිතෙන්නෙ……:):):)
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්

    හැබැයි මෙතන කියන්නෙ අපට බුදු බනට අනුව දිවි ගෙවන්න මතක් වෙන්නෙ ලොම් හැලුනට පස්සෙ කියලා නෙද ???
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    for most ppl religion is just another thing that they inherited from parents... and love is only a momentarily peace

    this poems very good bro keep it up
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මේකට නම් බරපතල කොමෙන්ට් එකක් දෙන්න වෙනවා…:lol:
    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා… “ඉත්ති භන්ඩාන මුත්තමන්” කියල සිඟාලෝවාද සූත්රයේ….:)
    ඒ කියන්නේ ස්ත්රිය අගනා වස්තුවක් කියලා…:)
    ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා “රූපස්සා සාදූ” කියල.. ඒ කියන්නෙ රූපයේ සැපයක් තියෙනව, ඒ සැපය නිසා තමයි සත්ත්වයා පන්ච කාමයේ ඇලෙන්නෙ කියලා…
    අනික බුදු බනට අනුව ගිහියන් විවාහ වීම, දරුවන් සැදීම පවක් නෙවෙයි, පස් පවු කරන්නෙ නැති නම්…:)
    එහෙම පවක් උනානම් මවු පදවිය, පිය පදවිය උතුම් කියල උන්වහන්සේ දේශනා කරන්නේ නෑ…:):):):)
    ගිහි ගෙය දුකක් තමයි… එත් සම්මතය ඒකයි.. අපි අවබෝදයෙන් ගිහි ගෙය දුකයි කියල තේරුම් ගන්නකම් සම්මතය පිලි ගන්න ඕනි මට හිතෙන්නෙ……:):):)

    Aiyandige Daham Denuma Uparimaine....
    Katawa etta,
    bt seen eka Sasara duka Deni,deni+Peni pene api hatara gathe dala Premaya issaraha edagena wetena ekai.
    Eta passe kasade.eta passe Babbu........
    Itin me jeewitheth Mehemmama gohin merila yanawa....:(
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මට හිතෙන්නේ මෙහෙමයි
    දුක්කම්කොටලු පිරි මේ කටුක ජීවිතයේ
    වෙහෙසට පත් වූ විට පිළිසරණක් ලෙස තමන්ගේ
    ආගම (කුමක් වුවත්) තමන් අදහන දෙයින් පිලිසරණක්
    ලබාගන්න ඕනම කෙනෙක් පෙළෙඹෙනවා
    එයට තමයි බුදුදමහ කිතුනු දහම හින්දු සහ ඉස්ලාම් ආගම් තියෙන්නෙ
    ඉතින් එය අවසන් සැනසුම මනසට දිය හැක්කේ ඒ මග තුලින්

    තවත් නිර්මාණ කරන්න
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    Aiyandige Daham Denuma Uparimaine....
    Katawa etta,
    bt seen eka Sasara duka Deni,deni+Peni pene api hatara gathe dala Premaya issaraha edagena wetena ekai.
    Eta passe kasade.eta passe Babbu........
    Itin me jeewitheth Mehemmama gohin merila yanawa....:(

    හ්ම්ම්…..:(
    සන්සාරේ දුකයි කියල අපි කියන්නෙ කවුරුහරි අපිට උගන්නන හින්ද මල්ලි…
    බුදු කෙනෙක් ලොකෙට පහල වෙන්නෙ මිනිස්සු ආද්යාත්මික අතින් උපරිම විදිහට දියුනු වෙච්ච වෙලාවට…:):)
    ඒකයි ඒ කාලෙ එක බන පදයටත් මිනිස්සු රහත් උනෙ, :)දැන් එහෙම නැහැනෙ…:P
    දැන් තියෙන්නෙ භෞතික දියුනුව උපරිම කාලයක්.. මේ කාලෙ බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ…:(:(:(:(:(:(
    අපි මරනයක්, කරදරයක් වෙච්ච වෙලාවට, හාමුදුරු කෙනෙක් බනක් කියන වෙලාවට හප්පච්චියේ සන්සාරෙ දුකඉ නේද?????:(:( කියල හීල්ලුවට අපි ඒ බව ආද්යාත්මිකව අත් දකින්නෙ නැහැ…
    මල්ලිගෙ කවියෙ වැරැද්දක් නැහැ.. :):):):)මම හැදුවෙ නිකම්ම එලස්, ගුඩ් නොගා වැදගත් යමක් මතු කරන්න…..:):):)
     
