SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Me sahodaraya, eyeth kiwwa metanata oya kunu deshapalanaya genawith gandagassanna epa kiyala. Oyata mole kaladnak hari thyenawanam eka eye therum ganna one. Meken penwanna oyage thiyena hadichcha nethikama.Mama hithanne ekata beheth nehe wage.


සමන්ත මේ මිනිහ පිස්සෙක්. එක එක බොරු නම් වලින් මේ site එකට ලියනව. එයා ලියන දේවල් වලට උත්තර නොදී ඉන්න එක තමයි අපි කල යුත්තේ.

මම සිංහලෙන් ලිව්වෙ එයා ළඟ සිංහල නැති බව මම දන්න නිසා.
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0

මේ ගීතය බොහෝ විට නාට්‍ය හෝ කලා උත්සව ආරම්භයේදී සරස්වතී දේවිය
වෙනුවෙන් මුලින්ම ගායනා කරපු ගීතයක්...

තාමත් දෙබස් කථන මුද්‍රා නාට්‍ය වලදී අනිවාර්යයෙන්
මේ ගීතය ගායනා කරනවා.
(බොහෝ දෙනෙක් මේ ගීතය ගායනා කළ ගායිකාව කවුද කියන්න දන්නේ නෑ)

මෙම නාට්‍ය වලට "ජුහුටා" යන අන්වර්ත නාමය බොහෝ දෙනෙක් භාවිතා කරනවා.


මේ ආකාරයට නාට්‍ය රඟ දක්වමින් ගමින් ගමට ජීවත් වන පිරිසක් සිටිනවා.
ඔවුන්ගේ මේ නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරමින් රට පුරා සංචාරය කරමින් ජීවත් වෙනවා.
ඔවුන්ගේ ජීවන් වෘත්තිය වන්නේ මෙයයි.

මේ අය බොහෝ විට පන්සල් ආශ්‍රිතව ආධාර ලබා ගැනීමේ වැඩ සටහන් වලට සම්බන්ධ සල්පිල් මල්වට්ටි වෙන්දේසියකින් පසුව පැමිණ සිටින පිරිස පිනවීම තමයි සිදු කරන්නේ.

අස්වැන්න නෙලන කාලයේ සෑම ගමකම පාහේ මෙවැනි සංදර්ශන පවත්වා පූජනීය ස්ථාන හෝ ‍පොදු වැඩ කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීම සිදු කරනු ලබයි.

එදාට මේ ප්‍රසංගය පවත්වන ගමට අවට බොහෝ ගම්මාන වලින් ජනවා එක්රුස් වීම දක්නට ලැබෙන සිදු වීමකි. සතියකට ආසන්න කාලයක් මෙම සංදර්ශනය පවත්වන අතර බොහෝවිට පැරණි බෞද්ධ සහ වීර කථා නාට්‍යානුසරායෙන් සකස් කර ඉතාම ගීතවත් ලෙස ‍ඉදිරිපත් කරන අතර හාස්‍ය රසයද මෙහිදී විශේෂයෙන් දක්නට ලැබෙයි.

මෙම නාට්‍ය මාලාව ආර්ම්භ වන්නේ බොහෝ විට පාන්දර 2 පමණ වන අතර එතෙක් සල්පිල් මල්වට්ටි වෙන්දේසිය සහ ආධුනිකයන්ට ගීත ගායනාවන්ට අවස්ථාව ලබාදේ.

මේ ගීත ගායනා සඳහා සංගීතය මුලින් සර්පබිනා භාවිතයෙන් සැපයූවයත් දැන්
විදුලි ඕගන භාවිතා කරන අතර තාවම තබ්ලාව සහ දේශීය භාණ්ඩ භාවිතය එලෙසම පවතින අතර ශබ්දිය දුරට ලබාදීම සඳහා භාවිතා ලබන්නේ සාමාන්‍ය ශබ්ද විකාශනය යන්ත්‍රයකි.

අමුතුම ආකාරයේ මිහිරක් ලබා දෙන මෙවැනි ආකාරයේ උත්සව අදටත් අපේ ගම්වල දක්නට ලැබෙයි. එාදා ගීත වල පැරණි රසය මෙවැනි උත්සව වලදී ඒ ආකාරයෙන්ම දක්නට ලැබේ.

