දෙශපාලනෙදි සදාකාලික සතුරොත් නෑ සදකාලික මිතුරොත් නෑ...........ඔය පෙන්නෑද්ද යුද්දෙ කරනකන් පුලුවන් තරම් අපහස කරපු මිනිස්සුන් ගෙ පෑත්තටම ගිහින් අපුරුවට එකට වාඩි වෙලා ඉන්නෙ..........
දෙශපාලනය කියන මඩ ගොඩට බෑස්සට පස්සෙ ඔන වෑදගත් මිනිහෙක් නිකම්ම බලු වෙනව...........ස්ෆ් දෙශපලනයට එන්න එකම හෙතුව රටට තියෙන ආදරයද.............එයා හමුදාපති කලෙ මහින්ද හොරකන් කරනව පෙනුනෙ නෑද්ද.........සරත් තමත් හමුදාපති ව්දිහට ඉන්න දුන්නනම් එයා ගෙ ඔය ජාති ආලේ මතු වෙනවද.........මම කියන්නෙ නෑ මහින්දකියන්නෙ ඉතා හොද රටට පන උනත් දෙන්න ඉන්න නායකයෙක් කියල එත් ස්ෆ් ගෙ මතු වෙමට ප්‍රදන හේතුව ඔය කියන රටට ආදරය නෙමෙ...
niyama kathawa machan
niyama kathawa
Hatzz off 