    saman2008

    Member
    Jan 4, 2010
    227
    1
    0
    suba pathum

    lassana adahasak
    aneth ayagen una athapasu weema me widiyata pennuwama
    apita haki ape athin e athapasuweem wena eka walakwa ganna.
    waradi pennala deela samaje yahapath athata hasurawana eka niyama kalakarayekge yuthukama.
    oya niyama kawiyek,kalakarayek. mama oyata suba pathanawa.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මට හිතෙන්නේ මෙහෙමයි
    දුක්කම්කොටලු පිරි මේ කටුක ජීවිතයේ
    වෙහෙසට පත් වූ විට පිළිසරණක් ලෙස තමන්ගේ
    ආගම (කුමක් වුවත්) තමන් අදහන දෙයින් පිලිසරණක්
    ලබාගන්න ඕනම කෙනෙක් පෙළෙඹෙනවා
    එයට තමයි බුදුදමහ කිතුනු දහම හින්දු සහ ඉස්ලාම් ආගම් තියෙන්නෙ
    ඉතින් එය අවසන් සැනසුම මනසට දිය හැක්කේ ඒ මග තුලින්

    තවත් නිර්මාණ කරන්න

    Niyama katawak yalu kiyala thiyenne,etta Agama monawa unath Gihi jeewite duka onema kenekuta denenawa,
    Etakota Agama diha es erala balanawa..
    Duka tiakak adu wela sathuta uda apu gaman
    apahu parana track eke duwanawa...
    .:)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala

    හ්ම්ම්…..:(
    සන්සාරේ දුකයි කියල අපි කියන්නෙ කවුරුහරි අපිට උගන්නන හින්ද මල්ලි…
    බුදු කෙනෙක් ලොකෙට පහල වෙන්නෙ මිනිස්සු ආද්යාත්මික අතින් උපරිම විදිහට දියුනු වෙච්ච වෙලාවට…:):)
    ඒකයි ඒ කාලෙ එක බන පදයටත් මිනිස්සු රහත් උනෙ, :)දැන් එහෙම නැහැනෙ…:P
    දැන් තියෙන්නෙ භෞතික දියුනුව උපරිම කාලයක්.. මේ කාලෙ බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ…:(:(:(:(:(:(
    අපි මරනයක්, කරදරයක් වෙච්ච වෙලාවට, හාමුදුරු කෙනෙක් බනක් කියන වෙලාවට හප්පච්චියේ සන්සාරෙ දුකඉ නේද?????:(:( කියල හීල්ලුවට අපි ඒ බව ආද්යාත්මිකව අත් දකින්නෙ නැහැ…
    මල්ලිගෙ කවියෙ වැරැද්දක් නැහැ.. :):):):)මම හැදුවෙ නිකම්ම එලස්, ගුඩ් නොගා වැදගත් යමක් මතු කරන්න…..:):):)

    Aiyage kathawa uparima hari..:)
    mama ehem pitinma ekaga wenawa,
    mokak hari podi pinak ithiri wela Kooti ganak minissunta nolebunu deyak apita upathin lebuna.
    Aiya kiwa wage apita eka winiwida yanna taram haiyak ne,sasaratama edagena wetenawa...
    :)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    lassana adahasak
    aneth ayagen una athapasu weema me widiyata pennuwama
    apita haki ape athin e athapasuweem wena eka walakwa ganna.
    waradi pennala deela samaje yahapath athata hasurawana eka niyama kalakarayekge yuthukama.
    oya niyama kawiyek,kalakarayek. mama oyata suba pathanawa.

    Bohomathma Sthoothi Miththraya..............:)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    meka tamai ada godak aya karanne
    issarahatath me vdyatama wev
    hamotama pansala matath wenne tamange kale iwarai kyla danunama