කලින් ත්රෙඩ් එකේ රෙප් දීපු / රිප්ලයි දාපු හැමෝටම තෑන්ක්ස්..
මෙන්න ඒ ත්රෙඩ් එක බලපු නැති අයට ලින්ක් එක..http://elakiri.com/forum/showthread.php?t=360868 කැමතියි කියල ගොඩක් අය කිව්ව නිසා තවත් ෆොටෝස් 155 ක් අප්ලෝඩ් කලා..දැන් ටික ටික දානවා..(ඔක්කොම එකපාර දාන්න බෑ.. මැසේජ් එකක් එනව දිග වැඩියි කියල..
) දැන් එයින් බාගයක් විතර දානව.. තවත් ඉවර නෑ.. කැමති නම් තවත් දෙන්නම්..වැඩේට කැමති නම් රෙප් / පොස්ට් එකක් එහෙම දීලා යන්න..
මේ ඡායාරූප වලත් තියෙන්නෙ 2 වන ලෝක යුද්ධය කාලයේ "බර්ලින්" නගරයමයි...

යුද්ධයෙන් විනාශ වුණු ගොඩනැගිලි , මියගිය මිනිසුන් , සෙබලුන් , යුධ රථ , හමුදා සේනාංක , හමුදා නායකයින් , යුද්ධය අවසන් වීමෙන් පසු ජනතාව නැවත ගම්බිම් බලා යවන ආකාරය මේ ඡායාරූප වලින් දැක්වෙනවා..
ithuru tika ada hawasata dennam...

Last edited:



mage mahansiyata rep . ehema hamabaunoth witharak ithuru tika dannai hithagena inne..
naththan mahansiyen wadakuth na ne ban neda ehemawath ekak naththan.. 