ස්තුතියි...GTRZ....

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    තාවකාලිකව හරි Siggy අයින් කරපු එක ලොකු දෙයක්...EK එක එපාවෙලා තිබ්බේ. හරියට තාප්පයක් වගේ මඩ poster චන්ද poster වලින් පිරිලා තිබ්බේ...EK කට්ටිය Thread නෙවේ දැම්මේ...චන්ද ප්‍රචාරක වැඩ කලේ...
    Siggy අයින් කරලා කරපු වැඩේට ගොඩාක් ස්තුතියි...
    .
     
    • Like
    Reactions: niki771
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්... මම නම් එදා ඉදම්ම තිබ්බෙ සිගි ඩිසේබල් කරලා....:P:rofl:
    එතකොට ඔය සිගිවල මොනා තිබ්බත් එකයි නේ....
    ඔය සිගි එනේබල් කරල තිබ්බහම මල කරදරයි.... ලෝඩ් වෙන්නත් පරක්කුයි....
    හොදම විසදුම... ඔය බම්බුව ඩිසේබල් කරපන් බන්:lol::lol::lol::lol::lol:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මම එලකිරි එකට අලුත්. මම වැඩිය දන්නෙ නැහැ එලකිරි එකේ තියෙන options. ඒක හින්දා ඔයා කියලා තියෙන දේ කරන විදිහ කියන්න පුලුවන්ද... ලොකු දෙයක් මචං..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම එලකිරි එකට අලුත්. මම වැඩිය දන්නෙ නැහැ එලකිරි එකේ තියෙන options. ඒක හින්දා ඔයා කියලා තියෙන දේ කරන විදිහ කියන්න පුලුවන්ද... ලොකු දෙයක් මචං..

    එල .....
    :eek:

    මේකට යන්න.....

    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    ඒකෙ තියනවා..... Thread Display Options කියල මාතෘකවක්.. (ටිකක් පහලට ඇවිල්ල බලන්න.. එතකොට හම්බුවෙයි)
    Visible Post Elements
    You have the option to show or hide various elements of messages, which may be of use to users on slow internet connections, or who want to remove extraneous clutter from posts.

    Show Signatures (මෙන්න මේකෙ තියන ටික් එක.. නැති කරන්න..)
    Show Avatars
    Show Images (including attached images and images in code)

    [SIZE=4]
    ඊට පස්සෙ....පහල තියන Save changes කියන බටින් එක ඔබලා... එතනින් මාරු වෙන්න:P:P:lol:[/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එල .....
    :eek:

    මේකට යන්න.....

    http://www.elakiri.com/forum/profile.php?do=editoptions

    ඒකෙ තියනවා..... Thread Display Options කියල මාතෘකවක්.. (ටිකක් පහලට ඇවිල්ල බලන්න.. එතකොට හම්බුවෙයි)
    Visible Post Elements
    You have the option to show or hide various elements of messages, which may be of use to users on slow internet connections, or who want to remove extraneous clutter from posts.

    Show Signatures (මෙන්න මේකෙ තියන ටික් එක.. නැති කරන්න..)
    Show Avatars
    Show Images (including attached images and images in code)

    [SIZE=4]
    ඊට පස්සෙ....පහල තියන Save changes කියන බටින් එක ඔබලා... එතනින් මාරු වෙන්න:P:P:lol:[/SIZE][/QUOTE]

    [COLOR="DarkRed"][SIZE="3"]එලකිරි මචන්... ගොඩක් පින් ![/SIZE][/COLOR]
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ලොල්... මම නම් එදා ඉදම්ම තිබ්බෙ සිගි ඩිසේබල් කරලා....:P:rofl:
    එතකොට ඔය සිගිවල මොනා තිබ්බත් එකයි නේ....
    ඔය සිගි එනේබල් කරල තිබ්බහම මල කරදරයි.... ලෝඩ් වෙන්නත් පරක්කුයි....
    හොදම විසදුම... ඔය බම්බුව ඩිසේබල් කරපන් බන්:lol::lol::lol::lol::lol:

    sigiya hariyata use karanawanam hari ban..:eek:
    sigiya thibbama thamai lassana...
    dan balapan palu sohonak wage..:(
    koheda ape una sigiya deshapalana pracharaka thappayak karagaththane :growl:
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    Ayyo api nam ewage politics wada kale ne. Just KALA HAKIYA pennuwa witharai. dan ekath ne........ Elec 1k iwarawunama aye sigi enable karanawanam ela :)
     
    හොඳයි නරකයි දෙකම.කෙලින්ම කියන්න තිබුනා දේශපාලන සීගි දාන්න එපා කියලා.එක්කො සයිස් එක ගැන අනතුරු අඟවන්න තිබුනා.විශාල සීගි රිජෙක්ට් වෙන විදිහක් හදන්න තිබුනා.මේ දිනවල එන-යන අය කතා බහ වැඩි වුනා කියමු.ඒකට කරන්න තිබුනේ පරන අනවශ්‍ය කුනුගොඩවල් මකලා ඉඩ ගන්න එක නේ?
    සර්වර් එක ඕවර් ගියා කියන එක ඇත්ත වුනත් මෙතන එකපාරටම නොදන්වම මෙහෙම කලාම ඇඩ්මින් ගැන වැරදියට හිතන එක වළක්වන්න බෑ.
    පැත්තක් ගියත් (එළවලම දැම්මත්)සාධාරණව හිතන කෙනෙක් මම.මම පුද්ගලිකව අකමැතියි මේ වැඩේට.මගේ සීගිය මතකද ඔයාලට.රට-අපේ භාෂාව-සිංහල යුනිකෝර්ඩ් එකතුකරලා හැමොටම උදව්වක් වෙන සාමාන්‍ය තරමේ එකක් තිබුනේ.ඉතිං අපිද වැරදි.

    (ගෙදර යන්න බලාගෙනමයි ලිව්වෙ):D