අයිරින්ද අල්විස් මහත්මිය ගැයූ තවත් ගීත කිහිපයක් මා ලග තියෙනවා.
ඉඩ ලද අවස්ථාවක මා ඒවාත් දෙන්නම්


ඔබට බොහොම පින් මෙවැනි විස්තර අපට ලබා දීම ගැන.
 

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සමන්ත මේ මිනිහ පිස්සෙක්. එක එක බොරු නම් වලින් මේ site එකට ලියනව. එයා ලියන දේවල් වලට උත්තර නොදී ඉන්න එක තමයි අපි කල යුත්තේ.

    මම සිංහලෙන් ලිව්වෙ එයා ළඟ සිංහල නැති බව මම දන්න නිසා.


    Ai mokadda PROBS eka??
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    සීත වන විල් පෙතේ (සරසවි දේවී)
    අයිරින් ද අල්විස්


    Seetha Wan Pethe
    Ayrin De Alwis

    Sinduwa nam gaththe ne.... me dawaswala sinduwak ahannawath wiwekayak nathi nisa, nikamma goda gahagena inna kamaththak ne.. e nisa ganne ahanna puluwan welawaka witharay..

    eken wadak ne.... umba langa thiyana durlaba sindu gonne hatiyata, umbawa sanrakshanaya karanna watinawa... eka kiyanna onemay kiyala hithuna...
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මා ලගටම තව ලO වෙලා.. විදින්න නිහඩ නුවන් පියා...මා සීතවෝ සෑතපෙන නින්දේ...........
    මේ සින්දුව හොයල දෙනවද?
    ගායකය නන් දන්නේ නෑ.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්......

    සීත වන විල් පෙතේ පිපුණ පියුමක් මතේ
    කලා රැජිණි රඟයි ස්වර්ණ වීණා
    ගීතවත් වී රඟයි හංස සේනා.....



    බඹ උරතලයේ වෙසෙන කුමරියේ
    කලා රැජිණියේ ශ්‍රී සරසවියේ
    සරා සඳ රෑ උදා වෙන වෙලාවේ
    අසා හිඳිමි ඔබේ ගීත රාවේ

    හද සන්තානේ කියන උදානේ
    කලා විමානේ ඔබය නිධානේ
    මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
    සුවෙන් සැනසෙන්න ඔබේ ගී කැදැල්ලේ...


    සීත වන විල් පෙතේ (සරසවි දේවී)
    අයිරින් ද අල්විස්

    Seetha Wan Pethe
    Ayrin De Alwis


    ඇය විවාහයට පෙර අයිරින් ද සිල්වා. ඉතා පැරණි ගායිකාවක්. ඇගේ හඬ රුක්මණී දේවියගේ හඬට ටිකක් සමානයි.

     

    kingdewi

    Well-known member
  • මා ලගටම තව ලO වෙලා.. විදින්න නිහඩ නුවන් පියා...මා සීතවෝ සෑතපෙන නින්දේ...........
    මේ සින්දුව හොයල දෙනවද?
    ගායකය නන් දන්නේ නෑ.

    මේක W.D.ආරියසිංහ මහත්තයගෙ සිංදුවක්..බලමූ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා ලගටම තව ලO වෙලා.. විදින්න නිහඩ නුවන් පියා...මා සීතවෝ සෑතපෙන නින්දේ...........
    මේ සින්දුව හොයල දෙනවද?
    ගායකය නන් දන්නේ නෑ.
    W D Ariyasinghe-Malangatama Thawa.MP3
    http://www.mediafire.com/?myjwehkieiw
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    m7glly.jpg
     

    aravinda1991

    Member
    Dec 12, 2006
    41
    0
    0
    Machan,mata Nanda Maliniy Sunil Edirisinghe y kiyana Mage Wehera Nubay kiyana lassana Song 1 hoyala dennako.PLSThanks
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    jarchamara

    Member
    Apr 4, 2009
    143
    0
    0
    39
    Mata denawada
    Purple Rangela kiyana mey songs 2ka plzzzzzzz

    1) Apey geewitha mey maha sagare....Givila yanawa ayye....
    2) Wena owna deyak wechchawe ...Ahasa kadagena wetunawee

    Live or Original type kamak neeee...plz thiyena kenek dennna hodeeeey
     
    Status
    Not open for further replies.