අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    චන්ද 4කින් කිසිම සෙතක් උනේ නෑ.එහෙමයි කියලා අතාරින්න බෑ.ලැබෙන අවස්ථාවෙන් යළිත් උත්සාහ කරන්න ඕන.

    Reality nohoth yatharthaya.... Api denawa...un dinanawa... rata kanawa... :D
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    R. Sambandanlath ekka gahapu givisum Gana kathkaranne naththe Ai ewath kathakaramu! Nikan Boru katha one naha Ape rate Wadima Diyunuwak Kare Mahinda! Yudde iwara kara! Mr. Sarath kiyanne eya "Mama yudde dinuwa kiyala" Ekenma penawa onama kenekuta! 2005 Api Sinhalayo hari theerane gaththa nisa mahinda dinuwa naththam Oyalata vote karana wenne prabhakarannta okai aththa! Ratata Adare minissu Okkoma Mahindage paththe thamai Rata pawadenna one nam SF ta vote karanna!

    Mama Rata pawadenne naha e nisa mama Mahindata
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    Lankawata Adare Rata Rakaganna One Hama klankikayekma Vote 1 Mahindata!!!!!

    Sambandan, Ranil wage rata pawadena hama Kotiyagema vote Eka SF ta eke 2 na!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම නම් ඔය ප්‍රශ්නයට උත්තරය හොයාගෙන තියෙන්නේ... හරිම සරලයි. ඉන්න විසි ගණනටම කතිරය ගහලා එනවා...
     
    R. Sambandanlath ekka gahapu givisum Gana kathkaranne naththe Ai ewath kathakaramu! Nikan Boru katha one naha Ape rate Wadima Diyunuwak Kare Mahinda! Yudde iwara kara! Mr. Sarath kiyanne eya "Mama yudde dinuwa kiyala" Ekenma penawa onama kenekuta! 2005 Api Sinhalayo hari theerane gaththa nisa mahinda dinuwa naththam Oyalata vote karana wenne prabhakarannta okai aththa! Ratata Adare minissu Okkoma Mahindage paththe thamai Rata pawadenna one nam SF ta vote karanna!

    Mama Rata pawadenne naha e nisa mama Mahindata
    ගිවිසුම් නං කොච්චරද?දළදා හාමුදුරුවො ඉස්සරහ මහින්ද දිව්රලා ගිවිසුම් ගැහුවා මතකද හෙළ කරුමෙත් එක්ක විධායක පට්ටම අහෝසි කරනයි කියලා.කලාද?
    දෙමළ සංධානෙත් එක්කත් ගිවිසුමක් ගහන්නැති.ඒත් ඔයාල හිතනවද කොටි බෝම්බෙන් බොකු බඩවැල් එළියට ඇවිල්ලා එළොව ගිහින් මෙළොව ආව (සීත කාමරවල ඉඳලා ඕඩර් දිදී ඉන්නැතුව)සජීවීව යුද්ධ කල සෙනෙවියා ඒක ආපහු හරවයි කියලා.
    අනිත් අතට මේ සංධානෙ රජයට එකතු වුනානං ඔයාල කියයි අනේ හරී ෂෝක් කියලා.ඇමති පට්ටං 20ක් මවලහරි දෙන්නං එන්න කිව්වලුනේ?දැන් කියයි උන්ට ඇමතිකමට වඩා ඊළම ඕන කියලා.ඒක ලැබෙයිද?.ලක්‍ෂ ගනනක් සෙබළු මේක බලාගෙන ඉඳියිද.ඉන්දියාව බලා ඉඳියිද?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    2290775197_c20edbe5a3_o.jpg
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ගිවිසුම් නං කොච්චරද?දළදා හාමුදුරුවො ඉස්සරහ මහින්ද දිව්රලා ගිවිසුම් ගැහුවා මතකද හෙළ කරුමෙත් එක්ක විධායක පට්ටම අහෝසි කරනයි කියලා.කලාද?
    දෙමළ සංධානෙත් එක්කත් ගිවිසුමක් ගහන්නැති.ඒත් ඔයාල හිතනවද කොටි බෝම්බෙන් බොකු බඩවැල් එළියට ඇවිල්ලා එළොව ගිහින් මෙළොව ආව (සීත කාමරවල ඉඳලා ඕඩර් දිදී ඉන්නැතුව)සජීවීව යුද්ධ කල සෙනෙවියා ඒක ආපහු හරවයි කියලා.
    අනිත් අතට මේ සංධානෙ රජයට එකතු වුනානං ඔයාල කියයි අනේ හරී ෂෝක් කියලා.ඇමති පට්ටං 20ක් මවලහරි දෙන්නං එන්න කිව්වලුනේ?දැන් කියයි උන්ට ඇමතිකමට වඩා ඊළම ඕන කියලා.ඒක ලැබෙයිද?.ලක්‍ෂ ගනනක් සෙබළු මේක බලාගෙන ඉඳියිද.ඉන්දියාව බලා ඉඳියිද?

    දෙශපාලනෙදි සදාකාලික සතුරොත් නෑ සදකාලික මිතුරොත් නෑ...........ඔය පෙන්නෑද්ද යුද්දෙ කරනකන් පුලුවන් තරම් අපහස කරපු මිනිස්සුන් ගෙ පෑත්තටම ගිහින් අපුරුවට එකට වාඩි වෙලා ඉන්නෙ..........
    දෙශපාලනය කියන මඩ ගොඩට බෑස්සට පස්සෙ ඔන වෑදගත් මිනිහෙක් නිකම්ම බලු වෙනව...........ස්ෆ් දෙශපලනයට එන්න එකම හෙතුව රටට තියෙන ආදරයද.............එයා හමුදාපති කලෙ මහින්ද හොරකන් කරනව පෙනුනෙ නෑද්ද.........සරත් තමත් හමුදාපති ව්දිහට ඉන්න දුන්නනම් එයා ගෙ ඔය ජාති ආලේ මතු වෙනවද.........මම කියන්නෙ නෑ මහින්දකියන්නෙ ඉතා හොද රටට පන උනත් දෙන්න ඉන්න නායකයෙක් කියල එත් ස්ෆ් ගෙ මතු වෙමට ප්‍රදන හේතුව ඔය කියන රටට ආදරය නෙමෙ...
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දෙශපාලනෙදි සදාකාලික සතුරොත් නෑ සදකාලික මිතුරොත් නෑ...........ඔය පෙන්නෑද්ද යුද්දෙ කරනකන් පුලුවන් තරම් අපහස කරපු මිනිස්සුන් ගෙ පෑත්තටම ගිහින් අපුරුවට එකට වාඩි වෙලා ඉන්නෙ..........
    දෙශපාලනය කියන මඩ ගොඩට බෑස්සට පස්සෙ ඔන වෑදගත් මිනිහෙක් නිකම්ම බලු වෙනව...........ස්ෆ් දෙශපලනයට එන්න එකම හෙතුව රටට තියෙන ආදරයද.............එයා හමුදාපති කලෙ ම්‍ර හොරකන් කරනව පෙනුනෙ නෑද්ද.........සරත් තමත් හමුදාපති ව්දිහට ඉන්න දුන්නනම් එයා ගෙ ඔය ජාති ආලේ මතු වෙනවද.........මම කියන්නෙ නෑ මහින්දකියන්නෙ ඉතා හොද රටට පන උනත් දෙන්න ඉන්න නායකයෙක් කියල එත් ස්ෆ් ගෙ මතු වෙමට ප්‍රදන හේතුව ඔය කියන රටට ආදරය නෙමෙ...

    Madyastha Adahasata......... Garu karanawa..........
    11.gif