LoKu PROb EKAk

Nov 24, 2008
14,813
575
0
78
aaaa ayyaaa....behelama weda wageeee....:):):)
11.gif

අපි ඉතින් කොයිවෙලෙත්...OT නෙ:rolleyes::lol::lol:

මට කවුරු හරි කියනවද...ත්‍ර්ඩ් එකෙ මාතෘකාව මොකක්ද කියලා...:rolleyes::rofl::rofl:
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :eek::eek::eek: කොයි කාලෙ වෙන්න ඕනෙද...?:eek:

    මේ වැඩි ඇතක නෙමෙයි යාලුවා.........සිද්ධ්ය වුනේ මාතර පැත්තේ
    අන්තිමට කෙල්ලගෙ අයිය රට ඉදල ආපු ගමන්ම තමයි කොල්ලට හොදම මාලු පිහි පාරකින් සැලකුවේ....
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    හරි ශෝයි.....:P:P ඔයාටම ගැලපෙනවා....:P

    http://www.elakiri.com/forum/showthread.php?t=354578

    :shocked: මට හිතෙන්නෙ උබට එක්කො සිංහල තේරෙන්නෙ නෑ ... එහෙමත් නැත්තම් ඇස් පෙනීම දුර්වලද කොහෙද:oo: ඔයාට මෙයාව පේන්නෙ අයිශ්වර්ය රායි වගේද නැත්තම් ඇන්ජලීනා ජොලී වගේද? :nerd:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    :lol::lol:matath na thama..:nerd: ;)

    බොරු කියන්න එපා... දැන් හැටත් පැනලා නේද? :P අපි ඔයාට අක්ක කිව්වට හරිනම් කියන්න ඕන ආච්චි කියලා...:rofl::rofl:;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ වැඩි ඇතක නෙමෙයි යාලුවා.........සිද්ධ්ය වුනේ මාතර පැත්තේ
    අන්තිමට කෙල්ලගෙ අයිය රට ඉදල ආපු ගමන්ම තමයි කොල්ලට හොදම මාලු පිහි පාරකින් සැලකුවේ....

    අනේ අම්මියෝ......:eek::eek::eek::(
    හොද වෙලාවට අපේ ගෙවල් පැත්තෙ මාළු පිහි නෑ:no::rofl: මුහුදුත් නෑ
    :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :shocked: මට හිතෙන්නෙ උබට එක්කො සිංහල තේරෙන්නෙ නෑ ... එහෙමත් නැත්තම් ඇස් පෙනීම දුර්වලද කොහෙද:oo: ඔයාට මෙයාව පේන්නෙ අයිශ්වර්ය රායි වගේද නැත්තම් ඇන්ජලීනා ජොලී වගේද? :nerd:

    ඇයි අනී... ඔයා ත්‍ර්ඩ් එකෙ මාතෘකාව දැක්කෙ නැද්ද:eek::eek::P:rofl:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    බොරු කියන්න එපා... දැන් හැටත් පැනලා නේද? :P අපි ඔයාට අක්ක කිව්වට හරිනම් කියන්න ඕන ආච්චි කියලා...:rofl::rofl:;)
    :lol::lol: kohomada ane oya danagatthe ekaa..:oo:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අනේ අම්මියෝ... වෙන්නප්පුවෙ ඉදන් කොච්චර දුරද බන්.. මීගමුවට....?:eek::eek::eek:
    පරිස්සන් වෙන්න:shocked::shocked::shocked:

    durai nam thama illan kanne nam naha ... ena pota hari nathinam denawa wede :frown: