චන්ද 4කින් කිසිම සෙතක් උනේ නෑ.එහෙමයි කියලා අතාරින්න බෑ.ලැබෙන අවස්ථාවෙන් යළිත් උත්සාහ කරන්න ඕන.

Mamath Thama Weta Uda INne.. Koi Pettha ta Wetai Da kiyala Hitha Ganna Be...![]()
මෙදා පාර හරි අමාරුවක තමයි අපි වැටිලා ඉන්නෙ.මොකද අපි එහෙය්යො නෙවෙයිනේ.ඒකයි ගැටළුව.චන්ද 4කින් කිසිම සෙතක් උනේ නෑ.එහෙමයි කියලා අතාරින්න බෑ.ලැබෙන අවස්ථාවෙන් යළිත් උත්සාහ කරන්න ඕන.



කුළුඳුල් චන්දය කුළුඳුල් නායකයාට!හේ.. හේ නරක නෑ.mage kiludul chande SFta. hez not a politician (boru kiyala naa)![]()

අපතයෙක් ඉන්නවනේ ඕනම පවුලක.![]()


ගිවිසුම් නං කොච්චරද?දළදා හාමුදුරුවො ඉස්සරහ මහින්ද දිව්රලා ගිවිසුම් ගැහුවා මතකද හෙළ කරුමෙත් එක්ක විධායක පට්ටම අහෝසි කරනයි කියලා.කලාද?R. Sambandanlath ekka gahapu givisum Gana kathkaranne naththe Ai ewath kathakaramu! Nikan Boru katha one naha Ape rate Wadima Diyunuwak Kare Mahinda! Yudde iwara kara! Mr. Sarath kiyanne eya "Mama yudde dinuwa kiyala" Ekenma penawa onama kenekuta! 2005 Api Sinhalayo hari theerane gaththa nisa mahinda dinuwa naththam Oyalata vote karana wenne prabhakarannta okai aththa! Ratata Adare minissu Okkoma Mahindage paththe thamai Rata pawadenna one nam SF ta vote karanna!
Mama Rata pawadenne naha e nisa mama Mahindata
ගිවිසුම් නං කොච්චරද?දළදා හාමුදුරුවො ඉස්සරහ මහින්ද දිව්රලා ගිවිසුම් ගැහුවා මතකද හෙළ කරුමෙත් එක්ක විධායක පට්ටම අහෝසි කරනයි කියලා.කලාද?
දෙමළ සංධානෙත් එක්කත් ගිවිසුමක් ගහන්නැති.ඒත් ඔයාල හිතනවද කොටි බෝම්බෙන් බොකු බඩවැල් එළියට ඇවිල්ලා එළොව ගිහින් මෙළොව ආව (සීත කාමරවල ඉඳලා ඕඩර් දිදී ඉන්නැතුව)සජීවීව යුද්ධ කල සෙනෙවියා ඒක ආපහු හරවයි කියලා.
අනිත් අතට මේ සංධානෙ රජයට එකතු වුනානං ඔයාල කියයි අනේ හරී ෂෝක් කියලා.ඇමති පට්ටං 20ක් මවලහරි දෙන්නං එන්න කිව්වලුනේ?දැන් කියයි උන්ට ඇමතිකමට වඩා ඊළම ඕන කියලා.ඒක ලැබෙයිද?.ලක්ෂ ගනනක් සෙබළු මේක බලාගෙන ඉඳියිද.ඉන්දියාව බලා ඉඳියිද?
දෙශපාලනෙදි සදාකාලික සතුරොත් නෑ සදකාලික මිතුරොත් නෑ...........ඔය පෙන්නෑද්ද යුද්දෙ කරනකන් පුලුවන් තරම් අපහස කරපු මිනිස්සුන් ගෙ පෑත්තටම ගිහින් අපුරුවට එකට වාඩි වෙලා ඉන්නෙ..........
දෙශපාලනය කියන මඩ ගොඩට බෑස්සට පස්සෙ ඔන වෑදගත් මිනිහෙක් නිකම්ම බලු වෙනව...........ස්ෆ් දෙශපලනයට එන්න එකම හෙතුව රටට තියෙන ආදරයද.............එයා හමුදාපති කලෙ ම්‍ර හොරකන් කරනව පෙනුනෙ නෑද්ද.........සරත් තමත් හමුදාපති ව්දිහට ඉන්න දුන්නනම් එයා ගෙ ඔය ජාති ආලේ මතු වෙනවද.........මම කියන්නෙ නෑ මහින්දකියන්නෙ ඉතා හොද රටට පන උනත් දෙන්න ඉන්න නායකයෙක් කියල එත් ස්ෆ් ගෙ මතු වෙමට ප්‍රදන හේතුව ඔය කියන රටට ආදරය නෙමෙ...
ඔයා කියනව හරි.අපි සමබරව හිතන්න ඕන.දෙශපාලනෙදි සදාකාලික සතුරොත් නෑ සදකාලික මිතුරොත් නෑ...........
අවලංගුයි! ඒක අපරාධයක් නේද?මම නම් ඔය ප්‍රශ්නයට උත්තරය හොයාගෙන තියෙන්නේ... හරිම සරලයි. ඉන්න විසි ගණනටම කතිරය ගහලා එනවා...