ඔයාගෙ gf ට කියන්න එක පාරක් කතා කරල මොකක්ද උවමනාව කියල අහන්න කියලා
...කියන්න බැ නේ මොකක් හරි අවශ්‍යතාවයකට කතා කරනවද කියල
.එහෙම කතා කරල වැඩේ පොසිටිව් පැත්තට යන්නෙ නැත්නම් මොබයිල් එකෙන් ඌගේ නම්බ එක සදහටම බ්ලොක් කරල දාන්න. 
උඹ කුනුහබ්බ කියන්න ගියොත් ඊට පස්සෙ ඌ රටේ ලෝකෙ තියෙන ඔක්කොම නම්බ වලින් උඹේ කෙල්ලගේ මොබයිල් එකට කෝල් කර කර කරදර කරයි
..නිකන් මොකටද අහක යන ලෙඩ දාගන්නේ.........මොබ්යිල් එකෙන් බ්ලොක් කරන්න බැරිනම් සවිස් ප්‍රවයිඩර් ට කතා කරල කම්ප්ලේන් කරන්න.
ටේක් ඉට් ඊසි මචන්ස්ස්ස්ස්ස්.....
...කියන්න බැ නේ මොකක් හරි අවශ්‍යතාවයකට කතා කරනවද කියල
.එහෙම කතා කරල වැඩේ පොසිටිව් පැත්තට යන්නෙ නැත්නම් මොබයිල් එකෙන් ඌගේ නම්බ එක සදහටම බ්ලොක් කරල දාන්න. 
උඹ කුනුහබ්බ කියන්න ගියොත් ඊට පස්සෙ ඌ රටේ ලෝකෙ තියෙන ඔක්කොම නම්බ වලින් උඹේ කෙල්ලගේ මොබයිල් එකට කෝල් කර කර කරදර කරයි
..නිකන් මොකටද අහක යන ලෙඩ දාගන්නේ.........මොබ්යිල් එකෙන් බ්ලොක් කරන්න බැරිනම් සවිස් ප්‍රවයිඩර් ට කතා කරල කම්ප්ලේන් කරන්න.ටේක් ඉට් ඊසි මචන්ස්ස්ස්ස්ස්.....

hehe honda malli 