අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    Ow machan eka man dannawa.
    eth raten apita wiya yuthu yuthukam ituwenne neththan me chandaya pavichchi kireemen palak thiyeda?:oo:

    Api niyojithayan path kala yuththe ape illeem itu karaganna misak owun dena de aran uda balan inna neme. man nam hithanne e widiyata. api megollanwa path karala parlimenthuwata yawanawa.. eth apita ona de nemeine mun karanne...:P

    aka aththa..eth apita ituwenna ona ewa ituune na kiyala nikan balan hitiyama thawa monawa wewida.. :eek: balanakota hama ekkenagema waradi thiyennna puluwan.. eth api path kala yuththe waradi adu / horakam adu kenai.. ehema kenagen dena porondu th wadidurata ishta wei kiyala hithanawa..mata hithena widiyata / mama dakala / ahala thiyena widiyata waradi / horakam aduma kiyala hithena kenata rata wenuwen chandaya bhawitha karanna hithagena innawa.. :D:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    සරත් හරහා සිදුකරන ප්‍රධාන කටයුත්ත කියල කියන්නේ , විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම , එය එසේනම් වගකියන පාර්ලිමෙන්තුවේ අගමැති වන්නේ කවුරුන්දැයි කිව නොහැක , බලය වැඩි එක්සත් ජාතික පක්ශයට එය කැරකුනහොත් නැවත පත්වන්නේ බටහිර රූකඩයක් වන රනිල් වික්‍රමසිංහයි , පිට පිට මැතිවරණ ගනනාවක් පරාජයට පත්වූ රනිල් නැවත කරලියට ගෙන ඒමට අපට උවමනාවක් නැත.
    බැරි වෙලාවත් ඔහුගේ බලතල එසේම පවත්වාගතහොත් තත්වය භයානකය , කුමකින් කුමක්වේදැයි කිව නොහැක.
    ඔහුගේ ප්‍රතිපත්ති වලට අනුව සියල්ල සිදුවේනම් හොදය , නමුත් දෙමළ සන්ධානය සමග ගොඩනගා ඇති ඒකගතාවය අනුව ලේ මස් ඇට නහර දන්දී නිවහල් වූ දේශය නැවතත් පස් වන ඊලාම් සිහිනයකට යට කිරීමට සමත් වී ඇත

    ඉරිදා රිවිර සහ ලංකාදීප යන පුවත්පත් වල දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් සමග කල සඛච්ඡා පැහැදිලිව දක්වා ඇත. ඉන් එකක් පහත වේ.

    110kgg4.png

    xri40.png

    මෙවන් කාරණා හමුවේ කිසිවිටකත් ජෙනරාල්ට සහය දිය නොහැකිය..

    මහින්ද රාජපක්ශයන් නැවත ජනපති කල යුතුව ඇත..
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    Agamathi apekshaka wenne Sarath N silva

    Bayawenna epa:)
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    2 SF= 30 වසරක් ඇදීගිය ලෝකයේ දරුනුම යුද්ධය නිදිවරමින් නිවරදිව සැළසුම්කර හානිය අවම කරමින් අවසන් කලා.ඉතාම විනය ගරුක නිළධාරියෙක් නිසා රටට වරදක් කරයි කියලා හිතන්නත් අමාරුයි.වටේ ඉන්න අය කවුරු වුනත් විධායක ජනපති ධුරය ලැබූ පසු ඔහු පොරොන්දු වූ වැඩපිළිවෙල (ධුරයේඅසීමිත බලය යොදවමින්)ඉටුවනු ඇති කියලා හිතන්න පුළුවන්.අවසානයේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් හදයි කියලා හිතෙනවා.
    ඒත් තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔබත් මේ විදිහට දෙපැත්තෙම කරුනු ගැන ගැඹුරින් හිතලද චන්දය දෙන්න තීරණයක් ගන්නේ.නැතුව පුරුද්දක් විදිහට-පවුලේ කැමැත්ත- බර වැඩි පැත්ත-වගේ දේ අනුවද චන්දය දෙන්නෙ?
    SF ta thamai
    me tooo
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    aka aththa..eth apita ituwenna ona ewa ituune na kiyala nikan balan hitiyama thawa monawa wewida.. :eek: balanakota hama ekkenagema waradi thiyennna puluwan.. eth api path kala yuththe waradi adu / horakam adu kenai.. ehema kenagen dena porondu th wadidurata ishta wei kiyala hithanawa..mata hithena widiyata / mama dakala / ahala thiyena widiyata waradi / horakam aduma kiyala hithena kenata rata wenuwen chandaya bhawitha karanna hithagena innawa.. :D:)
    Ow mithraya obe mathayath hari. math hari.. :D
    denata karanna inne chanda kole mage nama liyala e issarahin kathire gahanna..:lol::lol::lol::P
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    සරත් හරහා සිදුකරන ප්‍රධාන කටයුත්ත කියල කියන්නේ , විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම , එය එසේනම් වගකියන පාර්ලිමෙන්තුවේ අගමැති වන්නේ කවුරුන්දැයි කිව නොහැක , බලය වැඩි එක්සත් ජාතික පක්ශයට එය කැරකුනහොත් නැවත පත්වන්නේ බටහිර රූකඩයක් වන රනිල් වික්‍රමසිංහයි , පිට පිට මැතිවරණ ගනනාවක් පරාජයට පත්වූ රනිල් නැවත කරලියට ගෙන ඒමට අපට උවමනාවක් නැත.
    බැරි වෙලාවත් ඔහුගේ බලතල එසේම පවත්වාගතහොත් තත්වය භයානකය , කුමකින් කුමක්වේදැයි කිව නොහැක.
    ඔහුගේ ප්‍රතිපත්ති වලට අනුව සියල්ල සිදුවේනම් හොදය , නමුත් දෙමළ සන්ධානය සමග ගොඩනගා ඇති ඒකගතාවය අනුව ලේ මස් ඇට නහර දන්දී නිවහල් වූ දේශය නැවතත් පස් වන ඊලාම් සිහිනයකට යට කිරීමට සමත් වී ඇත

    ඉරිදා රිවිර සහ ලංකාදීප යන පුවත්පත් වල දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් සමග කල සඛච්ඡා පැහැදිලිව දක්වා ඇත. ඉන් එකක් පහත වේ.

    110kgg4.png

    xri40.png

    මෙවන් කාරණා හමුවේ කිසිවිටකත් ජෙනරාල්ට සහය දිය නොහැකිය..

    මහින්ද රාජපක්ශයන් නැවත ජනපති කල යුතුව ඇත..
    Podi prashnayak thiyanawa yaluwa... Yudde iwara nam Adhi Aarakshitha kalapa mokatada kiyana de mata therenne ne...poddak e pilibandawa mata pehedili karala denna puluwanda... :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    සරත් හරහා සිදුකරන ප්‍රධාන කටයුත්ත කියල කියන්නේ , විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම , එය එසේනම් වගකියන පාර්ලිමෙන්තුවේ අගමැති වන්නේ කවුරුන්දැයි කිව නොහැක , බලය වැඩි එක්සත් ජාතික පක්ශයට එය කැරකුනහොත් නැවත පත්වන්නේ බටහිර රූකඩයක් වන රනිල් වික්‍රමසිංහයි , පිට පිට මැතිවරණ ගනනාවක් පරාජයට පත්වූ රනිල් නැවත කරලියට ගෙන ඒමට අපට උවමනාවක් නැත.
    බැරි වෙලාවත් ඔහුගේ බලතල එසේම පවත්වාගතහොත් තත්වය භයානකය , කුමකින් කුමක්වේදැයි කිව නොහැක.
    ඔහුගේ ප්‍රතිපත්ති වලට අනුව සියල්ල සිදුවේනම් හොදය , නමුත් දෙමළ සන්ධානය සමග ගොඩනගා ඇති ඒකගතාවය අනුව ලේ මස් ඇට නහර දන්දී නිවහල් වූ දේශය නැවතත් පස් වන ඊලාම් සිහිනයකට යට කිරීමට සමත් වී ඇත

    ඉරිදා රිවිර සහ ලංකාදීප යන පුවත්පත් වල දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් සමග කල සඛච්ඡා පැහැදිලිව දක්වා ඇත. ඉන් එකක් පහත වේ.

