SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..

    Etha kanagatudayaka aranchiyak. Obage seeyata ajaramara niwan suwaya pathami.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ සිංහල අපගේ රටයි - නන්දා මාලනී



    Me Sinhala Apage Ratai – Nanda Malani
    (සාරවිට චිත්‍රපටයේ එන මුල් ගීතය)





    Mamath me geethaya gaththa.Obata stuthie.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ම්0 අන්තිමට තියෙන සි0දු 2 ගත්තා. ගොඩාක් ස්තුතියි. මුර පද නැතිව UL කරපු එක ම්0 ඉහලින්ම අගය කරනවා. සමහරු Comments නෑ කියලා ඒවා ගත්ත අයට දොස් කියලා තියෙනවා මම දැක්කා. Comments දැම්මෙ නෑ කියන්නේ කෘතඤ්ඤතාවයක් නෑ කියන එකම නෙවෙයි. එක දිගට සි0දු 2 -3 download කරනකොට 1-2 මඟ හැරෙන්න පුළුවන්. Comments වල තියෙන link එකකින් ගත්තොත් original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොටමත් වඩා ගන්න කෙනාගෙ තියෙන දුර්වල කමක් වෙන්න පුළුවන්. ම්ම් නම් හිතන්නේ අපි මෙතන වර්ධනය කරන්න අවශ්‍ය ගතිගුණය තමයි බෙදා හදා ගැනීම (Sharing). කාගෙ හරි හිත රිදුනා නම් සමා වෙන්න. මේ ම්ගේ පුද්ගලික අදහස. ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.

    තෙරුවන් සරණයි
    Soyura Obage hengeem apata notherenawa nemei. Mamath me huye dapu 1 geethaya 20-25 dena gannawa dekala thiyenawa. Namuth sthuthi karanne 5-6 denai. Meka oyata , mata withrak siduwena deyak nemei. aneka api yamkisi geethayak methanata denne anek sahodara sahodariyange rasawindanaya pinisa misak, newath prathi upakarayak , prasansawak laba geneeme chethanawen nemeine.E nisa adairyata path wenna epa.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ආයුබෝවන්

    සුබ උදෑසනක් සියළු දෙනාටම...

    dsc00538o.jpg

     
    Jan 15, 2009
    9,238
    368
    0

    හැමවෙලේම මා සමග සිටි තිළීණි ටත්

    ශෝකය ප්‍රකාශ කල සහභාගි වූ හා නොහැකි වූ සියළුම සහෝදර සහෝදරියන්ටත් මගේ ප්‍රණාමය!​
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E

    හැමවෙලේම මා සමග සිටි තිළීණි ටත්

    ශෝකය ප්‍රකාශ කල සහභාගි වූ හා නොහැකි වූ සියළුම සහෝදර සහෝදරියන්ටත් මගේ ප්‍රණාමය!​


    අවමංගල්‍යයට සහභාගී වෙන්න හම්බුනේ නෑ සඳුන්.. කෙසෙ වෙතත් ඔබ තුමා වෙනුවෙන් ඊ.කේ එකේ ගොඩක් අය කතා වුනා... මිත්තනිය පිලිඹඳ බොහෝ දෙනා කනගාටු වුනා... ඔබට කොයි දේ වුනත් අපි ඔබ සමඟයි සොයුර...
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..


    මගේ බලවත් ශෝකය. ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා !
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..

    දුක්බර ආරංචියක්...

    ඔබගේ සීයාට නිවන් සැප ලැබේවා!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ මහගෙදර සහෝදර සහෝදරියනි......

    සඳුන්ගේ ආත්තම්මාට පිං පමුනුවා කෙරෙන සත් දවසේ බණ දේශණය ලබන ඉරිදා එනම් ජනවාරි 10 දා ඔහුගේ නිවසේදී පැවැත්වෙනු ලැබේ..

    ඊට සහභාගී වන්නට හැකි අය සිටී නම් කරුණාකර චන්දන මල්ලීට (noone) pm කරන්න...

    සැමට සුබ දවසක්.....
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    QUOTE=nuwant;6310385]kaga hari laga thiyanwanam Sujatha Aththanayake ge ADA HAWASATA MA HAMUWANU MANAVI song eaka danwada?






    ADA HAWASATA MAA

    SUJATHA ATHTHANAYAKA




    MENNA OYAALA HOYAPU GEETHAYA............

    [/QUOTE]
    kiyala wadak naha kumara oyatanam godak pin.ma song eaka mama kochchra hauwada.apiata ma songa eaka mathak karala dunna sirasa superstar eaka Shanika. aya angathya daksh gayikawakaga lakshan pannum akanwa.

    sirasa karapu hoda hoya ganimak shanika kiyanna.

    api ayata suba pathamu.

    කියලා වැඩක් නැහැ කුමාර ඔයා ලොකු පිනක් කර ගත්තේ මේ ගිතය හොයලා දිලා.සැහෙන දවසක ඉදලා මේ ගිත‍ය හෙවුවේ.ඒදා සිරස සුපර් ස්ටාර්ස් වලට ශානිකා මේ ගිතය ඉතාම ලස්සනට ගැයුවා.ඇය දක්ශ ගායිකාවක ව්මේ සුභ ලකුණු පහල වෙලා තියේනවා.
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගුණදාස කපුගේ මහතාගේ ගීත කිහිපයක්...


    අම්මේ නුඹේ ඇස් - ගුණදාස කපුගේ






     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    බිඳුනා දැහැන් බිඳුනා - ගුණදාස කපුගේ











     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙ රෑද ආවෙ සොයාලා උදාර ආදරියේ
    සිඟාමි මං ඔබෙ ආලෙ සිඟාමි පාරදිගේ
    කුමාරි ආදර මැදුරේ උදාර රාජකුලේ
    සිඟාමි මං ඔබෙ ආලෙ සිඟාමි පාරදිගේ



    Kumari Adara Medure - Mohidin Baig
     
    Status
    Not open for further replies.