Very good work lasa_dal. I also have a good collection of Old n new hindi songs. If you need any, contact me. N also I speak very good hindi if anybody wants to know the meaning of songs,let me know. I will reply you as the time permits me. Keep up good work.

(my hindi is not perfect correct me if im wrong)

Very good work lasa_dal. I also have a good collection of Old n new hindi songs. If you need any, contact me. N also I speak very good hindi if anybody wants to know the meaning of songs,let me know. I will reply you as the time permits me. Keep up good work.
මේ link එකේ තියෙන සිංහල සින්දුව අහල, එම තනුවට ගැයුනු " I love you, you love me
ඕ මේරේ ජීවන් සාති " කියන හින්දි ගීතය හොයල දෙනවද ? දන්නව නම් හිංදි චිත්රපටියෙ නමත් කියන්න.
ලොකු උදව්වක්. ස්තුතියි.
http://www.youtube.com/watch?v=ufJqqrliaPk
ඉතාම සුමියුරු හින්දි ගීතයක් ඔබට ලබා දෙන්නට සිතුනා.
චිත්රපටය - මැය් තුල්සි තෙරේ ආංගන්කි
පද රචනය - ආනන්ද් බක්ෂි
සංගීතය - ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්
හද සසල කරන ගායනය - ලතා මංගේශ්කාර්
මා අන් කිසිවකු නොව, ඔබ ගෙමිදුල සරසන පූජනීය පැලයක් පමණි
නළලෙහි තැවරූ සින්දූර් සුලකුණ ඔබයි
සියළු දෙයම ඔබ සතුයි
මා සතුවූ කිසිත් නොමැත
බාල වියේ සිට ඔබ මගේ යෙහෙළිය වූවත්
ඔබට ඇත්තේ වැරදි වැටහීමකි
ඔබ මා දවාලන්නේ ඇයි
මගේ දෙසවනට නම් මී පැණි වගෙයි. කැමති අය රස විඳින්න.