    110kgg4.png

    xri40.png

    මෙවන් කාරණා හමුවේ කිසිවිටකත් ජෙනරාල්ට සහය දිය නොහැකිය..

    මහින්ද රාජපක්ශයන් නැවත ජනපති කල යුතුව ඇත..

    le mas ata nahara dandeela yudde dinuwe mahinda lu.. :shocked::shocked::eek::eek::rofl::rofl::rofl::rofl::frown::frown::growl:

    ewa dandeela yudde kare eyada ? SF da?
    nikan gon katha kiyanna epa.. eyage putha boruwata hamudawata badawala koti 2 k da ( mata mathakath na. eeta wadiyath athi ) koheda rajaye salliwalin england yawala yudda kerewwa... :rofl::rofl::rofl::growl::growl::dull::dull:
    thamantath bomba gahala maranna hadapu sanwidanayakata , thama ana deepu hamuwa dasadahas ganak marapu sanwidanayata , wenath hamudapathikenekuta nawatha yuddayak kireemata ida nothabami kiwwa manussaya rata pawa denawalu.. :rofl::rofl::rofl::frown::dull::dull:
     
    Last edited:
    aka aththa..eth apita ituwenna ona ewa ituune na kiyala nikan balan hitiyama thawa monawa wewida.. :eek: balanakota hama ekkenagema waradi thiyennna puluwan.. eth api path kala yuththe waradi adu / horakam adu kenai.. ehema kenagen dena porondu th wadidurata ishta wei kiyala hithanawa..mata hithena widiyata / mama dakala / ahala thiyena widiyata waradi / horakam aduma kiyala hithena kenata rata wenuwen chandaya bhawitha karanna hithagena innawa.. :D:)
    :)ඔව් අපට පුද්ගලිකව යමක් නොලැබුනත් රට නිවරදි දිශාවකට වත් යනව නම් අ‍පි එක්කෙනෙකුගේ චන්දයකින් වුවත් ඊට දායකවීම වැදගත්.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :)ඔව් අපට පුද්ගලිකව යමක් නොලැබුනත් රට නිවරදි දිශාවකට වත් යනව නම් අ‍පි එක්කෙනෙකුගේ චන්දයකින් වුවත් ඊට දායකවීම වැදගත්.

    Oba danata laba dun chanda walin... Ei dei itu unada? Oba ei gana saheemakata path wenawada?
     
    ජර්නලිස්ට් අක්කියො මේකත් බලන්නකො
    http://www.elakiri.com/forum/showthread.php?t=369249
    :eek:
    :lol:බැලුවා බැලුවා...
    මට පේනව හොඳ විසඳුමක්.පුතාල තුන් දෙනාට දූලා බන්ඳලා දුන්නනං හරි.:P(බැඳපු නොබැඳපු එක වැඩක් නෑ)
    (හැබැයි මේවා පුදගලික දේවල් නේද-අපට ඒවා වැදගත්ද?)ලෝකයේ වීර මිනිසුන් බහුතරයකට ඉන්නෙ දූලා.මම හිතන්නෙ ඔවුන්ගේ අධිවේගී මනස හා විඩාව නිවන්න ස්වභාව ධර්‍මය යෙදූ උපායක් විය හැකියි.
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    :lol:බැලුවා බැලුවා...
    මට පේනව හොඳ විසඳුමක්.පුතාල තුන් දෙනාට දූලා බන්ඳලා දුන්නනං හරි.:P(බැඳපු නොබැඳපු එක වැඩක් නෑ)
    (හැබැයි මේවා පුදගලික දේවල් නේද-අපට ඒවා වැදගත්ද?)ලෝකයේ වීර මිනිසුන් බහුතරයකට ඉන්නෙ දූලා.මම හිතන්නෙ ඔවුන්ගේ අධිවේගී මනස හා විඩාව නිවන්න ස්වභාව ධර්‍මය යෙදූ උපායක් විය හැකියි.

    :lol::lol:
    අක්කිගෙ උත්තර නම් මාරයි.

    බන්දල දුන්නොත් ‍එහෙම ඊට පස්සෙ එක පුතෙක් ඉතිරිවෙනව නේද :baffled:
    එයාට කාවද බන්දන්නෙ
    :eek: