අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දෙශපාලනෙදි සදාකාලික සතුරොත් නෑ සදකාලික මිතුරොත් නෑ...........ඔය පෙන්නෑද්ද යුද්දෙ කරනකන් පුලුවන් තරම් අපහස කරපු මිනිස්සුන් ගෙ පෑත්තටම ගිහින් අපුරුවට එකට වාඩි වෙලා ඉන්නෙ..........
    දෙශපාලනය කියන මඩ ගොඩට බෑස්සට පස්සෙ ඔන වෑදගත් මිනිහෙක් නිකම්ම බලු වෙනව...........ස්ෆ් දෙශපලනයට එන්න එකම හෙතුව රටට තියෙන ආදරයද.............එයා හමුදාපති කලෙ මහින්ද හොරකන් කරනව පෙනුනෙ නෑද්ද.........සරත් තමත් හමුදාපති ව්දිහට ඉන්න දුන්නනම් එයා ගෙ ඔය ජාති ආලේ මතු වෙනවද.........මම කියන්නෙ නෑ මහින්දකියන්නෙ ඉතා හොද රටට පන උනත් දෙන්න ඉන්න නායකයෙක් කියල එත් ස්ෆ් ගෙ මතු වෙමට ප්‍රදන හේතුව ඔය කියන රටට ආදරය නෙමෙ...

    niyama kathawa machan :) niyama kathawa :) Hatzz off :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    api nan MR ta .... deshapremi ..udde amathaka karala SF kiyanneth thawath apekshakayek kiyala baluwoth ...kauru kauruth eyage Prathipaththi 10 kiyawanne athine neda ??

    kauru hari kiyanewada eke kohe hari thiyenewada kiyala kohomada oye dena ewa karanne kiyanne kiyala :) ...
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    api nan MR ta .... deshapremi ..udde amathaka karala SF kiyanneth thawath apekshakayek kiyala baluwoth ...kauru kauruth eyage Prathipaththi 10 kiyawanne athine neda ??

    kauru hari kiyanewada eke kohe hari thiyenewada kiyala kohomada oye dena ewa karanne kiyanne kiyala :) ...

    සරත් මහත්තය හමුදාපති වෙලා ඉන්න කාලෙ ඡන්දෙ දුන්නෙ කාට ද :nerd:
     
    api nan MR ta .... deshapremi ..udde amathaka karala SF kiyanneth thawath apekshakayek kiyala baluwoth ...kauru kauruth eyage Prathipaththi 10 kiyawanne athine neda ??

    kauru hari kiyanewada eke kohe hari thiyenewada kiyala kohomada oye dena ewa karanne kiyanne kiyala :) ...
    පේමදාස මහත්තයට ඇගළුම් කම්හල් දාන්නත් ශතයක්වත් මහභාන්ඩාගාරෙ දුන්නෙ නෑ.ජේ ආර් මහවැලිය හදන්න හිතන කොට ලංකාවෙ මුළු වත්කමින් චොපර් එකක්වත් ගන්න සල්ලි නෑ.
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ඉතාම විනය ගරුක නිළධාරියෙක් නිසා රටට වරදක් කරයි කියලා හිතන්නත් අමාරුයි.වටේ ඉන්න අය කවුරු වුනත් විධායක ජනපති ධුරය ලැබූ පසු ඔහු පොරොන්දු වූ වැඩපිළිවෙල (ධුරයේඅසීමිත බලය යොදවමින්)ඉටුවනු ඇති කියලා හිතන්න පුළුවන්.අවසානයේ ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් හදයි කියලා හිතෙනවා.

    Meka aththa, eth prashne thiyenne widhayaka janadipathi kramaya ahosi karala Ranil widayaka agamethi karanawa kiyana eka. ethakota ahaka dapu Ranil pinata agamathi weida!
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පේමදාස මහත්තයට ඇගළුම් කම්හල් දාන්නත් ශතයක්වත් මහභාන්ඩාගාරෙ දුන්නෙ නෑ.ජේ ආර් මහවැලිය හදන්න හිතන කොට ලංකාවෙ මුළු වත්කමින් චොපර් එකක්වත් ගන්න සල්ලි නෑ.

