SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

NoWayOut

Member
May 13, 2009
578
13
0
ම්0 අන්තිමට තියෙන සි0දු 2 ගත්තා. ගොඩාක් ස්තුතියි. මුර පද නැතිව UL කරපු එක ම්0 ඉහලින්ම අගය කරනවා. සමහරු Comments නෑ කියලා ඒවා ගත්ත අයට දොස් කියලා තියෙනවා මම දැක්කා. Comments දැම්මෙ නෑ කියන්නේ කෘතඤ්ඤතාවයක් නෑ කියන එකම නෙවෙයි. එක දිගට සි0දු 2 -3 download කරනකොට 1-2 මඟ හැරෙන්න පුළුවන්. Comments වල තියෙන link එකකින් ගත්තොත් original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොටමත් වඩා ගන්න කෙනාගෙ තියෙන දුර්වල කමක් වෙන්න පුළුවන්. ම්ම් නම් හිතන්නේ අපි මෙතන වර්ධනය කරන්න අවශ්‍ය ගතිගුණය තමයි බෙදා හදා ගැනීම (Sharing). කාගෙ හරි හිත රිදුනා නම් සමා වෙන්න. මේ ම්ගේ පුද්ගලික අදහස. ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.

තෙරුවන් සරණයි

Chathura.. bohoma sthuthiy oyage adahas kiwwata.... me theard eka athule me gana dawas gananaawak waada wiwaada giya.. samahara sahodara sahodariyo tharaha una.. samaharu hith rideem sidda unu nisa methanata aweth ne... mama hithanne ehema yannama giya ayath innawa.

ithin wada wadagath methana inna ayage samagiya nisa.. dan sidda wenne, kamathi aya PW daala sindu denawa samaharu nathuwa denawa. Samahara sahodara sahodariyan dena sindu diha balapuwahama ewata nam PW ekak dala araksha karagaththata kamak ne kiyala hithenawa.. e tharam durlaba sindu...

ithin dan kala yuththe, thaman sinduwak UL karanakota thaman kamathi akarayen (PW athuwa ho nathuwa) ehema karala.. thaman wena kenekge sindu gannawa nam.. e aya eka deela thiyana widiha anuwa eka aragena sthuthi karana ekay...

PW dameemen kenek naraka wenneth, PW nodameemen kenek wada honda wenneth nathi bawa thamay mata kiyanna one une.... me dewal mehema wenna hethu thiyanawa... one nam apita dawas gaanak e gana tharka karanna puluwan.... eth wada honda... denakota thaman kamathi widihata deela, gannakota dena kena kamathi widihata ganna eka neda?...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
බලන්න ඔයාටම කොච්චර දුක හිතිලද 35දෙනෙක් අරගෙන එක්කෙනෙක්වත් ස්තුතියක් හෝ කරලා නෑ.ඔයාට දැනෙන දුකම-පිළිකුලම තමයි අනිත් අයටත් දැනෙන්නෙ
අව0කවම මට නම් දුක හිතුනේ නෑ.

original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්.(අනේ ඉතිං මොකටද කියන්නේ)

මට එහෙම වෙලා තියෙනවා. මේකෙ Search Option එක වැඩ කරන්නේ නෑ.


හිත් රිදුනා නම් සමා වෙන්න. ම0 කිව්වේ මගේ අදහස.


තෙරුවන් සරණයි
 

rith

Member
Feb 25, 2007
998
2
0
Ane, please give me the Song,

PARAWUNU MAL WALA by Sujatha Attanayake..... the link is the thread is not working.....
 
Jan 5, 2010
879
22
0
me widihata songs add kalata wadak naha... kage hari host ehekata dala link kala nam hari... mama meka dakkama mata godak sathtu hithuna.. a unata godak sindu naha ne... :(
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
me theard eka athule me gana dawas gananaawak waada wiwaada giya.. samahara sahodara sahodariyo tharaha una.. samaharu hith rideem sidda unu nisa methanata aweth ne... mama hithanne ehema yannama giya ayath innawa.

ඇත්තටම ම්0 ඒ කාලේ මේ හුය ට ආවෙ ගියෙ නෑ. ම0 පරණ තුවාලයක් පෑරුවා නම් සමාවෙන්න.
Chathura.. bohoma sthuthiy oyage adahas kiwwata....
ithin wada wadagath methana inna ayage samagiya nisa.. dan sidda wenne, kamathi aya PW daala sindu denawa samaharu nathuwa denawa.
ithin dan kala yuththe, thaman sinduwak UL karanakota thaman kamathi akarayen (PW athuwa ho nathuwa) ehema karala.. thaman wena kenekge sindu gannawa nam.. e aya eka deela thiyana widiha anuwa eka aragena sthuthi karana ekay...

PW dameemen kenek naraka wenneth, PW nodameemen kenek wada honda wenneth nathi bawa thamay mata kiyanna one une.... me dewal mehema wenna hethu thiyanawa... one nam apita dawas gaanak e gana tharka karanna puluwan.... eth wada honda... denakota thaman kamathi widihata deela, gannakota dena kena kamathi widihata ganna eka neda?...

ම්0 ඔයාගේ අදහස් වලට 90% එකඟයි.

Samahara sahodara sahodariyan dena sindu diha balapuwahama ewata nam PW ekak dala araksha karagaththata kamak ne kiyala hithenawa.. e tharam durlaba sindu...

