මඩ බාල්දි ගත්ත ෙකනා
නුෙග්ෙගාඩින් පිටත් වුනා
අද වත් ඔය මඩ කතා
නතර කරල දා හිතා
වෙන දෙයකින් පටන්ගමුද
හොඳ කවියක් ගැන හිතා
මඩ බාල්දි ගත්ත ෙකනා
නුෙග්ෙගාඩින් පිටත් වුනා
අද වත් ඔය මඩ කතා
නතර කරල දා හිතා
වෙන දෙයකින් පටන්ගමුද
හොඳ කවියක් ගැන හිතා

සැමදා දකින කුකුලෙග කරමෙල පාට
සුදුවී ෙපෙනන බව නැගනිය ෙනාදනිත්ද..?
ගලනා ගගුෙල ඉදහිට හමුවන ඇල්ල
විස්කමි මවයි දස ෙදස දන ෙනත් පැහැර්.....
(My 1st post here)

ඔට්ටුවට කවි ලියන්න ඇවිත් කෙල්ලන් එක්ක
නාගෙන හොද හැටියෙ මඩ බාල්දිත් එක්ක
රෑ පුරා නිදි නැතුව ඔට්ටුවට කවි එක්ක
දගලාපු අය නැද්ද අද එන්නෙ මා එක්ක
![]()
ෙමි දින වල ඕවා හරි ලාබයි
ඇස් කන් ලගින් ඒ ෙමි අත විසිෙවයි
පාරවල් දිගට හරි ලාෙබට විකිෙණයි
බිලූමැන්ඩල් කුණු ෙගාඩ වෙගයි


ටී එකMissaka Pawwa se Uttama Lankaawee
Lasseta Kootiyata mada godawal Paawee
Assata yanna pil bedilaa walikeewee
Wissata tea 1k beelai mama Aaawee![]()




)කවි ලියන දිල්ඔට්ටුවට කවි ලියන්න ඇවිත් කෙල්ලන් එක්ක
නාගෙන හොද හැටියෙ මඩ බාල්දිත් එක්ක
රෑ පුරා නිදි නැතුව ඔට්ටුවට කවි එක්ක
දගලාපු අය නැද්ද අද එන්නෙ මා එක්ක
![]()



ටී එක
විස්සට
බිව්වම
පෙවෙනවද
(එච්චර ගණන්ද?)

කිරි නැතෙ
ප්ලෙන් ටී
කිරි ඇතෙ
ඒක ටී
![]()


දුල්හාරි අක්කේ
මොකදෝ ඔහෙ වෙන්නේ
රෑ ගෙවිල යන්නේ
නැතිදෝ කවි ලියන්නේ
යාළුවො ගැන හැමදාකොහෙ හිටියත් මාව
පේනවාමයි නුඹට
හොරෙන් ඇවිදින් මෙතන
ඉන්න ඇයි තහනම්ද


කවි ලියන දිල්
දරුණු වී දැන්
ලියු කවිය ආදම්
කියවලා බය වෙලා මං![]()
හදවත හරි උතුම් තැන
දිල් කියන්නේ හදවත
හදවත දැරුනු නැත
දුන්නොත් හරිම තැන
ඉන්නවා පැත්තකට වී මම
හදවත හරි උතුම් තැන
නෑනෙ ඒකෙ වැරදි තැන
කොතන උනත් ඉන්න තැන
ඉන්න හොඳින් සතුටින්ම
කොල්ලෝ කියන්නේහදවත කියන්නේ
මොකද්ද දන්නේ
කොල්ලොන්ගෙන්ද අහන්නේ
ඒක වැඩක් නැති වන්නේ
කොල්ලෝ කියන්නේ
හදවත නැති උන්නේ
එක මකුණයි කන්නේ
ඇයි ඔක්කොම මරන්නේ

කොල්ලෝ කියන්නේ
හදවත නැති උන්නේ
එක මකුණයි කන්නේ
ඇයි ඔක්කොම මරන්නේ