ඕක සිරිතක් තරම්ම පුරුද්දට ගිහින් නෙ
මැක්සා !!
Apitath purudda bo weida banz..jaya
ඕක සිරිතක් තරම්ම පුරුද්දට ගිහින් නෙ
මැක්සා !!
හ්ම්ම්... වයසට ගියොත් තමයි පන්සල් යන්න ඕනෙ... ඒක තමයි චාරිත්රය... අනේ මන්ද... :S
නියමයි යාළුව ඔබේ අදහස...![]()

ube poems nam machan... kiyanna deyak ne... sinhalanma kiwwoth MAXA.... hehe...
api hamoooma dana dana ma duwanne dukata thama machan...

හිතන්න ගොඩක් දෙවල් තියෙනවා මේ නිර්මාණයේ.................
ලස්සණයි නිර්මාණය ........

මේකට නම් බරපතල කොමෙන්ට් එකක් දෙන්න වෙනවා…
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා… “ඉත්ති භන්ඩාන මුත්තමන්” කියල සිඟාලෝවාද සූත්රයේ….
ඒ කියන්නේ ස්ත්රිය අගනා වස්තුවක් කියලා…
ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා “රූපස්සා සාදූ” කියල.. ඒ කියන්නෙ රූපයේ සැපයක් තියෙනව, ඒ සැපය නිසා තමයි සත්ත්වයා පන්ච කාමයේ ඇලෙන්නෙ කියලා…
අනික බුදු බනට අනුව ගිහියන් විවාහ වීම, දරුවන් සැදීම පවක් නෙවෙයි, පස් පවු කරන්නෙ නැති නම්…
එහෙම පවක් උනානම් මවු පදවිය, පිය පදවිය උතුම් කියල උන්වහන්සේ දේශනා කරන්නේ නෑ…
ගිහි ගෙය දුකක් තමයි… එත් සම්මතය ඒකයි.. අපි අවබෝදයෙන් ගිහි ගෙය දුකයි කියල තේරුම් ගන්නකම් සම්මතය පිලි ගන්න ඕනි මට හිතෙන්නෙ……![]()

Aiyandige Daham Denuma Uparimaine....
Katawa etta,
bt seen eka Sasara duka Deni,deni+Peni pene api hatara gathe dala Premaya issaraha edagena wetena ekai.
Eta passe kasade.eta passe Babbu........
Itin me jeewitheth Mehemmama gohin merila yanawa....![]()

දැන් එහෙම නැහැනෙ…

කියල හීල්ලුවට අපි ඒ බව ආද්යාත්මිකව අත් දකින්නෙ නැහැ…

මම හැදුවෙ නිකම්ම එලස්, ගුඩ් නොගා වැදගත් යමක් මතු කරන්න…..

මට හිතෙන්නේ මෙහෙමයි
දුක්කම්කොටලු පිරි මේ කටුක ජීවිතයේ
වෙහෙසට පත් වූ විට පිළිසරණක් ලෙස තමන්ගේ
ආගම (කුමක් වුවත්) තමන් අදහන දෙයින් පිලිසරණක්
ලබාගන්න ඕනම කෙනෙක් පෙළෙඹෙනවා
එයට තමයි බුදුදමහ කිතුනු දහම හින්දු සහ ඉස්ලාම් ආගම් තියෙන්නෙ
ඉතින් එය අවසන් සැනසුම මනසට දිය හැක්කේ ඒ මග තුලින්
තවත් නිර්මාණ කරන්න

හ්ම්ම්…..
සන්සාරේ දුකයි කියල අපි කියන්නෙ කවුරුහරි අපිට උගන්නන හින්ද මල්ලි…
බුදු කෙනෙක් ලොකෙට පහල වෙන්නෙ මිනිස්සු ආද්යාත්මික අතින් උපරිම විදිහට දියුනු වෙච්ච වෙලාවට…
ඒකයි ඒ කාලෙ එක බන පදයටත් මිනිස්සු රහත් උනෙ,දැන් එහෙම නැහැනෙ…
දැන් තියෙන්නෙ භෞතික දියුනුව උපරිම කාලයක්.. මේ කාලෙ බුදු කෙනෙක් පහල වෙන්නෙ නෑ…
අපි මරනයක්, කරදරයක් වෙච්ච වෙලාවට, හාමුදුරු කෙනෙක් බනක් කියන වෙලාවට හප්පච්චියේ සන්සාරෙ දුකඉ නේද?????කියල හීල්ලුවට අපි ඒ බව ආද්යාත්මිකව අත් දකින්නෙ නැහැ…
මල්ලිගෙ කවියෙ වැරැද්දක් නැහැ..මම හැදුවෙ නිකම්ම එලස්, ගුඩ් නොගා වැදගත් යමක් මතු කරන්න…..

lassana adahasak
aneth ayagen una athapasu weema me widiyata pennuwama
apita haki ape athin e athapasuweem wena eka walakwa ganna.
waradi pennala deela samaje yahapath athata hasurawana eka niyama kalakarayekge yuthukama.
oya niyama kawiyek,kalakarayek. mama oyata suba pathanawa.