ඒක ඇත්ත වුනත් ම්0 1 පාරක් PM කරලත් ඉල්ලුවා. මට ඒ වගේ දුර්ලභ සින්දුවක password එක ලැබුණෙ නෑ. දැන් මට ඒ සින්දුව තිබුණ තැන මතකත් නෑ. ඉතින් මට හිතුනේ මේ ව්ගේ පොදු තැනක දාන්නෙ නැතිව අවශ්‍ය අයට PM කර ගත්තා නම් ඉවරයි කියලා.අනික දුර්ලභ සින්දු කියන්නේ ගොඩක් වෙලාවට පරණ සින්දු. අහලා කාටත් සැනසෙන්න පුළුවන් සින්දු. මගෙ ගාව තිබුනා නම් ම0 කැමතියි අනිත් අයත් හොඳ සින්දුවක් අහලා සැනසෙනවා නම්. ම0 ප්‍රාර්ථනා කරන්නේ ම0 දාන සින්දු වෑඩි පිරිසකට ශ්‍රවණය කරන්න ලැබෙන්න කියලයි.

කොහොමටත් මේ හොදටෝම ඇති!!!!

තෙරුවන් සරණයි
 
අව0කවම මට නම් දුක හිතුනේ නෑ. එහෙනං ඇයි මෙහෙම කියල තියෙන්නෙ ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.

මට එහෙම වෙලා තියෙනවා. මේකෙ Search Option එක වැඩ කරන්නේ නෑ. Search Option මොකටද සිංදුව ගන්න තැනම කොතනින් ගත්තත්මේ බට්න් එක තියනවා දැකලා නැද්ද? එකෙන් කෙළින්ම යන්නේ මුල් තැනට


හිත් රිදුනා නම් සමා වෙන්න. ම0 කිව්වේ මගේ අදහස. නෑ.කොහෙත්ම .ඔබේ අදහසට පිළිතුරක් දුන්නා පමණයි.සිත් රිදුන කාලේ පහු වුනා.


තෙරුවන් සරණයි
මේ ගැන සෑහෙන කතා කරලා තියනවා. මේවට උත්තර ලියන එකත් මහ නිරර්ථක වැඩක්.ඔබටත් තෙරුවන් සරණයි!
 
Last edited:

rith

Member
Feb 25, 2007
998
2
0
Hello Frnds,,,

Please give me the download links to the following songs...... They are kind of old songs and bit hard to find. please help...

* Mata Aloke Genadewi (Original)
* Rosa Mal Mitak by Nanda Malini
* Sihina Hathak Maeda - Latha Walpola
* Nohim Ahasaka - Nanda Malini
* Saragii Adawiye

Thanks in advance.....
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
QUOTE=nuwant;6310385]kaga hari laga thiyanwanam Sujatha Aththanayake ge ADA HAWASATA MA HAMUWANU MANAVI song eaka danwada?

[/QUOTE]

Me Song eka Kumara Aiya Gaawa Thiyenawa.Mama Eeye Meet Unaama Me Song eka gena ehuwa... :D


Mat hoyanawa me sinduwa.kawuru hari gawa thiyenam denawada?



ADA HAWASATA MAA

SUJATHA ATHTHANAYAKA




MENNA OYAALA HOYAPU GEETHAYA............
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මල් මඳු තොලඟින් වෙන්වෙලා
    ඇයි මා දමා ගියේ .....

    අප ආයේ හමුව ජීවිතේ සෙනෙහේ රැඳී බැඳී
    සසර පුරා මා ඔබේ...

    ඔබේ දෑසේ සෞම්‍ය කාන්තියෙන්
    මා දෑසයි බැබැළුනේ....

    පිවිතුරු වූ ආදරේ අමතක වී කොහි ගියේ
    ආයේ ඔබේම නාමයෙන්..

    සෙනෙහේ රැඳී බැ‍ඳේ සසර පුරා මා සදා ඔබේ...

    මල් මඳු තොලඟින් වෙන්වෙලා
    ආදරණීය ජෝති

    Mal Madhu Tholagin
    H. R. Jothipala



    සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්......

    සීත වන විල් පෙතේ පිපුණ පියුමක් මතේ
    කලා රැජිණි රඟයි ස්වර්ණ වීණා
    ගීතවත් වී රඟයි හංස සේනා.....



    බඹ උරතලයේ වෙසෙන කුමරියේ
    කලා රැජිණියේ ශ්‍රී සරසවියේ
    සරා සඳ රෑ උදා වෙන වෙලාවේ
    අසා හිඳිමි ඔබේ ගීත රාවේ

    හද සන්තානේ කියන උදානේ
    කලා විමානේ ඔබය නිධානේ
    මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
    සුවෙන් සැනසෙන්න ඔබේ ගී කැදැල්ලේ...


    සීත වන විල් පෙතේ (සරසවි දේවී)
    අයිරින් ද අල්විස්

    Seetha Wan Pethe
    Ayrin De Alwis


    Thanks Machan Mamath Me Songs Tika Gattha

    ඒවී ඒවී කියා ඔබ හැන්දෑ වෙලාවේ
    ජෝති සුජාතා
    හරිම දඟකාර හුරතල් ගීතයක්

    ජෝතිපාල යූඩ්ල් කරන ලස්සන අහන්නකො


    http://www.mediafire.com/?d4yjyhamzeu

    යූඩ්ල් කරන්නෙ ජෝති නෙමෙයි නේ ග්‍රේෂන් ආන්නද නේද.?

    AADARE KANDULAIE

    SUJATHA ATHTHANAYAKA




    THURU SEWANE

    SUJATHA ATHTHANAYAKA




    Thanks Aiya Mamath Me Songs Tika Gattha
     
    Status
    Not open for further replies.