අම්මෝ...මගේ ඔළුව කැක්කුමයි!

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    hik hik koranne deyak na ban :D ayi ubata mala payinne :D mama nikan hina una witharane :D ....

    wachala unath hena gahala giayth gon katha walata hina yanawane ban :D

    කවුද බං ගොන් කතා කිව්වේ මම කියල තිබුන දේ ගැන හිතපන්, උබට හිතා ගන්න තරම් බුද්ධියක් නැති නිසා හිනා ගියාට මට කරන්න දෙයක් නැ..
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කවුද බං ගොන් කතා කිව්වේ මම කියල තිබුන දේ ගැන හිතපන්, උබට හිතා ගන්න තරම් බුද්ධියක් නැති නිසා හිනා ගියාට මට කරන්න දෙයක් නැ..


    hari machan sry wenna oni ehenan :D ....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඒත් තවමත් මම ඉන්නෙ දෙගිඩියාවෙන්.ඔබත් මේ විදිහට දෙපැත්තෙම කරුනු ගැන ගැඹුරින් හිතලද චන්දය දෙන්න තීරණයක් ගන්නේ.නැතුව පුරුද්දක් විදිහට-පවුලේ කැමැත්ත- බර වැඩි පැත්ත-වගේ දේ අනුවද චන්දය දෙන්නෙ?

    මම නම් ඡන්දය බො‍හෝවිට දමන්නේ
    දෙපැත්තම සලකා බලලා හරි යැයි මට විශ්වාස
    කළ හැකි පැත්තටයි. මම ඡන්දය දෙන කෙනා
    අහවලායැයි සමාජය ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කල හැකි කෙනාටයි

    නැත්නම් කළගුණ සලකන්න කියා දෙකොටියකට ආසන්න ජනතාවක්
    එක වංචාකාරයෙකුට පාවා දෙන්න නොහැකිකමත් දුන් පොරොන්දු දෙකම ඉෂ්ඨ කළ ජනතා සේවකයාට
    මෙවර චන්දය දෙන්න තිරණය කලේ බොහෝ හෙතු කාරණා මතයි..

    මෙවර ඔවුන් දින්නොත් කවුද රජතුමාව නවත්වන්නේ
    මර්වින් ප්‍රමුඛ මැර සේනාවට ඉනිමංදුන්නා වැනිය

    සිරිපාල ප්‍රමුඛ දුෂීතයන්ට නොමිලයේ ලයිෂන් දුන්නා වැනිය
    (මනුශ්‍ය ජිවිතයක් ඔහුට ඉතාමත් සුලු දෙයකි)

    අධ්‍යාපනය වලපල්ලට ගෙන ගිය ප්‍රේමජයන්තට කෘෂීකර්මාන්තය කළමනා කළ
    ගත නොහැකි සිරිසේනට
    විදේශකටයුතු අමාත්‍යාංශය යනු රටවල් සංචාරය කිරිම පමණක්යැයි සිතන බොගොල්ලාගමට,
    වයිමා බඩු මිල අඩු කරනකන් බලාගෙන ඉන්න බන්දුලට,
    ජාතිය ගොඩගැනීම වෙනුවට තමන් ගොඩනගා ගන්න අයට

    බොරැ අවලාද හා මඩ ගසන විරවංශ ප්‍රම්ඛ සට්ටං රාළලාට රට පාවා දුන්නා වැනිය..
    අවුරැදු 75ක් ‍රාජපක්ෂ පාලනය ගෙන යෑමට කැසකවන
    චමල්+බැසිල්+ගොඪා+නිරෑපමා+ශහින්ද්‍ර+රත්තරං+++නාමල් වැන්නවුන් ට
    හෙටක්ද රටට හෙටක්ද

    මේ රටේ වැඩක් කළ හැක්කේ රාජපක්ෂ පව්ලට පමණක් යැයි සිතා සියලු තනතුරැ
    ඔවුන්ට පමණක් ලබා දෙන මෙම දුෂණයෙන් හා භිෂණයෙන් පිරි ජනවරමට නිගා කරන
    ආණ්ඩුව හා එහි නායකයා ගෙදර යැවිය යුතුමය...
    රට යන්නේ එම මතය පෙර දැරි කරගෙනය