අනේ මම අතුලටම යන්නෙ නෑහෑ........ මම අවම photo දන්නම්...
athulata yanna ona na
okata yana un diha minissu kanna wage balanne

අනේ මම අතුලටම යන්නෙ නෑහෑ........ මම අවම photo දන්නම්...

Wellawaththa beach eka hodai![]()
ආහ්... මම බේරුනා...... එයා කියනව CLASS ගාවට එන්නම් ලු.... අපි MC එකේ ටිකක් අවිදල කාල එනව...
nanga oyata thama 15yrs nedha?

nanga oyata thama 15yrs nedha?
හා....හා..... මොකද මේ??? මට 15ක් උනාට, මම ඔයාට වඩා වැඩිමල්.... කොමද නOගියො??
thama podi petiyek ne..

MC pond eka laga wadiwela chat ekak dagena inna, naththan MC Food court eka paththe yanna
Awulak nathuwa inna puluwan!
Gud Luck!
හා....හා..... මොකද මේ??? මට 15ක් උනාට, මම ඔයාට වඩා වැඩිමල්.... කොමද නOගියො??
karana deyak hodin hithala balala parissamin karanna
හා....හා..... මොකද මේ??? මට 15ක් උනාට, මම ඔයාට වඩා වැඩිමල්.... කොමද නOගියො??

«šLÎm šhåÐÿ»;6312745 said:
aaa...Oyata 15 i da....![]()
thama podi petiyek ne..
![]()
![]()
eth patiyo waradi wada karanna epakarana deyak hodin hithala balala parissamin karanna
![]()
අනේ ඉතින් දැන් මම ලොකුයි නේ.... මම මේ බය නැහැ වගේ යන්න යන්නෙ...
thama podi lamayek ne oya..

එයාව මම ගොඩක් කල් ඉදන් දන්නව.... නOගී බය වෙන්න එපා.. මම අපු ගමන් නOගිට PM කරන්නම්.....
«šLÎm šhåÐÿ»;6312791 said:
Ane.oya karana wede harida manda......thama podi lamayek ne oya..
karana deyak parissamin.![]()
අනේ ඉතින් දැන් මම ලොකුයි නේ.... මම මේ බය නැහැ වගේ යන්න යන්නෙ...

eth man nan hithanne meka hodha wadak nemei. eka nemei oya kiwwane oya dec kiyala ithin kohomadha oya akka wenne?