Parliment eke nositiya yuthu aya kawda??

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ekkenek dnennek arenna mulu parliment ekama othana inna sudusu ne... horu witharak nemei....deshadrohiyo... awasthawadiyo....minimaruwo..kasippu karayo...kudu karayoo okkoma oke innawa.... balaya nethi wenakota un sil gannawa... balaya awahama dewadaththala wenawa....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mervin Silva

    Nimal Siripala

    Wimal Weerawansha

    Hela Urume Hamuduruwo (Hamuduruwo kiyanna lajjai) Okkoma (Parliament giye Soma Hamuduruwanwa wikunala, karapu kengediyak na)

    G L Piris

    Bandula Gunawardana (Uta badu mila adu karanna matak wenne, election ekak awahama)

    Doulas Alahapperuma (Boruwata bus walata lows daanawaa witharai....... :angry: :angry)

    Karu Jayasuriya (Kisima prathipaththiyak nathi minihek)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ekkenek dnennek arenna mulu parliment ekama othana inna sudusu ne... horu witharak nemei....deshadrohiyo... awasthawadiyo....minimaruwo..kasippu karayo...kudu karayoo okkoma oke innawa.... balaya nethi wenakota un sil gannawa... balaya awahama dewadaththala wenawa....

    ara kawda kiwwa wage...

    mole thiyenakota bale naa
    bale thiyenakota mole naa :lol::lol::lol:

    ow appa south asian parliament system ekama weradiy !!:baffled::oo:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Mervin Silva
    Wimal Weerawansa
    Mahindananda Aluthgamage
    Nimal Siripala de Silva

    මේ අයත් ඔය ලිස්ට් එකට දා ගනින් මචන්

    දොස්තර ජයලත් ජයවර්ධන
    ගාමිණි ලොකුගේ
    රෝහිත බොගොල්ලාගම
    බැසිල් රාජපක්ෂ
    රවි කරුණානායක
    ඩලස් අලහපෙරුම
    ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු

    තවදුර‍ටත් කියනව නම් එස් බී දිසානායකයි ලක්ෂ්මන් කිරිඇල්ලයි ත් ඉල්ලලා විශ්‍රාම ගියොත් හොදයි කියල තමා ම‍ට හිතෙන්නෙ

    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව මහින්ද මාමා!!! :lol: :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අයත් ඔය ලිස්ට් එකට දා ගනින් මචන්

    දොස්තර ජයලත් ජයවර්ධන
    ගාමිණි ලොකුගේ
    රෝහිත බොගොල්ලාගම
    බැසිල් රාජපක්ෂ
    රවි කරුණානායක
    ඩලස් අලහපෙරුම
    ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු

    තවදුර‍ටත් කියනව නම් එස් බී දිසානායකයි ලක්ෂ්මන් කිරිඇල්ලයි ත් ඉල්ලලා විශ්‍රාම ගියොත් හොදයි කියල තමා ම‍ට හිතෙන්නෙ

    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව මහින්ද මාමා!!! :lol: :lol: :lol:

    :lol::lol::lol: ow ow !! aei unata mun tika poddak hondata hesirenawa mama kiyapu unta wada... SB nam den wishrama giya wage thamai !! allapu aththath naa paya gahapu aththath na !!:P:P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Mervin silva
    Ooru wansha
    Ranil
    all hela urumaya jokers including patali ranawaka
    Nimal wasangatha silva
    Hema kumara nanayakkara
    mahindananda aluth gamage
    pavithra kussiamma

    among others