machan NAMAL UDUGAMAGE "SAMUGANNE NA" album eka thiyana kenek innawa nam denna ko.... LOKU UdAwAk.....
machan NAMAL UDUGAMAGE "SAMUGANNE NA" album eka thiyana kenek innawa nam denna ko.... LOKU UdAwAk.....
Thank you very very much for uploading this beautiful song (Ruwan Wala Duhul Kadin) ....Me sinduwe tikak quality adu ekak SL hits eke kalin Deelaka sahorayada koheda dala thibba. meka CD quality ekak.
machan NAMAL UDUGAMAGE "SAMUGANNE NA" album eka thiyana kenek innawa nam denna ko.... LOKU UdAwAk.....
වික්ටර් රත්නායකගේ ලස්සණ ගීත කිහිපයක්
අපේ හෑගුම් වලට ඉඩ දී මොහොතක්.mp3
අහිමි වුනත් නුඹ ලදේ මට.mp3
ආශා නිරාශා මැව්.mp3
ඉතින් ඊට පස්සේ.mp3
ඉරට සදට තරැ රැලට.mp3
වික්ටර් රත්නායකගේ ලස්සණ ගීත කිහිපයක්
අපේ හෑගුම් වලට ඉඩ දී මොහොතක්.mp3
අහිමි වුනත් නුඹ ලදේ මට.mp3
ආශා නිරාශා මැව්.mp3
ඉතින් ඊට පස්සේ.mp3
ඉරට සදට තරැ රැලට.mp3
මේ සීත සුව දෙන රැයේ
පිපුණ සුවඳ මලේ....
ඔබට ලංවී සිටින කල්හී
ලෝකෙම මා තුරුලේ
ඔබගේ ලොවෙහි පායන හිරු වී
මම එමි සියළු කල්හි
රැයම ගෙවුනලු උදය එනවලු
අපට නෑ දැනුනේ......
මේ සීත සුව දෙන රැයේ... පිපුණ සුවඳ මලේ...
ආදරණීය ජෝති / රංජනී පෙරේරා
මල් මඳු තොලඟින් වෙන්වෙලා
ඇයි මා දමා ගියේ .....
මනමාලයි මනහාරයි
එච්.ආර්.ජෝතිපාල
සංගීතය ආචාර්ය.ප්‍රේමසිරි කේමදාස
පුංචි ප්‍රේම ගීතිකා
එච්.ආර්.ජෝතිපාල
හින්දි තනුවක්
http://www.sendspace.com/file/pekwb7
මේ වගේ පුංචි ප්‍රේම ගීතිකාවක් රැව්දෙනවිට, ජීවිතේම සුන්දරයි. රන් දේදුන්නක සිත නැලවෙන්නා වගෙයි. මේ පෙම් හඬ නෑසූ අය, අසා රස විඳින්න.
Thank you very very much for uploading this beautiful song (Ruwan Wala Duhul Kadin) ....
I was looking for this song for long time, about 2 (or more) years as I remember....
Thanks again...
සීත වන විල් පෙතේ (සරසවි දේවී)සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්......සීත වන විල් පෙතේ පිපුණ පියුමක් මතේ
කලා රැජිණි රඟයි ස්වර්ණ වීණා
ගීතවත් වී රඟයි හංස සේනා.....
බඹ උරතලයේ වෙසෙන කුමරියේ
කලා රැජිණියේ ශ්‍රී සරසවියේ
සරා සඳ රෑ උදා වෙන වෙලාවේ
අසා හිඳිමි ඔබේ ගීත රාවේ
හද සන්තානේ කියන උදානේ
කලා විමානේ ඔබය නිධානේ
මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
සුවෙන් සැනසෙන්න ඔබේ ගී කැදැල්ලේ...
අයිරින් ද අල්විස්
Seetha Wan Pethe
Ayrin De Alwis
![]()
ආයුබෝවන්
සුබ උදෑසනක් රොන් අයියා ඇතුළු සියළුදෙනාටම....
![]()
මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!