    hmmm So kohomada SF owa denne .... Porondu prakashayak unama dena widiyath thiyenne oni ???? :oo::oo::oo:
     
    Meka aththa, eth prashne thiyenne widhayaka janadipathi kramaya ahosi karala Ranil widayaka agamethi karanawa kiyana eka. ethakota ahaka dapu Ranil pinata agamathi weida!
    මම හිතන්නෙ නෑ ජෙනරාල් රනිල් අගමැති කරයි කියලා.මොකද ජවිපෙත් ඉන්නවා.රනිල් අගමැති වුනත් ඉස්සර නාඩඟං බැරියවයයි,ජනරාල් එක්ක.
    නොකිව්වට මම හිතන්නෙ හිටපු අගවිනිසුරුට තමයි දෙපැත්තෙන්ම කැමැත්ත.
     
    hmmm So kohomada SF owa denne .... Porondu prakashayak unama dena widiyath thiyenne oni ???? :oo::oo::oo:
    ඒක තමයි මම කිව්වෙ උදාහරණ දෙකක්.එයාලට සල්ලි තිබිල නෙවෙයි නේ ඕවා කලේ.උවමනාව තියනව නං මහින්දටත් ඇසිල්ලකින් ඕව කරන්න පුළුවන්.ඇමති නඩත්තුව විතරක් කපා හැරිය නං.මිහින් එයාර් වහල දැම්මනං.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම හිතන්නෙ නෑ ජෙනරාල් රනිල් අගමැති කරයි කියලා.මොකද ජවිපෙත් ඉන්නවා.රනිල් අගමැති වුනත් ඉස්සර නාඩඟං බැරියවයයි,ජනරාල් එක්ක.
    නොකිව්වට මම හිතන්නෙ හිටපු අගවිනිසුරුට තමයි දෙපැත්තෙන්ම කැමැත්ත.

    kohoma unath SF ta thani thirana ganne wenne na :) .... mokada othana SF thani wela ..okath hariyata ... Colombo maha nagara sabawa wage wenewa :)
     
    kohoma unath SF ta thani thirana ganne wenne na :) .... mokada othana SF thani wela ..okath hariyata ... Colombo maha nagara sabawa wage wenewa :)
    ඔයා හිතන විදිහේ ලොකු වරදක් තියනව.කොළඹ නගර සබාව-පූර්ණ බලැති විධායක ජනාධිපති කම අතර තියන වෙනස බලන්න.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඒක තමයි මම කිව්වෙ උදාහරණ දෙකක්.එයාලට සල්ලි තිබිල නෙවෙයි නේ ඕවා කලේ.උවමනාව තියනව නං මහින්දටත් ඇසිල්ලකින් ඕව කරන්න පුළුවන්.ඇමති නඩත්තුව විතරක් කපා හැරිය නං.මිහින් එයාර් වහල දැම්මනං.

    J.R mahaththaya gana katha nokara emu :) eya hinda thama api kauruth thama widawanne ..... :)

    Mahinda karala thiyene tika hodatama athi :) ... paksha deshapalane nathuwa katha karoth ... mewage wada tikak kare MR witharai :) ....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔයා හිතන විදිහේ ලොකු වරදක් තියනව.කොළඹ නගර සබාව-පූර්ණ බලැති විධායක ජනාධිපති කම අතර තියන වෙනස බලන්න.

    ayyooo nithimaya wiyuhaya aran newe mama eka kiwwe .... e deka san sandane karanne oni th na .... mona bala thale thibunath ... ratata wada karanne wate kattiya enna oni ...

    mokada widayaka bala thala newei ... GOD powers thibunath ...ratata hithathi ... nayakata hithathi pirisak inna oni :) .....ekai mama kiwwe
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දට ගොඩාක් අවස්තා තිබුනා මේක හරියට කරන්න ඒත් එ එක අවස්තාවක් වත් ප්‍රයෝජනයට ගත්තේ නෑ, දැන් තමයි එයාට රත් වෙලා තියෙන්නේ....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මහින්දට ගොඩාක් අවස්තා තිබුනා මේක හරියට කරන්න ඒත් එ එක අවස්තාවක් වත් ප්‍රයෝජනයට ගත්තේ නෑ, දැන් තමයි එයාට රත් වෙලා තියෙන්නේ....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: